සංගක්කාරගේ වීඩියෝ එක....

SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
ŦĦĔ ƦȆƉǾӾ;10553339 said:
ඔවු බං හිතාගන්න පුලුවන්නේ දැන්කාලෙ ක්‍රිකටර්ස්ලගෙ තත්වෙ..ඉතින් තරග පාවා දෙන්න උනත් පෙලබෙන්න පුලුවන්...
සංගගෙ අයිඩියාස් නන් මරු...මං හිතන්නෙ මිනිහ කවද හරි නවතින්නෙ අයි.සී.සී එකේ සභාපති වෙලා

:):):)
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    කොතනද බන් සංගා ලංකාවට බැන්නේ.. මට මොකක් හරි මග ඇරුනද?

    මේකෙ නෙවි සංගා තනියෙන් කථාවක් කරනවා එකෙදි වෙන්න ඕන..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මේකෙ නෙවි සංගා තනියෙන් කථාවක් කරනවා එකෙදි වෙන්න ඕන..

    ඒකෙත් මම බාගයක් විතර ඇහුවා. එහෙම මොනවත් කිව්වේ නෑ නේ බන්.. ඉතිරු ටිකත් අහලා බලන්න ඕන.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    කොතනද බන් සංගා ලංකාවට බැන්නේ.. මට මොකක් හරි මග ඇරුනද?

    බැනිල්ලක් නෙමේ බං..ඒක තමා කොහෙත් ඇත්ත..ලංකාවෙ විතරක් නෙමේ..
    ඒ ගැන කතා කරෙ ලෙක්චර් එකේදී...ඒකත් මං හම්බුනාම දාන්නන්:)
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඒකෙත් මම බාගයක් විතර ඇහුවා. එහෙම මොනවත් කිව්වේ නෑ නේ බන්.. ඉතිරු ටිකත් අහලා බලන්න ඕන.

    ඔවු බං ඔය ක්‍රික් ඉන්ෆො කාර්යො එක දෙක කරල දාල තියෙන්නෙ...ඉන්දියන් කාලකන්නිනෙ...එච්චර දෙයක් කිව්වෙ නෑ..ඉතුරු ටිකත් අහලම බලපන්කො..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ŦĦĔ ƦȆƉǾӾ;10554300 said:
    ඔවු බං ඔය ක්‍රික් ඉන්ෆො කාර්යො එක දෙක කරල දාල තියෙන්නෙ...ඉන්දියන් කාලකන්නිනෙ...එච්චර දෙයක් කිව්වෙ නෑ..ඉතුරු ටිකත් අහලම බලපන්කො..

    අහ්! උන්ගේ වැඩක්ද? එහෙනම් ඉතින් ඒක ගැන කතා කරන්න දෙයක් නෑ.. :lol:
     
    Yaki Kadafi

    Member
    Jul 6, 2011
    116
    3
    0
    48
    Heaven
    තෑන්ක්ස් .. සේරම වීඩියෝස් එකම පේජ් එකට දාලා දුන්න එක ලේසියි. :)