සංගක්කාර නායකත්වයෙන් ඉවත්වීමේ ලිපිය යවයි
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරනවා - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කුමාර් සංගක්කාර භාරදුන් බව ඔහුගේ කළමනාකරු චාර්ලි ඔස්ටින් පවසා තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු බ්‍රයන් තෝමස් පැවසුවේ තමාට මේ සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවත් අදාළ නිවේදනය තවත් පැය කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය සඳහා නිකුත් කරනු ඇති බවයි.