PIC ප්‍රෝග්‍රෑම් 2

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    වැඩේ හරි.:yes:
    මෙච්චර කල් බැරිවුනා, ඒත් අද හරි ගියා.

    :sorry:ඒත් පොඩි අව්ලක් තියෙනවා, එකේ එලිය අඩුවෙන් පත්තු වෙන්නෙ:(
    බොර්ඩ් එකේ පාස්සපු පැත්තට අත තිබ්බහම හොදට පත්තු වෙනවා.
    මෙකක්ද මචන් මේකට හේතුව.
    හොදට පාස්සල එහෙම තියෙන්නෙ. ඒවල අව්ලක් නෙමේ.

    මචෝ මම හැදුවෙ විදුසර පික් එකේ තියෙන විදිහට.
    ඒකෙ අව්ලක් ද දන්නෑ මචන්.

    මට ඔයා එක ලයින් එකක් සෙට් කරන විදිහ කියන්න.
    මම 330ඕම් එකක් ශ්‍රේනිගතව දාලයි හැදුවෙ.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●


    තව පොඩී දෙයක් ඔයාට තෙරෙඩ් එකට එකතු කරන්න අමතක වෙලානෙ :yes:
    අපි දාන crystal එක මොකක් ද කියලා දෙන්න ඕනා විදිහ.

    මම අයේ බලපුවාම 19660800 තේරිලා තිබ්බෙ.
    මම දැම්මෙ 4mhz එකක් හින්දා හරියට තප්පරේ ගනින්නෙ නෑ.
    ඒකයි ඔය වැඩි වෙලාවක් පත්තු වෙලා තියෙන්නෙ.:yes:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    744HQhE.jpg



    මෙහෙමයි මම හැදුවෙ.
    මේකෙ අව්ලක් තියෙනවද?:dull:
    ඇයියේ එල්.යි.ඩී එකේ එලිය අඩුවෙන් පත්තිඋ වෙන්නෙ?:confused:
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    744HQhE.jpg



    මෙහෙමයි මම හැදුවෙ.
    මේකෙ අව්ලක් තියෙනවද?:dull:
    ඇයියේ එල්.යි.ඩී එකේ එලිය අඩුවෙන් පත්තිඋ වෙන්නෙ?:confused:

    330 ohms eka wenuwata 150 Ohms ekak dala balanna,,,
     

    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    මචන් නියම වැඩක්. ඔය හැම දේ ගැනම ලාවට ලාවට දැනන් ඉදියට සර්කිට් එකක්වත් තාම අටවගන්න බෑ. :baffled: හැබැයි මම ගොඩක් ආසයි ඒ දේවල් වලට. පුලුවන්නම් කියන්න IC එකක් සර්කිට් එකකට සම්බන්ධ කරන්න කොහොමද කියල.

    Awlak ne bro. Mama issarahata circuit eka hadaganna widihath kiyala denawa. Mama me mula idan okkoma kiyala denne. Ekai thama circuit eka gena demme neththe. Ikmantama e tika dannam bro. :)

    What about arduino ?

    Machan Arduino eka genath mama issarahata post ekak dannam danna dewal walin. Arduino ekath ela. :)

    Great Post........
    Im your one of student Sir......

    Thanks bro. Anyway don't call me sir. මම ගමේ කොල්ලෙක්... :yes::yes::yes::D:D:D

    වැඩේ හරි.:yes:
    මෙච්චර කල් බැරිවුනා, ඒත් අද හරි ගියා.

    :sorry:ඒත් පොඩි අව්ලක් තියෙනවා, එකේ එලිය අඩුවෙන් පත්තු වෙන්නෙ:(
    බොර්ඩ් එකේ පාස්සපු පැත්තට අත තිබ්බහම හොදට පත්තු වෙනවා.
    මෙකක්ද මචන් මේකට හේතුව.
    හොදට පාස්සල එහෙම තියෙන්නෙ. ඒවල අව්ලක් නෙමේ.

    මචෝ මම හැදුවෙ විදුසර පික් එකේ තියෙන විදිහට.
    ඒකෙ අව්ලක් ද දන්නෑ මචන්.

    මට ඔයා එක ලයින් එකක් සෙට් කරන විදිහ කියන්න.
    මම 330ඕම් එකක් ශ්‍රේනිගතව දාලයි හැදුවෙ.

    ඔයා පරිපථයකුත් හදපු එක ගැන සහ මම කියලා දුන්නු එකෙන් ඔයාගේ වැඩේ සාර්ථක වුනු එක ගැන පට්ටම සතුටුයි. :love::love::love: :yes::yes::yes:
    ඕනි දෙයක් අහන්න. පුලුවන් වෙලාවට දන්න දෙයක්නම් කියලා දෙන්නම්. :yes:

    එලිය මදිනම් 330 ohms වෙනුවට 220 ohms දාලා බලන්න. ඔයා අත තිබ්බම අත හරහා අඩු ප්‍රතිරෝධයකින් විදුලිය ගිහින් තමයි එලිය හොඳට එනවා ඇත්තේ. IC එකෙන් එලියට එන්නේ වෝල්ට් 5යි මට මතක විදිහට. :rolleyes:

    ඔයාට ඒක හරියටම දැනගන්න පුලුවන් V = IR සමීකරණයෙන්.

    V = පරිපථයෙන් ලැබෙන වෝල්ටීයතාව - LED එකට අවශ්‍ය වෝල්ටීයතාව‍ (V)
    I = LED එකට අවශ්‍ය ධාරාව (mA)
    R = සම්බන්ධ කිරීමට අවශ්‍ය ප්‍රතිරෝධකයේ අගය (ohm)

    අපි උදාහරණයක් බැලුවොත්,

    IC එකෙන් එලියට දෙන වෝල්ටීයතාව 5V කියලා ගමු,
    LED එකට අවශ්‍ය වෝල්ටීයතාව 2V කියලා ගමු,
    LED එකට අවශ්‍ය ධාරිතාව 15mA කියලා ගමු,
    දැන් අපිට අවශ්‍ය ප්‍රතිරෝධකයේ අගය තමයි හොයාගන්න ඕනි...

    දැන් අර අගයන් අපේ සමීකරණයට ආදේශ කරමු...

    V = I x R

    පරිපථයෙන් ලැබෙන වෝල්ටීයතාව - LED එකට අවශ්‍ය වෝල්ටීයතාව‍ = LED එකට අවශ්‍ය ධාරාව x සම්බන්ධ කිරීමට අවශ්‍ය ප්‍රතිරෝධකයේ අගය

    5V - 2V = 15mA x R

    R උක්ත කළාම,

    R = 3V / 15mA

    R = 0.2 Kilo ohms

    1 Kilo ohms = 1000 ohms නිසා,

    0.2 x 1000 = 200 ohms

    R = 200 ohms :yes:

    ප්‍රතිරෝධක අපිට ඕනි ඕනි අගයට ගන්න නැති නිසා ළඟම තියෙන ඊට ටිිකක් වැඩි එක ගන්න. ඒ කියන්නේ 220 ohms. :yes:

    ඔන්න ඔහොම තමයි ඕක ඕනි එකකට හදාගන්නේ.
    ඒක ලේසියෙන්ම කරගන්න පුලුවන් මෘදුකාංග සහ වෙබ් අඩවි තියෙනවා. ඒවාට අදාල දත්ත ටික දුන්නම ගාණ හදලා දෙනවා ටුක් ගාලා. :yes::yes::yes:

    Electronics Assistant කියන්නේ ඒ වගේ දේවල් කරගන්න පුලුවන් වැදගත් මෘදුකාංගයක්. ඒකෙන් තව වැඩ ගොඩක් කරගන්නත් පුලුවන්. :yes:

    :love::love::love: මෙතනින් ( https://drive.google.com/file/d/0B_FiF3FGG-qNcFBrV1oxWERKZVk/view?usp=sharing ) ඒක ගන්න. :love::love::love:

    ඒ වගේම තමයි අපේ Flowcode කේතය පරිපථයට ගැනීමට පෙර අපි දෙන Clock එක ගැන දේවල් එහෙම හදන්න ඕනි. මම ඒ දේවල් තවම දැම්මේ නැත්තේ අපි තවම පරිපථයට ගියපු නැති නිසා. ඒ ටික ඊළඟ ලිපියකින් දාන්නම්. :yes:

    මේ මම හදපු ගොඩක් දේවල් වලින් එකක්... ;););)

     
    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A

    6) IC එක දාලා Test කරලා බලන්න පුලුවන් පරිපථයක්.
    මේක නැතුව ඉතින් ප්‍රෝග්‍රැමර් එකක් අරන් IC එකත් Program කරලා බකන් නිලන් ඉන්න තමයි වෙන්නේ ඉතින්. මේක ඉතින් තමන්ට ඕනි වැඩේට ඕනි විදිහට තමයි හදාගන්න වෙන්නේ.
    17330188154_977f7d6740_o.png


    මචන්, මේ වගේ පරිපථයක් නිර්මානය කරගන්නෙ කොහොමද??
    ඒ ගැනත් සඳහනක් කරන්න
    rep+
     

    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ලෙඩේ හොයා ගත්තා.:yes:
    දැන් හරි.
    :)







    රෙසිස්ටර් එක නෙමේ අව්ල.
    මම හදපු ඩයග්‍රම් එකේ අව්ලක්.

    පලවෙනි අත්හදාබැලීම සාර්තකයි.
     

    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    ලෙඩේ හොයා ගත්තා.:yes:
    දැන් හරි.
    :)







    රෙසිස්ටර් එක නෙමේ අව්ල.
    මම හදපු ඩයග්‍රම් එකේ අව්ලක්.

    පලවෙනි අත්හදාබැලීම සාර්තකයි.

    Oyage diagram eke mokakda thibunu awla bro? Circuit ekenam awlak thibbe ne mama dekka widihatanam. Mama anith ayatath refer karanna kiwe e diagram eka.
     

    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    ඒක හරි.
    මම ඒක කොලේක ඇදගෙනයි හැදුවේ.
    ඒ ඇදගත්තු එකෙයි වැරැද්ද තිබ්බෙ.
    ;)

    Elazzz. Mama issarahata oyalata modify karala denna inneth e circuit ekama thamai. Oke 330R ekai LED ekai ain kalama oni wedakata ganna puluwan base circuit ekak wenawa oka. :)
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Elazzz. Mama issarahata oyalata modify karala denna inneth e circuit ekama thamai. Oke 330R ekai LED ekai ain kalama oni wedakata ganna puluwan base circuit ekak wenawa oka. :)

    මම වෙනම රෙගුලේට් කොටස හදා ගත්තා.:yes:
    මේකෙත් පින් ඔක්කොම සර්කිට් එකෙන් එලියට අරන් හදා ගත්තොත් තවත් වැඩේ ලේසි වෙයි නේ?:confused: