සංගාගෙන්_ගීතයක් ?
එංගලන්තයේ එම්. සී. සී.(මාලිබෝර්න් ක්‍රිකට් ක්‌ලබ්) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොලින් කවුඩ්රි 'ස්‌පිරිට් ඔෆ් ක්‍රිකට්' දේශන මාලාවේ 2011 වසරේ දේශනය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්‌ඩායමේ හිටපු නායක කුමාර් සංගක්‌කාර විසින් පවත්වන ලදී.
එම දේශනාව දෙස් විදෙස්හි ආන්දෝලනයට ලක්වූ අතර එය ලංකාවේ ඉතිහාසගත දේශනයක් ලෙසද සැලකේ. වර්තමානයේ ලංකාවේ උද්ගතව ඇති තත්වයත් සමග ඉතාහාස ගතවූ සංගක්කාරගේ දේශනය භාවිතා කොට "Hope" නම් ගීතයක් නිර්මාණය වී තිබේ.
මෙවැනි දේශනා මත පදනම්ව නිර්මාණය වූ ගීත ලොව පුරා දක්නට ලැබේ. බොබ් මාලේ විසින් ගායනා කරන "War" ගීතයට පදනම් වී ඇත්තේද හෙයිලි සෙල්සි විසින් සිදුකරන ලද දේශනයකි.
සංගාගේ දේශනය ගීතයක් වූ හැටි අහන්න පහලින්.