සංගක්කාර_නායකත්වයට

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සංගක්කාර_නායකත්වයට

    ඩිල්ෂාන් ඉවතට, සංගක්කාර නැවත නායකත්වයට

    Kumar-Sangakkara-007.jpg

    එළැඹෙන ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායකත්වයේ වෙනසක් සිදුවීමට නියමිතව අතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    මේ අනුව අඛණ්ඩව නායකත්වයෙන් අසාර්ථක වූ තිලරත්න ඩිල්ෂාන් නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට ශ‍්‍රී ලංකා කණ්ඩාමේ කළින් නායකත්වය කුමාර සංගක්කාර නායකත්වයට පත් කිරීමට යන බවද එම ආරංචි මාර්ග කියා සිටී. මේ වන විටත් සංගක්කාර සමඟ ඉහල නිලධාරීන් නායකත්වය බාර ගන්නා ලෙස ඉල්ලීම් කර ඇතත් ඔහු ඒ සඳහා නිශ්චිත පිළිතුරක් දී නැති බවද පැවසේ.

    කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පිලේ වර්තමාන දැඩි පසුබෑම හේතුවෙන් එය ඉදිරියටත් සිදු වීම වළක්වා ගනිමින් ක‍්‍රිකට් පිලේ අනාගතය ඉහලට ඔසවා තැබීම සඳහා සංගක්කාරට නායකත්වය බාරගන්නා ලෙස ඉහලම බළධාරීන් පවා ඉල්ලා ඇතැයිද වාර්තා වේ.:D

    Source
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,006
    1
    15,786
    113
    පිලිගන්න පුලුවන් තැනකින් නෙවෙ නෙ බන් දාලා තියෙන්නෙ :/
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔව් මචන් එහෙම සීන් එකක් තියනවා ආරන්චි විදියට නම්,සන්ගා ට බෑ කියන්න බැරි පුද්ගලයෙක් මගින් තමයි මේ යෝජනාව කරලා තියෙන්නෙ,සන්ගා ගෙ පොඩි අවුලකට තියෙන්නෙ සමහර ප්ලේයර්ස් ලට ෆේවරේශන් එකක් තියනවා,හොදම උදාහරනය තමයි කපුගෙදර,මොකද සිලෙක්ටර්ස් ලා හිටියට ටීම් එකෙ කැප්ටන් ට බලය තියනවා තමන්ගෙ අභිමතය අනුව කටයුතු කරන්න,හැබැයි මහේල ගෙ ඔය කියන දේ නැහැ මම දන්න තරමින්,අර්ජුන ගෙන් පස්සෙ හිටපු හොදම නායකයා තමයි මහේල...
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    Oka gaththoth Sangath Nondie.........U baha kiwwanam e widihatama inna one....niyama Gentlemen kenek nam.....
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඔව් මචන් එහෙම සීන් එකක් තියනවා ආරන්චි විදියට නම්,සන්ගා ට බෑ කියන්න බැරි පුද්ගලයෙක් මගින් තමයි මේ යෝජනාව කරලා තියෙන්නෙ,සන්ගා ගෙ පොඩි අවුලකට තියෙන්නෙ සමහර ප්ලේයර්ස් ලට ෆේවරේශන් එකක් තියනවා,හොදම උදාහරනය තමයි කපුගෙදර,මොකද සිලෙක්ටර්ස් ලා හිටියට ටීම් එකෙ කැප්ටන් ට බලය තියනවා තමන්ගෙ අභිමතය අනුව කටයුතු කරන්න,හැබැයි මහේල ගෙ ඔය කියන දේ නැහැ මම දන්න තරමින්,අර්ජුන ගෙන් පස්සෙ හිටපු හොදම නායකයා තමයි මහේල...

    :yes: කපුවා කොච්චර බිංදුවට ගියත් ඌ ටීම් එකේ ඉන්නවා :D
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඩිල්ෂාන්ට නායකකම දුන්න එක කටුස්සගෙ කරේ රත්තරං බැන්දා වගේ වුනා..........
     
    Similar threads