සංගක්කාර, මහේල සහ අමතක වූ twitter පණිවිඩය..

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    Mahela-Jayawardene-Kumar-Sangakkara-ODI-batti_3237895.jpg

    ලාන්කීය ක්රිකට් ක්රීඩාවේ ක්රීඩකයන්ගේ සකලවිධ ප්රශ්ණ සඳහා ඔබ දෙදෙනා විසින් මෙතුවක් කාලයක් පුරාවට තැබූ twitter පණිවුඩ ගොන්නට බංගලාදේශ කණ්ඩායමේ ගුජුප්සාජනක හැසිරීම සම්බන්ධවද පණිවිඩයක් දමා එය ජාත්යන්තරගත කරන තුරැ බලා ගෙන හිඳ බැරිම තැන මෙය ලියමි...

    කෙටියෙන්ම කියනවානම් ඔබ දෙපල සමහර දේවල්වලට පට්ට ප්රමාදය... ඔබ දෙදෙනා ලාන්කීය ක්රිකට්වලට සිදු කල මෙහෙය අපමණය... පසු පෙලක් හදන්න ඕනෑතරම් කල් තිබියදීත් එය සිදු නොකර එකටම සමු ගෙන යනවිට අපි සිතුවේ සමු ගත්තද ලංකාවේ ක්රිකට්වල හෙවනැල්ල ලෙස පසුපස හිඳිනු ඇත කියාය... නමුත් අදටද ඔබ දෙපල සල්ලිවලටම ක්රිකට් ගසමින් පරිපාලකයන්ගේ රෙද්ද හෝදන twitter පණිවීඩ පමණක් ජාත්යන්තරගත කරමින් සිටියි...
    රටට ක්රිකට් ගසා ජාත්යන්තරයේ හදාගත් ඔබේ නමට ඇති පිලිගැනීම ඔබේ twitter පණිවිඩයටද ඇති බව අපිට වඩා ඔබලා දන්නා බව අපි දනිමු.....

    නූගත්, පාරේ ශරීර කෘත්ය කරන රටක නැහැදුන බංගලියන් අපේ උන්ගේ මානසිකත්වයට අභියෝග කරන වෙලාවට ඔබ නැති බව මොකා නැතත් මම නම් හොඳටම දනිමි...

    මගේ ක්රිකට්වල ලෝකේ හොඳම නායකයා හොඳම පිතිකරැවා ඔබ දෙපලය... නමුත් එදා දිල්ශාන් නායකයා ලෙස කණ්ඩායම මෙහෙයවද්දී ලෝකේ හොඳම නායකයා හිටියේ අත් දෙක බැඳගෙනය...
    දිල්ශාන්ගේ team එකේ මැතිව්ස් පන්දු යවන්නට බැහැ කියද්දි ඔබේ ගෝලයා වුන මැතිව්ස්ට බෝලය අතට දෙනවා වෙනුවට ඔබ දෙපල කොන් සතරම වසාගෙන සිටියද... ඔබේ තැන දිල්ශාන් හිටියානම් පන්දු යවන්න බැරියැයි කියූ එකා අහගන්නේ කන් දෙකේ ඇඟිලි ගසා ගන්නය...
    ඔබ දෙපල දිල්ශාන්ට මුලදී support එක දුන්නානම් දිල්ශාන් කියන ආක්රමණශීලී, දිනන්නට පට්ට කැක්කුමක් ඇති නායකයා නවතින්නේ කොතනද කියා ඔබලා තරම් දන්නා කිසිවෙකු නැත... දිල්ශාන්ගේ ප්රභාවයෙන් ඔබලා දැමූ වැඩ සැඟවී යාවියැයි ඔබලා හිතන්නට ඇත... ඔබලා සෙල්ලම් කල තැන්වලට තවමත් ස්ථාවර ක්රීඩකයන් නැති වුවද දිල්ශාන් ගියේ අනික් අන්තයෙන් ආරම්භක පිතිකරැවන් ගණනාවකට තම අත්දැකීම් ලබා දී ය.. ඒක හොඳටම පෙනෙන්නේ අදය.....

    ඒ අතින් පඩත්රයෙකු වුවද ෂකීබ් අල් හසන් කොහේදෝ සිට පැමිණ උගේ උපරිමය ලබා දී බංගලියන්ගේ ගේම රන් කලේය....

    ඔබලා දෙපලට කවදාවත් ජයසූරියලාගේ දිල්ශාන්ලාගේ category එකට එන්නට බැරි ඒ නිසාය....

    පණපිටින් කකුලුවො තම්බන හෝටලයක් දමා ඒකට දෙන publicity එක අපේ කොල්ලන්ට ඕනෙ වෙලාවට දෙන්නෙ නැති ඔබ දෙපල.... සල්ලි හොයා හෙම්බත් වූ දින ක්රිකට් පරිපාලනයටද රින්ගන බව සක්සුදක් සේ පැහැදිලිය...

    එදාට මම ආදරය කරන ක්රීඩාවට අබ සරණය...

    -අමිල-
    (බුකියෙන් උපුටා ගත්තකි)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පට්ටම කතාව බං
    සිරාවටම කෝ බං මුන්ගේ ට්විටර් පණිවිඩේ ?
    කට්ටිය තරහ වෙයි කියල බය ඇති..
    :baffled:
     
    • Like
    Reactions: Hasitha-Kasun

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ බුකියේ ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයෝත් නිකන් අර පෙරපාසල් ළමයි වගේ නෙ :baffled: අනේ අරයා ටුවිට් එකක් දාල නෑ අපි තරහම තරහයි :eek: මොනවද මේ විහිලු :no:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මේ බුකියේ ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයෝත් නිකන් අර පෙරපාසල් ළමයි වගේ නෙ :baffled: අනේ අරයා ටුවිට් එකක් දාල නෑ අපි තරහම තරහයි :eek: මොනවද මේ විහිලු :no:
    මෙහෙමයි මචන්...ලංකාවෙ උන් සංග මහේල සංසන්දනය කරන්නෙ ඉන්දියාවෙ දෝනි වගේ උන්ට....ඉතින් පසුපෙලක් හදපු නැති එකට වැරැද්ද එන්නෙ සංග & මහේලට...ඒනිසා ල්ංකවෙ ක්‍රිකට් වලට අද වෙලා තියෙන දේට උන්දෙන්නත් වග කියන්න වෙනව...ඉතින් අපේ උන්ට මුන් දෙන්නගෙ කෙස් ගහෙත් වැරදි පේන එක එක අතකට හරි:D
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ලංකාවේ ක්‍රිකට් වලින් පෝෂණය වේලා අපෙන් පස්සේ ක්‍රිකට් නැහැ කියලා පෙන්නන්න ඒකට සමුඅරන් ක්‍රිකට් ටීම් ඒකේ ලොකු හිඩසක් අැති කල මුන් ගැන කවර කථාද?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    මුන් දෙන්නට මම කැමතිම නැහැ
    මුන් දෙන්න තමයි ලංකාවේ ටීම් එක කෑවේ
    ඉන්නකල් ටීම් එකේ වෙන කෙනෙක්ට හැදෙන්න දුන්නේ නැහැ
    හොඳට ගහපු එක වෙන එකක්
    හැබැයි ගහන්න පුළුවන් කම තියෙද්දී, තව සෙට් එකක් හැදෙන්න ඉඩ නොදී එක පාරට ගලවන් ගිය එක මුන් රටට කරපු ලොකු අමන වැඩක්
    අයින් වෙලා මුන් දෙන්නම හොදටම ගහනවා, තවම පික් එකේ ඉන්නේ
    සල්ලි වලට කෑදරකමට අයින් වුනේ, පිට ගිහින් ගහන්න පුළුවන් වෙන්න

    මුන් දෙන්න කොච්චර නමක් හදන හිටියත් මහා අමනයෝ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙකයි අනිවා සංගා මහෙල අද දොනි කරපු දේ කරේ නැහැ. නමුත් පිතිකරුවන්ගේ Order එක පුහුනුකරුටත් අවස්සනම් Board එකටත් වෙනස් කරන්න පුලුවන්

    මම හිතනවා සංගා මහෙල අපෙ කලමනාකරනයත් එක්ක සතුටින් නෙමෙයි සිටියේ ඒ මොනවා වුනත් ඔවුන් දෙපලට තිබුනා පොඩ්ඩක් පහලින් ඇවිත් කිසියම් කාලයක් ඉලග පෙලක් හදනකල් ඉදලා සමුගන්න.

    මොකොම වුනත් ඇතුලේ කචල් කියලා අමුතුවෙන් කියන්න ඔනැ නැහැ නේ. මැතිව් ගැන කතා කරලා පලක් නැහැ. ඩිල්ශාන් හොද ක්‍රිඩකයෙක් සහ හොදින් නායකත්වයත් කරා. අවසානයේ සිතිතැවුලෙන් ඔහුත් සමුගත්තා.

    අද අපි එහි ප්‍රතිවිපාක බුක්ති විදිනවා. නමුත් අමතක කරන්න එපා මොවුන් උඩින් ඇවිත් ලකුනු ගහපු නිසා මැදපෙලට එතම් පිඩණයක් තිබුනේ නැහැ එකම තමයි දැන් අපිට මැදපෙලක් නැත්තේ තවමත්. අද නායකත්වය තුල අපි දකිනවා සමහර පන්දු යවන්නන් හොදින් පන්දු යැව්වාම ඔහුව ඉවත් කරනවා පන්දු යැවිමෙන්. පාසල්, ක්‍රිඩා සමාජ කුමක් වුනත් දක්ශ ඉන්ට තැන දිය යුතුයි.

    අපමතක් කරන්න එපා සංගා මහෙල කර්පු සෙවය ඒ සෙවය නිසා අපි ඔවුන්ගෙන් සිදුවු වැරදට සමාව දිය යුතුයි.

    බංගලින්ටත් පරදින හැටි දැක්කම සමාව දෙන්න අමාරු නැද්ද?:rolleyes::oo:
     
    මෙකට වග කියන්න ඔනැ සංගා මහෙල විතරක්ද?

    අනෙකුත් Senior players ලාට අමු කැවිලාද? කෝ අර 19 පිට පිට ශතක වර්තාකරපු අවිශ්ක ? කෝ අපොන්සුට නියම තැන? කො අර නුවර 140ට දාන කොල්ලා? තවත් දක්ශයෛන් ගොඩක් ඉන්නවා අද මේක ඉහල බලපැම් ම්වලට ලක් වෙලා

    දිනනකොට ඔක්කොම එනවා ලකුනු දාගන්න පරදින කොට එකෙක්වත් නැහැ.

    දැන්වත් හතුරුසිංහට මෙක කරන්න ඉඩ දෙන්න. ක්‍රිකට් දෙශපානයට නතු කිරිම වළක්වා ගන්න. ය්කො මිනිසු සමුගන්නවා එක ඔහුන්ගේ කැමැත්ත ඔවුන් වසර 10කට වැඩිය ක්‍රිකට් ගැහුවා. අනික බං එයාට ඉන්න කොටත් පිරිසක් කිව්වා මුන් දැන් යන්න ඔනැ කාලය හරි කියලා ගියාම දැන් කියනවා අපිව දාලා ගියාලු අනෙ මන්දා

    බංගලියොන්ට පරදින්නේ අපිට අද පන්දුයවන්නන් නැති නිසා සහ නායකයෙක් නැහැ හරි හමන් ...
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    Partial truth:nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙහෙමයි මචන්...ලංකාවෙ උන් සංග මහේල සංසන්දනය කරන්නෙ ඉන්දියාවෙ දෝනි වගේ උන්ට....ඉතින් පසුපෙලක් හදපු නැති එකට වැරැද්ද එන්නෙ සංග & මහේලට...ඒනිසා ල්ංකවෙ ක්‍රිකට් වලට අද වෙලා තියෙන දේට උන්දෙන්නත් වග කියන්න වෙනව...ඉතින් අපේ උන්ට මුන් දෙන්නගෙ කෙස් ගහෙත් වැරදි පේන එක එක අතකට හරි:D

    තේරීම් කමිටුව බැටින් කෝච් බොලින් කෝච් ප්‍රධාන පුහුණුකරු කළමනාකරු ඒ ටීම් එකේ කෝච් ක්‍රිකට් සභාපති අනං මනං හෙන තොගයක් කෝටි ගානක් වියදන් කරලා පඩි නඩි දීල තියන් ඉන්නේ මොකෝ එතකොට අපරාදෙනේ :oo: ක්‍රිකට් ගහන එකට අමතරව ඒ මිනිස්සුන්ගේ වැඩත් කරන්න ඕනේ සංගක්කාරයි මහේලයිද :baffled: නැත්තන් ටැලන්ට් එක තියෙන එකෙක් ඉස්කෝලේ හිටපු පුහුනුකාරයගෙ ඉඳන් ක්ලබ් එකේ A ටීම් එකේ පුහුනුකාරයාගේ වෙනකන් උදව් අරන් තමන්ගේ මහන්සියෙන් ඉස්කෝලෙට ක්ලබ් වලට ලකුණු ගහල ටීම් එකට ඇවිත් හොඳ ක්‍රිකටර් කෙනෙක් උනාම ටීම් එකේ ඉන්න සීනියර් උන්ට, කැප්ටන්ට අයිතිවාසිකම් හම්බෙනවද මම තමයි අරයා හැදුවේ කියන්න :no:

    කාටවත් කාවවත් හදන්න බැ තමන්ගේ මහන්සියෙන් ගහන එකා ගහනව ටැලන්ට් එක තියේ නං. මොකෝ පිටනිය මැදට ගිහින් අතින් අල්ලලා බැට් කරවන්න බෑ නෙ. සංගක්කාරට දුන්නේ උඹ අංක තුන ගහපන් විකට් කීප් කරපන් කියල ඒ වැඩේ ඌ කරා ඕනෙවටත් වැඩ හොඳට එහෙනං එච්චරයි. :yes: ආය මේ පොඩි උන්ට බැට් එක අල්ලන්න කියල දුන්නේ නෑ උන්ව කරේ තියාගෙන ලුණු ගෙනිච්චේ නෑ හැන්දෙන් බත් කැව්වේ නෑ සපත්තුවේ ලේස් එක ගැටගහල දුන්නේ නෑ වගේ කතා කියල උන්ට අපහාස කරනව බොරුවට :(.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙකට වග කියන්න ඔනැ සංගා මහෙල විතරක්ද?

    අනෙකුත් Senior players ලාට අමු කැවිලාද? කෝ අර 19 පිට පිට ශතක වර්තාකරපු අවිශ්ක ? කෝ අපොන්සුට නියම තැන? කො අර නුවර 140ට දාන කොල්ලා? තවත් දක්ශයෛන් ගොඩක් ඉන්නවා අද මේක ඉහල බලපැම් ම්වලට ලක් වෙලා

    දිනනකොට ඔක්කොම එනවා ලකුනු දාගන්න පරදින කොට එකෙක්වත් නැහැ.

    දැන්වත් හතුරුසිංහට මෙක කරන්න ඉඩ දෙන්න. ක්‍රිකට් දෙශපානයට නතු කිරිම වළක්වා ගන්න. ය්කො මිනිසු සමුගන්නවා එක ඔහුන්ගේ කැමැත්ත ඔවුන් වසර 10කට වැඩිය ක්‍රිකට් ගැහුවා. අනික බං එයාට ඉන්න කොටත් පිරිසක් කිව්වා මුන් දැන් යන්න ඔනැ කාලය හරි කියලා ගියාම දැන් කියනවා අපිව දාලා ගියාලු අනෙ මන්දා

    බංගලියොන්ට පරදින්නේ අපිට අද පන්දුයවන්නන් නැති නිසා සහ නායකයෙක් නැහැ හරි හමන් ...

    කොහේ කරන්නද බන් අර රිලාසිරියයි, බුකි තිලන්ගයි ඉන්නකම්.. ඕකුන් දෙන්න දිගට හරහට ක්‍රිකට් වලට කෙලිනවා කියන එක අහන්න දෙයක් නෑනේ.. මුන්ව අයින් කරනකම් මේක හදන්න බෑ :no:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උන් උන්ට පුළුවන් කාලේ ගැහුවා.. නමකුත් ගෙනත් දුන්නා.. ඇති කියල හිතුනා අයින් උනා.. මේ වෙනකනුත් හිටියා නං මිනිස්සු සනත්ට අන්තිම කාලේ කියපු කතා මුන්ටත් කියනවා දෙකක් නෑ. ඒ තරන් ජාති මෙහෙ. තව ක්‍රීඩාවට සමු දුන්නට පස්සේ ඒක පස්සෙම හිටියොත් ලංකාවේ තුප්පහි කියයි මුන්ට අයින්වෙලත් ඇඟිලි නොගහ ඉන්න බැරි හැටියක් කියල.. අයින් වෙලා උන්ගේ බිස්නස් එකක් බලන් උන්ට කැමති දෙයක් කරන් ඉන්න එක තමයි හොඳ :rolleyes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    මෙකයි අනිවා සංගා මහෙල අද දොනි කරපු දේ කරේ නැහැ. නමුත් පිතිකරුවන්ගේ Order එක පුහුනුකරුටත් අවස්සනම් Board එකටත් වෙනස් කරන්න පුලුවන්

    මම හිතනවා සංගා මහෙල අපෙ කලමනාකරනයත් එක්ක සතුටින් නෙමෙයි සිටියේ ඒ මොනවා වුනත් ඔවුන් දෙපලට තිබුනා පොඩ්ඩක් පහලින් ඇවිත් කිසියම් කාලයක් ඉලග පෙලක් හදනකල් ඉදලා සමුගන්න.

    මොකොම වුනත් ඇතුලේ කචල් කියලා අමුතුවෙන් කියන්න ඔනැ නැහැ නේ. මැතිව් ගැන කතා කරලා පලක් නැහැ. ඩිල්ශාන් හොද ක්‍රිඩකයෙක් සහ හොදින් නායකත්වයත් කරා. අවසානයේ සිතිතැවුලෙන් ඔහුත් සමුගත්තා.

    අද අපි එහි ප්‍රතිවිපාක බුක්ති විදිනවා. නමුත් අමතක කරන්න එපා මොවුන් උඩින් ඇවිත් ලකුනු ගහපු නිසා මැදපෙලට එතම් පිඩණයක් තිබුනේ නැහැ එකම තමයි දැන් අපිට මැදපෙලක් නැත්තේ තවමත්. අද නායකත්වය තුල අපි දකිනවා සමහර පන්දු යවන්නන් හොදින් පන්දු යැව්වාම ඔහුව ඉවත් කරනවා පන්දු යැවිමෙන්. පාසල්, ක්‍රිඩා සමාජ කුමක් වුනත් දක්ශ ඉන්ට තැන දිය යුතුයි.

    අපමතක් කරන්න එපා සංගා මහෙල කර්පු සෙවය ඒ සෙවය නිසා අපි ඔවුන්ගෙන් සිදුවු වැරදට සමාව දිය යුතුයි.

    වරදට සමාව?
    මේක පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් නෙමේ
    මේක රටේ ජාතික කණ්ඩායමේ ප්‍රශ්නයක්

    මෙයාල දෙන්න එදා කොහොම ගැහුවත්, වෙන කෙනෙක්ට එන්න බැරිවෙන්න ගහපු නිසා, ඕන නැති වෙලාවක ගිය නිසා තමයි ඔක්කොම
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    මේ බුකියේ ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයෝත් නිකන් අර පෙරපාසල් ළමයි වගේ නෙ :baffled: අනේ අරයා ටුවිට් එකක් දාල නෑ අපි තරහම තරහයි :eek: මොනවද මේ විහිලු :no:

    :lol::lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    තේරීම් කමිටුව බැටින් කෝච් බොලින් කෝච් ප්‍රධාන පුහුණුකරු කළමනාකරු ඒ ටීම් එකේ කෝච් ක්‍රිකට් සභාපති අනං මනං හෙන තොගයක් කෝටි ගානක් වියදන් කරලා පඩි නඩි දීල තියන් ඉන්නේ මොකෝ එතකොට අපරාදෙනේ :oo: ක්‍රිකට් ගහන එකට අමතරව ඒ මිනිස්සුන්ගේ වැඩත් කරන්න ඕනේ සංගක්කාරයි මහේලයිද :baffled: නැත්තන් ටැලන්ට් එක තියෙන එකෙක් ඉස්කෝලේ හිටපු පුහුනුකාරයගෙ ඉඳන් ක්ලබ් එකේ A ටීම් එකේ පුහුනුකාරයාගේ වෙනකන් උදව් අරන් තමන්ගේ මහන්සියෙන් ඉස්කෝලෙට ක්ලබ් වලට ලකුණු ගහල ටීම් එකට ඇවිත් හොඳ ක්‍රිකටර් කෙනෙක් උනාම ටීම් එකේ ඉන්න සීනියර් උන්ට, කැප්ටන්ට අයිතිවාසිකම් හම්බෙනවද මම තමයි අරයා හැදුවේ කියන්න :no:

    කාටවත් කාවවත් හදන්න බැ තමන්ගේ මහන්සියෙන් ගහන එකා ගහනව ටැලන්ට් එක තියේ නං. මොකෝ පිටනිය මැදට ගිහින් අතින් අල්ලලා බැට් කරවන්න බෑ නෙ. සංගක්කාරට දුන්නේ උඹ අංක තුන ගහපන් විකට් කීප් කරපන් කියල ඒ වැඩේ ඌ කරා ඕනෙවටත් වැඩ හොඳට එහෙනං එච්චරයි. :yes: ආය මේ පොඩි උන්ට බැට් එක අල්ලන්න කියල දුන්නේ නෑ උන්ව කරේ තියාගෙන ලුණු ගෙනිච්චේ නෑ හැන්දෙන් බත් කැව්වේ නෑ සපත්තුවේ ලේස් එක ගැටගහල දුන්නේ නෑ වගේ කතා කියල උන්ට අපහාස කරනව බොරුවට :(.

    sirawata machan.. cricket gena uge thiyena danuma hitha ganna puluwan. Oka liyapu ekagen ahanna one sangakkarawa haduwe kawda kiyala..:P
    Modai ban lankawe un. Danne eka ekata bena bena inna vitharai. Karanna ona dewal gena plan ekak na.