අනේ මංදා බං. ඒ උනාට මාවන් ලංකාවෙ ටීම් එකේ හිටි ප්ලේයර්ස්ලා කීයක් නාස්ති කලාද. CB සීරිස් එකේ හිටපු හොදම ප්ලේයර් චන්දිමාල් ඌව කෑවා. තිරිමාන්නයව කෑවා. අශාන් ප්‍රියන්ජන්ව කෑවා, තිසර පෙරේරව කෑවා, තරංගයව කෑවා. මතක්වෙන්නෙත් නෑ බං. අලුතින් එන ආපු හැම එකාවම කෑවා.