2018 Ford Mustang

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    2018 ෆෝඩ් මස්ටෑන්ග් මෝටර් රථය ඊයෙ ඇමෙරිකාවේ ඩිට්‍රොයිට් ඔටෝ ෂෝ එකේදි එලිදැක්වුනා.

    X69zM8L.jpg


    නිකංම නෙමෙයි ඩ්වේන් ජොන්සන් "The Rock" ගෙ පොඩි සප්‍රයිස් වීඩියො එකකුත් එක්කම..........



    ඩිට්‍රොයිට් ඔටෝ ෂෝ එකේ 2018 මස්ටෑන්ග් එක එලිදැක්වීම කරපු සම්පූර්ණ වීඩියෝ එක....



    2015 සිට මේ දක්වා (6th Generation)නිපදවෙන මස්ටෑන්ග් වලට වඩා 2018 මස්ටෑන්ග් එකේ බාහිර හා අභ්‍යන්තර පෙනුමෙන් වගේම තාක්ෂණික වශයෙනුත් ලොකු වෙනස්කම් කීපයක්ම අඩංගු වෙනව.

    kkfehMW.jpg


    j68rnOt.png


    ලොකුම වෙනසක් අපිට දකින්න ලැබෙන්නෙ බාහිර පෙනුමෙන්.....

    bQvSo07.jpg


    40N4Z8t.jpg


    SgIRTJ3.jpg


    1tJySjY.jpg


    BCznO7L.jpg


    ASqBG0N.jpg


    XexysDp.jpg


    KIWQDVj.jpg


    oluetRh.jpg


    5Z3tzMV.jpg



    අභ්‍යන්තර පෙනුමෙත් පොඩි වෙනස්කම් කිහිපයක්ම අඩංගු වෙනව.

    0VRjNkG.jpg


    pl6PfuQ.jpg


    ZikiwwY.jpg


    Bvr2ctD.jpg


    ඒ අතරින් වැඩි විශේෂත්වක් දකින්න පුලුවන් මේ අලුත් අඟල් 12 ෆුල් -කස්ටමයිසබල් ඩිජිටල් මීටර් පැනල්/ක්ලස්ටර් එක....

    z41PnQr.jpg


    5CTUw0F.jpg


    CebLomS.jpg


    g718zJH.jpg


    2018 මස්ටෑන්ග් එකෙන් අවුරුදු 50කටත් අධික මස්ටෑන්ග් ඉතිහාසයේම තිබුන 6-සිලින්ඩර් ( ආරම්භයේදි I6 හා පසුකාලීනව V6)එන්ජින් භාවිතය නවත්වන්න තීරණය කරල තියෙනව.
    ඒ අනුව 2018 මස්ටෑන්ග් ආරම්භක/මිල අඩු මාදිලි 2.3L EcoBoost I4 එන්ජිමත් , පර්ෆෝමන්ස්/මිල වැඩි මාදිලි V8 එන්ජින් වලිනුත් පමණක් නිපදවනව.

    2015-2017 මස්ටෑන්ග් මාදිලියෙ වගේම 2018 මාදිලියෙදිත් වේග-6 මැනුවල් ගියර් පද්ධතිය හෝ (ඔප්ශනල් ) අලුත්ම අලුත් වේග-10 ඔටෝ ගියර් පද්ධතිය සහිතව ලබා ගන්න පුලුවන්.


    2018 මස්ටෑන්ග් එකක මිල ඇමෙරිකානු ඩොලර් 27000 සිට ඉහල අගයන් වලින් 2017 වර්ෂ අවසානයේ වෙලඳපොලට නිකුත් කිරීමට නියමිතයි .

    THLbm0g.jpg


    මූලාශ්‍ර : https://www.ford.com/cars/mustang/2018/
    http://jalopnik.com/heres-everything-thats-changed-on-the-2018-ford-mustang-1791305057
    http://www.caranddriver.com/news/2018-ford-mustang-photos-and-info-news
    https://en.wikipedia.org/wiki/Ford_Mustang

     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ලක්ෂ 40 සිට... ඕක ලංකාවට ගෙන්න කොටි 2කකට එහා යයි! :dull:

    ඔව් මචං, මම ලක්ෂ 40ක් විතර කිව්වෙ US වල ගාන දල වශයෙන් රුපියල් වලින් කීයක් වගේද කියල. :yes:
    pnTsewC.jpg


    මෙහෙට ගෙන්නනව නම් ටැක්ස් එක්ක උඹ කිව්ව වගේ ගානක් යනව. :(
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Great post machan!
    But ikmanata Mod/Admin ta kiyala methana wenas karanna machan.
    " රුපියල් ලක්ෂ 40 kiyala thiyana thana"
    kattiya waradi adahask ganna ida tiyenawa machan රුපියල් kiyala dapu nisa. America wala USD ne. You know that right?
    Thanks for share friend!
     
    • Like
    Reactions: Suppa92

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Great post machan!
    But ikmanata Mod/Admin ta kiyala methana wenas karanna machan.
    " රුපියල් ලක්ෂ 40 kiyala thiyana thana"
    kattiya waradi adahask ganna ida tiyenawa machan රුපියල් kiyala dapu nisa. America wala USD ne. You know that right?
    Thanks for share friend!

    නෑ මචන් මම එහෙම දැම්මෙ US$ 27000ක් කියන්නෙ දලවශයෙන් රුපියල් වලින් කීයක් වගේද කියල.:)
    ඒත් උඹ කියන එක හරි, :yes: කෙනෙක්ට වැරදි අදහසක් එන්න පුලුවන් ඒකෙන්, මම ඒක අයින්කලා මචං. :yes:
    Thanks for pointing that out. :D
    +REP added
     
    Last edited: