ෂෝෂල් මීඩියා Handling Charge

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,666
    3,570
    113
    මගේ Client කෙනෙක් අලුතින් හොටෙල් එකක් පටන්ගත්තා ටුවරිස්ලට.
    ඒකේ FB Page එක හදලා ඒක මේන්ටේන් කරගෙන යන්න කීවා. Instergram + Tiktok එකත් එක්කම.
    - පේජ් එක ලෝගෝ හදලා. Cover Photo එක හදන්න ඕනි
    - ෆොටෝ ෂූට් එකක් ඕනි උනොත් කරන්න ඕනි
    - හැමදාම පේජ් එකට Post + Video + Customer review photo / video upload කරන්න ඕනි.
    - බූස්ට් කරන්න ඕනි.
    - ඔෆර්ස් යන ඒවට පෝස්ට් හදලා අප්ලෝඩ් කරන්න ඕනි

    මේවට චාජර්ස් කොහොමද ගන්න ඕනි බං.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,583
    844
    113
    මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා, උඹ කලින් කරල නැත්නම් කොහෙන් හරි මූලික දේවල් ටික ඉගෙන ගෙන වැඩේ කරන්න. සල්ලි ගැන හිතන්න එපා බං, වැඩේ කොලිටි එක සහ හරියට වැඩේ කරනවද කියල හිතපන්. පොස්ට් එකක් හදලා බූස්ට් එක ඔබන්න ඔන එකෙකුට පුළුවන්.

    උඹ අහපු දේට උත්තරේ සරළයි, අපි මහන්සි වෙන තරමට තමා ගාන වැටෙන්නේ. (ඒ කියන්නේ පොස්ට් එක උඹම හදලා ඒක හදන්න පැයක් විතර ගියා නම් ගාන වැඩියි කියලා නෙමෙයි, හරි ප්ලෑන් එකක් එක්ක පොස්ට් සීරීස් එකක් කරල උබේ agreed KPI එක උබ ඩිලිවර් කළා නම් ඒක තමා උබේ කාලය, අන්න ඒකට තමා ගාන කියන්නේ)
     
    මම මගේ පේජ් 2කේ වැඩ ටික කරගන්නවා බං. ඒකට කොස්ට් එකක් බලලා නෑනේ. තව යාලුවනගේ පේජ් කරලා දීලා තියනවා. ඒවත් පිං තකා. මේ කස්ටමර් කියන්නේ අපිටම ඒ පාට් එකත් කරලා දෙන්න කියලා. එයාගේ ඩිසයින් + ප්‍රින්ට් වැඩ ටික මම කරන නිසා. හාහාපුරා කියලා ආපු පලවෙනි වැඩේ
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,583
    844
    113
    මම මගේ පේජ් 2කේ වැඩ ටික කරගන්නවා බං. ඒකට කොස්ට් එකක් බලලා නෑනේ. තව යාලුවනගේ පේජ් කරලා දීලා තියනවා. ඒවත් පිං තකා. මේ කස්ටමර් කියන්නේ අපිටම ඒ පාට් එකත් කරලා දෙන්න කියලා. එයාගේ ඩිසයින් + ප්‍රින්ට් වැඩ ටික මම කරන නිසා. හාහාපුරා කියලා ආපු පලවෙනි වැඩේ
    මාකටින් කන්සෙප්ට් ගැන ඉගෙන ගෙන හරියට ගේම ගහල දීපන්, නැත්නම් ක්ලයන්ට් පවු.

    ගොඩක් අඩු ගානක් කියන්න එපා, උඹට ටික දවසකින් එපා වෙයි, ගොඩක් ලොකු ගානක් දාන්නත් එපා උඹට කලින් මේ ගැන හරි අත්දැනීමක් නැති නිසා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,114
    18,337
    113
    සල්ලි ගැන හිතන්න එපා බං, වැඩේ කොලිටි එක සහ හරියට වැඩේ කරනවද කියල හිතපන්
    තොපි වගේ මීහරක් ඉන්නකන් ලංකාවේ මුදලාලිලට හොඳයි
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,583
    844
    113
    තොපි වගේ මීහරක් ඉන්නකන් ලංකාවේ මුදලාලිලට හොඳයි
    හොඳයි තමයි ලබ්බෝ. වැඩේ හරියට කරන්න ලක්ෂ 1.5 - 2.25 අතර ගන්නවා මම මාසෙට එක ක්ලයන්ට් කෙනෙක් ගෙන්. (ඇඩ් කොස්ට්, වෙන වෙන කොස්ට් මෙතනට වැටෙන්නේ නෑ)
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,114
    18,337
    113
    හොඳයි තමයි ලබ්බෝ. වැඩේ හරියට කරන්න ලක්ෂ 1.5 - 2.25 අතර ගන්නවා මම මාසෙට එක ක්ලයන්ට් කෙනෙක් ගෙන්. (ඇඩ් කොස්ට්, වෙන වෙන කොස්ට් මෙතනට වැටෙන්නේ නෑ)
    ඔව් උඹ ගාන හොයාගෙන අනිත් උන්ට පිනට කරන්න කියපන්
     
    • Haha
    Reactions: Psiko

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,666
    3,570
    113
    පේජ් එක හැදුවට පස්සේ දවසට පැය 3-4ක් මට ඒ වෙනුවෙන් අයින් කරන්න වෙනවා. පේජ් එකේ කන්ටෙන්ට් හදන්න. වීඩියෝ සහ ෆොටෝ ෂුට් වලට වෙනම අයකරනවා ඒ වැඩේ අනුව. පේජ් එක හැන්ඩ්ල් කරන එකට තමා ගානක් හිතාගන්න බැරි. කස්ටමර් කියන්නේ එයාට මාසෙට ගානක් රෆ්ලි කියන්න කියලා. වැඩ අනුව ගාන වෙනස් කරගම්මුලු
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,583
    844
    113
    ඔව් උඹ ගාන හොයාගෙන අනිත් උන්ට පිනට කරන්න කියපන්
    මේ ගාන මම ගන්න නිකන් ඉඳන් බූස්ට් බට්න් ඔබල නෙමෙයි බන්, client ගේ මාකටින් ප්‍රශ්න වලට දැනෙන්න උත්තර දීලා. සමහර බ්‍රෑන්ඩ් මුල ඉඳන් උඩට දාලා. IT බැක්ග්‍රවුන්ඩ් එක වෙලත් මාකටින් වලින් වෙනම කොලිෆිකෙශන් හදාගෙන, නැතුව බුස්ට් බට්න් එක ඔබන්න දැනගෙන මේක කරන්න ගත්තා නෙමෙයි.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    මම නම් ජොබක් විදියට කරන්නෙ නෑ, සමහරුන්ගේ කරදරේට කරලා දෙනවා, යාලුවොන්ගේ, වෙන වෑඩ වලින් සෙට් උන ක්ලයන්ට්ස් ලගේ,
    මම නම් මාසේට 20 ක් ගන්නවා මගේ චාජස්, එතනින් එහාට ඈඩ්ස් වලට යන ගාන කෑපෙන්න ක්ලයන්ට් ගේ ඩෙබ්ට් කාර්ඩ් එකක් ලින්ක් කරන්නෙ, ඒක මට සම්බන්දන් නෑ,
    ඊට අමතරව පෝස්ට් වලට ඉමේජස් එහෙම ඩිසයින් කරන්න මම ඒවා වෙන අයට කියලා කරගන්නේ, ගොඩක් උන් 1000 ට කරලා දෙන නිසා, මම ක්ලයන්ට් ගෙන් 2000ක් ගන්නවා, මොකද ඒවා හරියට හදන්න රිවිශන් කරන්න, උන්ට ඒවා යවන්න මටත් වියදම්ක් යන නිසා, දෑනට 12 දෙනෙක් විතර ඉන්නවා, ඉස්සර නම් සමහරු පේජ් එක මම නග්ගලා දුන්න ගමන් ඉතුරු ටික අපි කරන් යන්නම් මල්ලි කියලා එක මාසෙකට විතරක් ගෙවනවා, දෑන් නම් අඩු ම මාස 6කට ඈග්‍රිමන්ට් එකක් ගහලා කරන්නෙ, ලිකිතව නෙමෙයි කටෙන්, මාස 6ක් අනිවා ගෙවන්න ඕන,
    ඒ වෑඩේට වෙනම වෙලාවක් නම් යන්නෙ නෑ, පලවෙනි දවස නම් පෑය 6ක් විතර යනවා ඈඩ් ටික සෙටප් කරලා, ඈඩ් කෑටගරි, ඒරියා හදලා වෑඩ ටික කරන්න, ඊට පස්සෙ නම් මාසෙකටම පෑයක් විතර යන්නේ එක පේජ් එකකට, ඒ නිසා මට නම් හිතන්නෙ ඒ මහන්සියට 20ක් ඈති කියලා,
     
    • Like
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,069
    50,377
    113
    සේදවත්ත
    පේජ් එක හැදුවට පස්සේ දවසට පැය 3-4ක් මට ඒ වෙනුවෙන් අයින් කරන්න වෙනවා. පේජ් එකේ කන්ටෙන්ට් හදන්න. වීඩියෝ සහ ෆොටෝ ෂුට් වලට වෙනම අයකරනවා ඒ වැඩේ අනුව. පේජ් එක හැන්ඩ්ල් කරන එකට තමා ගානක් හිතාගන්න බැරි. කස්ටමර් කියන්නේ එයාට මාසෙට ගානක් රෆ්ලි කියන්න කියලා. වැඩ අනුව ගාන වෙනස් කරගම්මුලු
    ඕවට දැන් ටුල්ස් තියනවා මචන් පැය ගනන් ඉන්න ඕනේ නෑ ai වලින් ඔටෝ පොස්ට් වෙන්න හදන්න පුලුවන් ඔක්කම ප්ලැට්ෆෝම් වලට . ai එජන්ට් එකක් හදගන්න .
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,437
    16,655
    113
    Malfoy Manor, Wiltshire, England.
    මටත් වැඩ එනවා ගොඩක් ඒරොප්පේ ක්ලයන්ට්ස්ලගෙන්, කලින් කරලා නැති නිසා බාරගන්න බයයි.
    yako wena unta orders nathuwa dagalanawa uba me ba ba kiyala abarenawa.
    yako igenagena karapan. puluwan kaale salli hoyala ithuru karaganin, invest karapan. wayasata giyama owa kara kara inna ba.
    anith eka AI ekka lesi wenne na. ekanisa puluwan kale karapan.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,684
    8,239

    hmm