හේතුව මෙනයි සංගක්කාර ලංකාවෙ ගිවිසුමිගත කිඩකයෙක්, අනික ලකොවෙදිත් නෙමෙයි ඒකයි, ඔක ලංකාවෙදි කිවුවනමි වටිනව. ඒ වගේම කතාව හරි කියන්නෙ සංගක්කාර කියපුව 100% ඇත්ත නිසා
මාරැ වෙන සින් මට අදාල නැත![]()
අවස්තාවක් හම්බවෙච තැන කිව්වා, අනික ඕක ෆලාන් කරපු එකක් නොවයි නේ ඉතින් කොහේ කිව්වොත් මොකද?? ඇත්ත නේ කියලා තියෙන්නේ, යකෝ ආඩම්බර වෙයන් උ අපේ එල කොල්ලෙක්....


