සංගක්කාරගෙන් ජාතිවාදීන්ට කනේ පහරක්

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
සංගක්කාරගෙන් ජාතිවාදීන්ට කනේ පහරක්

අන්තිම මිනිත්තු දෙක නරඹන්න

  • Like
Reactions: Dodo Mahaththaya

-333-

Well-known member
  • Aug 3, 2014
    10,349
    13,238
    113
    33
    ෆින්ලන්ඩ්
    Kochara sudana wenna haduwath Lorry talk dunath mu thmai lankawe CRICKET kawe.
    Nodanna kale mamath his muduninma thiya gena hitiye Sanga wa..

    Mu taram armartha kami , salli walata kedara 1k thawath natuwa aethi...
    Aeth muge lagin asryak karana aewun num kiyanne muta thiyenne muge thththa ge gathi guna kiyala.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365

    මූ ලංකාවෙ ක්‍රිකට් කෑවෙ කොහොමද කියල පොඩ්ඩක් කියපංකො
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Kochara sudana wenna haduwath Lorry talk dunath mu thmai lankawe CRICKET kawe.
    Nodanna kale mamath his muduninma thiya gena hitiye Sanga wa..

    Mu taram armartha kami , salli walata kedara 1k thawath natuwa aethi...
    Aeth muge lagin asryak karana aewun num kiyanne muta thiyenne muge thththa ge gathi guna kiyala.

    Ochara kiyana eky kiyan koo kohameda mu kawe kiyala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kochara sudana wenna haduwath Lorry talk dunath mu thmai lankawe CRICKET kawe.
    Nodanna kale mamath his muduninma thiya gena hitiye Sanga wa..

    Mu taram armartha kami , salli walata kedara 1k thawath natuwa aethi...
    Aeth muge lagin asryak karana aewun num kiyanne muta thiyenne muge thththa ge gathi guna kiyala.
    හම්මෝ සල්ලි වලට කෑදර නැති රටට ජාතියට ආදරේ මිනිස්සු නෙ නේද ඔයාල. :love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Kochara sudana wenna haduwath Lorry talk dunath mu thmai lankawe CRICKET kawe.
    Nodanna kale mamath his muduninma thiya gena hitiye Sanga wa..

    Mu taram armartha kami , salli walata kedara 1k thawath natuwa aethi...
    Aeth muge lagin asryak karana aewun num kiyanne muta thiyenne muge thththa ge gathi guna kiyala.

    :lol::lol:

    spoiler alert

    දිගටම No 3 ගැහුවා.නවක ක්‍රීඩකයන්ට තැනක් දුන්නේ නෑ.
    IPL යන්න දෙන්න කියලා ඇඩුවා..
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Kochara sudana wenna haduwath Lorry talk dunath mu thmai lankawe CRICKET kawe.
    Nodanna kale mamath his muduninma thiya gena hitiye Sanga wa..

    Mu taram armartha kami , salli walata kedara 1k thawath natuwa aethi...
    Aeth muge lagin asryak karana aewun num kiyanne muta thiyenne muge thththa ge gathi guna kiyala.

    Thawath rellata banina gan godayek....

    utto Sanga retire wune 2015. dan 2019. Mu retire wela awrudu 4k gihinuth N0.3 place ekata permanent ekek naa kiyanne muge waradaddak nemei yako... Lanakwe anith ewunge beri kama...

    Anith eka muu retire weddi 37i muge wayasa... Dilshan/Sanath wage 40 penala team eken ayn karala daana kam muu hitiye naa. Muge anthima series eke muu eka digata 100 4k gehuwa!

    Ubala wage gan godayanta tie coat adina ingrisiyen katha karana ekek dekkoth puduma irisiyawak thiyenne.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    :lol::lol:

    spoiler alert

    දිගටම No 3 ගැහුවා.නවක ක්‍රීඩකයන්ට තැනක් දුන්නේ නෑ.
    IPL යන්න දෙන්න කියලා ඇඩුවා..

    ඕක නම් පට්ට බොරු කතාවක් බං. සංගා ගිහින් අවුරුදු 4ක්. දැන් අංක 3 ගහන්බ බැරිනම් බුදියන් ඉන්න පුලුවන් නේ. ලංකාවෙ ක්‍රිකට් ටැලන්ට් එක තියෙන උන් නෑ. සංගටත් ටැලන්ට් එකක් නෑ. ඒ නිසා ඌ හාර්ඩ් වර්ක් වලින් ප්‍රැක්ටිස් එක හදාගත්තා ස්කෝ කරන්න දැන් ඉන්න පකයලට ටැලන් ඇත්තෙත් නෑ හාර්ඩ් වර්කිනුත් නෑ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕක නම් පට්ට බොරු කතාවක් බං. සංගා ගිහින් අවුරුදු 4ක්. දැන් අංක 3 ගහන්බ බැරිනම් බුදියන් ඉන්න පුලුවන් නේ. ලංකාවෙ ක්‍රිකට් ටැලන්ට් එක තියෙන උන් නෑ. සංගටත් ටැලන්ට් එකක් නෑ. ඒ නිසා ඌ හාර්ඩ් වර්ක් වලින් ප්‍රැක්ටිස් එක හදාගත්තා ස්කෝ කරන්න දැන් ඉන්න පකයලට ටැලන් ඇත්තෙත් නෑ හාර්ඩ් වර්කිනුත් නෑ.

    යකෝ මම කිව්වේ අරු කියන්න යන දේ :(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    යකෝ මම කිව්වේ අරු කියන්න යන දේ :(

    නෑ උඹට නෙමෙයි කිව්වෙ. ස්පොයිලර් ඇලට් කතාව දැක්කා බං.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නෑ උඹට නෙමෙයි කිව්වෙ. ස්පොයිලර් ඇලට් කතාව දැක්කා බං.

    ක්‍රීකට් කෑවා කිව්වොත් ඉතින් ඕකනේ අපේ උන් කියන්නේ.
    ඒ අස්සේ අර කොහෙද ඉන්න තාත්තා කෙනෙකුත් මේ පාර ඇදගෙන එනවා :lol:
    අවුරුද 4 තිස්සේ හැදෙන්න බැරි කමට සංගට කරන්න දෙය නෑ.
    අපේ domestic ක්‍රීකට් හැදෙනකම් අපිට ගොඩයන්න බෑ :(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ක්‍රීකට් කෑවා කිව්වොත් ඉතින් ඕකනේ අපේ උන් කියන්නේ.
    ඒ අස්සේ අර කොහෙද ඉන්න තාත්තා කෙනෙකුත් මේ පාර ඇදගෙන එනවා :lol:
    අවුරුද 4 තිස්සේ හැදෙන්න බැරි කමට සංගට කරන්න දෙය නෑ.
    අපේ domestic ක්‍රීකට් හැදෙනකම් අපිට ගොඩයන්න බෑ :(

    ඩොමෙස්ටික් විතරක් මදි බං ඩෙඩිකේශන් තියෙන්න ඕනෙ. 2008 සිරසෙන් ඔගනයිස් කරපු ක්‍රිකට් ටූනමන්ට් එකේ කලම්බු ටීම් එකේ ඕපන් ආවෙ කුසල් ජනිත් එක්ක භානුක රාජපක්ශ. ඒ මැච් එකේ කුසල් බලන් ඉද්දි භානුකයා වනන්නෙ හතර වටේ පත හයේ එව්වා. හැමෝම ඒකාලෙ ඉදන් කිව්වෙ නෙක්ස්ට් අරවින්ද කියලා. ඌ බෝන්ට් ටැලන්ට් එකක්. හුත්තට කිසි ඕනෙ කමක් නොතිබ්බ නිසා කාගත්තා. අද ඌ කොහෙද කුසල් කොහෙද.

    අපේ උන්ට ඕනෙ කමක් නෑ දැන්.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඩොමෙස්ටික් විතරක් මදි බං ඩෙඩිකේශන් තියෙන්න ඕනෙ. 2008 සිරසෙන් ඔගනයිස් කරපු ක්‍රිකට් ටූනමන්ට් එකේ කලම්බු ටීම් එකේ ඕපන් ආවෙ කුසල් ජනිත් එක්ක භානුක රාජපක්ශ. ඒ මැච් එකේ කුසල් බලන් ඉද්දි භානුකයා වනන්නෙ හතර වටේ පත හයේ එව්වා. හැමෝම ඒකාලෙ ඉදන් කිව්වෙ නෙක්ස්ට් අරවින්ද කියලා. ඌ බෝන්ට් ටැලන්ට් එකක්. හුත්තට කිසි ඕනෙ කමක් නොතිබ්බ නිසා කාගත්තා. අද ඌ කොහෙද කුසල් කොහෙද.

    අපේ උන්ට ඕනෙ කමක් නෑ දැන්.

    භානුකයා ඩ්‍රින්ක් බාරටම ගත්තා,එකයි ඌ අවුල් ගියේ.
    දැන් ඔන්න ආයේ ටිකක් ෆෝම් එකේ හිටියා,ඒත් චාන්ස් නැති වෙයි.
    බලමු ටිකක් ඉස්සරහට :(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    භානුකයා ඩ්‍රින්ක් බාරටම ගත්තා,එකයි ඌ අවුල් ගියේ.
    දැන් ඔන්න ආයේ ටිකක් ෆෝම් එකේ හිටියා,ඒත් චාන්ස් නැති වෙයි.
    බලමු ටිකක් ඉස්සරහට :(

    ඌ නම් පට්ටම අපරාදයක් කරගත්තෙ:angry:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අන්තිම මිනිත්තු දෙක නරඹන්න

    මුගේ බොරු බයිල අහල වැඩක් නෑ. හොදම ෆෝම් එකේ ඉද්දි තමයි මෙයයි මහේලයි ටීම් එකෙන් අයින් උනේ. අවම වශයෙන් තව අවු. 2ක් වත් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තිබුන. සල්ලි වලට මලපෙරේතකමට ගියේ. අයින් උන ගමන් එන්ගලන්ත ප්‍රාන්ත වලට ක්‍රීඩා කරන්න ගියේ. ඒවායෙත් හොදම ෆෝමින් ඇන්ඩ් ස්ටෑන්ඩර්ඩ් තියාගෙන හිටියේ. ipl වලට වඩා කීපගුනයක් හම්බකලා එහෙදි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මුගේ බොරු බයිල අහල වැඩක් නෑ. හොදම ෆෝම් එකේ ඉද්දි තමයි මෙයයි මහේලයි ටීම් එකෙන් අයින් උනේ. අවම වශයෙන් තව අවු. 2ක් වත් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තිබුන. සල්ලි වලට මලපෙරේතකමට ගියේ. අයින් උන ගමන් එන්ගලන්ත ප්‍රාන්ත වලට ක්‍රීඩා කරන්න ගියේ. ඒවායෙත් හොදම ෆෝමින් ඇන්ඩ් ස්ටෑන්ඩර්ඩ් තියාගෙන හිටියේ. ipl වලට වඩා කීපගුනයක් හම්බකලා එහෙදි.
    එංගලතේ ගිහින් ප්‍රාන්ත ගහන එකෙක්ට කීයක් විතර හම්බෙනවද බන් :oo: