සංගක්කාර_නායකත්වයට
ඩිල්ෂාන් ඉවතට, සංගක්කාර නැවත නායකත්වයට
එළැඹෙන ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායකත්වයේ වෙනසක් සිදුවීමට නියමිතව අතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මේ අනුව අඛණ්ඩව නායකත්වයෙන් අසාර්ථක වූ තිලරත්න ඩිල්ෂාන් නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට ශ‍්‍රී ලංකා කණ්ඩාමේ කළින් නායකත්වය කුමාර සංගක්කාර නායකත්වයට පත් කිරීමට යන බවද එම ආරංචි මාර්ග කියා සිටී. මේ වන විටත් සංගක්කාර සමඟ ඉහල නිලධාරීන් නායකත්වය බාර ගන්නා ලෙස ඉල්ලීම් කර ඇතත් ඔහු ඒ සඳහා නිශ්චිත පිළිතුරක් දී නැති බවද පැවසේ.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පිලේ වර්තමාන දැඩි පසුබෑම හේතුවෙන් එය ඉදිරියටත් සිදු වීම වළක්වා ගනිමින් ක‍්‍රිකට් පිලේ අනාගතය ඉහලට ඔසවා තැබීම සඳහා සංගක්කාරට නායකත්වය බාරගන්නා ලෙස ඉහලම බළධාරීන් පවා ඉල්ලා ඇතැයිද වාර්තා වේ.
Source