ඉස්සෙල්ලම ත්රෙඩ් එකක් බලද්දි,
ත්රෙඩ් එක පබ්ලිෂ් කරල තියෙන්නේ කොයි කාලෙද කියලා බලන්න පොඩ්ඩක් පුරුදු වෙන්න..

මේ ත්රෙඩ් එක දාපු කාලේ දේවල් මේ වෙනකොට වෙලා තියෙන දේ
වලට වඩා සෑහෙන වෙනස් මට්ටමක තිබුණේ...
අද වෙනකොට දිනලා තියෙන මැච් එක දිහා බලල කියපු කතාවක් නෙමෙයි මේ..

ඒත් ආයෙත් දවසක මේ ත්රෙඩ් එක බම්ප් උනාම
මීටත් වඩා හත්පසින්ම වෙනස් කමෙන්ට්රි එකක්
මේ ත්රෙඩ් එකටම වැටෙයි..

Few hours after I tagged මෝඩ ත්රෙඩ් on this , I received RED rep from Dr. COCO , seems Dr. COCO = රතු කොලුවා