ෂොපින් එපාවු පෙම්වතා සියදිවි නසාගනී
පෙම්වතිය සමඟ ෂොපින් කොට එපාවුණු පෙම්වතා සියදිවි නසාගනී !
චීනයේ Xuzhou ප්රදේශයේ ඇති සාප්පු සංකීරණයක 38 හැවිරිදි ටාඕ හසිආඕ නම් තරුණයෙකු සියදිවි නසාගෙන තිබේ.
එයට හේතුවී ඇත්තේ පැය ගනාවක් තිස්සේ සිය පෙම්වතිය සමගින් සාප්පු සවාරියේ යෙදී, පෙම්වතිය තවත් සාප්පුවකට යාමකට ඔහුට යෝජනා කල අවස්ථාවේ ඇතිවූ අවේගයත් සමගය.
මෙතෙක් මිලදී ගත් භාණ්ඩ විසි කොට සාප්පු සංකීර්ණයේ ඉහල මහලින් ඔහු බිමට පැන ඇත. උඩු මහලේ සිට පහලට වැටුණු ඔහු නත්තල් සැරසිල්ලක වැදී බිමට වැටී මරණයට පත්වී ඇත.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි ඔහු සිය පෙම්වතිය සමග පැය පහක් පමණ සාප්පු සවාරියේ යෙදී ඇත. ඒ වනවිටත් ඔහුට ගෙන යාමටත් නොහැකි තරම් බඩු මළු උස්සාගෙන ඔහු පෙම්වතිය පසුපසින් ගොස් ඇත.
පැය පහකට පසු එය ඉවසාගත නොහැකිවූ පෙම්වතා ඇයට ගෙදර යාමට යෝජනාකොට තිබේ. නමුත් එය ප්රතික්ෂේප කල ඇය පාවහන් සඳහා විශේෂ වට්ටම් ලබාදෙන වෙනත් සාප්පුවකට යාමට යෝජනා කොට තිබේ.
එවිට ඔහු පවසා ඇත්තේ ඇයට ජීවිත කාලය පුරාවට දැමිය නොහැකි තරමේ පාවහන් දැනටමත් ඇය සතු බවයි. ඉන් කෝපයට පත් ඇය තමාගේ නත්තල විනාශ නොකරන මෙන් ඉල්ලා ඇත. එයින් කෝපයට පත් පෙම්වතා බඩු මළු විසිකර දමා තට්ටු හතක උඩ සිට බිමට පැන ඇත.
චීනයේ ලිංගභේද අනුපාතය 1.06. ඒ කියන්නේ පිරිමි 1.06 කට ගෑණු 1 ක් ඉන්නවා (15-64 වයස් පරතරයේත් අගය මේකමයි). එතකොට චීනයේ පිරිමි වැඩියි ගෑණුන්ට වඩා. ලංකාවේ නම් සමස්ථ අගය 0.97 (15-64 වයස් පරතරයේ අගය 0.96) එතකොට ලංකාවේ පිරිමින්ට වඩා ගෑණු වැඩියි.
සමහර විට ඌට හිතෙන්න ඇති මේකි දාලා ගියොත් තව කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයි කියලා. ලංකාවේ නම් ඕන තරම් කෙල්ලෝ ඉන්නවා ඒක නිසා පනින්න ඕන වෙන එකක් නෑ.

Last edited: