![]()
ඉල්ලුවේ නැතත් සෑහෙන පිරිසක් +Rep දීලා තිබුනා. Rep දුන්න අයටත් Comment කරපු අයටත් ස්තුතියි! -Rep දීපු කෙනා දාල තියෙන Comment එක නම් මට තාමත් තේරුම් ගන්න බෑ. කරුණාකරල කියන්න පුළුවන්ද "රට විකුණපු" කතාවේ තේරුම මොකක්ද කියලා?
සංගා වගේම කවද හරි ලෝකයේ හොඳ නමක් දිනන එකෙක් තමා මැතිවුස්.ඌත් සෑහෙන්ඩ නිහතමානී නිහඬ ක්‍රීඩකයෙක්.තවත් ගුරු මුලික වෙච්ච ප්‍රඩක්ට් 2 කක්.කවද හරි ලංකාවට වර්ල්ඩ් කප් එකක් ගේනව නම් ඒ මැතිවුස් තමා.![]()

