සංකෘත සින්දු කවරයක් හම්බුනා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    almost තෙන්රෙනවා






    අනික කෙල්ලගේ voice එකත් almost Shreya Ghoshal වගේ
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මැනිකෙ මගෙ හිතෙ, පිරිමි කෙනෙක් ගැනු කෙනෙකුට කියන සිද්දියක්,

    සිංදුව කියන්නෙ ගැනු කෙනෙක්,

    ලන්කාවට හරියයිද ඉතින්,
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    මැනිකෙ මගෙ හිතෙ, පිරිමි කෙනෙක් ගැනු කෙනෙකුට කියන සිද්දියක්,

    සිංදුව කියන්නෙ ගැනු කෙනෙක්,

    ලන්කාවට හරියයිද ඉතින්,
    Original එක කොල්ලෙක් නේ කරේ.
    කටු ගැනී කරේ cover එකක් නේ
     
    • Like
    Reactions: gamerlk