මුගේ බොරු බයිල අහල වැඩක් නෑ. හොදම ෆෝම් එකේ ඉද්දි තමයි මෙයයි මහේලයි ටීම් එකෙන් අයින් උනේ. අවම වශයෙන් තව අවු. 2ක් වත් රට වෙනුවෙන් ක්රීඩා කරන්න තිබුන. සල්ලි වලට මලපෙරේතකමට ගියේ. අයින් උන ගමන් එන්ගලන්ත ප්රාන්ත වලට ක්රීඩා කරන්න ගියේ. ඒවායෙත් හොදම ෆෝමින් ඇන්ඩ් ස්ටෑන්ඩර්ඩ් තියාගෙන හිටියේ. ipl වලට වඩා කීපගුනයක් හම්බකලා එහෙදි.
මූ ලංකාවෙ ක්රිකට් කෑවෙ කොහොමද කියල පොඩ්ඩක් කියපංකො

ඕක නම් පට්ට බොරු කතාවක් බං. සංගා ගිහින් අවුරුදු 4ක්. දැන් අංක 3 ගහන්බ බැරිනම් බුදියන් ඉන්න පුලුවන් නේ. ලංකාවෙ ක්රිකට් ටැලන්ට් එක තියෙන උන් නෑ. සංගටත් ටැලන්ට් එකක් නෑ. ඒ නිසා ඌ හාර්ඩ් වර්ක් වලින් ප්රැක්ටිස් එක හදාගත්තා ස්කෝ කරන්න දැන් ඉන්න පකයලට ටැලන් ඇත්තෙත් නෑ හාර්ඩ් වර්කිනුත් නෑ.
me video eke 23:30 indan balanna....me baninne sangata/mahelta kiyela mata hithune...?![]()
sangata talent na kiyanna ba bn u talent dan team eke inna hama batsman kenektama wada habai sanga play karapu wediyata play kare hard work eka nissa.
අනේ මංදා බං. ඒ උනාට මාවන් ලංකාවෙ ටීම් එකේ හිටි ප්ලේයර්ස්ලා කීයක් නාස්ති කලාද. CB සීරිස් එකේ හිටපු හොදම ප්ලේයර් චන්දිමාල් ඌව කෑවා. තිරිමාන්නයව කෑවා. අශාන් ප්රියන්ජන්ව කෑවා, තිසර පෙරේරව කෑවා, තරංගයව කෑවා. මතක්වෙන්නෙත් නෑ බං. අලුතින් එන ආපු හැම එකාවම කෑවා.

ඔය මනුස්සය හරියන්නේ නෑ![]()
issara deiyake wage salakapu manussayake ta ape un dan kiyana katha bunghama ekatama loke oka thama wenne

Kochara sudana wenna haduwath Lorry talk dunath mu thmai lankawe CRICKET kawe.
Nodanna kale mamath his muduninma thiya gena hitiye Sanga wa..
Mu taram armartha kami , salli walata kedara 1k thawath natuwa aethi...
Aeth muge lagin asryak karana aewun num kiyanne muta thiyenne muge thththa ge gathi guna kiyala.