සංගා කියන්නේ පට්ටම චරිතයක්නේ..
GIhan GTR Well-known member Oct 8, 2008 7,540 779 113 RighT HerE Apr 9, 2011 #81 සංගා කියන්නේ පට්ටම චරිතයක්නේ..
amila_mp Well-known member Oct 25, 2007 6,061 1,686 113 ~ Note3One ~ Apr 9, 2011 #82 pawusi said: සංගා වගේම කවද හරි ලෝකයේ හොඳ නමක් දිනන එකෙක් තමා මැතිවුස්.ඌත් සෑහෙන්ඩ නිහතමානී නිහඬ ක්‍රීඩකයෙක්.තවත් ගුරු මුලික වෙච්ච ප්‍රඩක්ට් 2 කක්.කවද හරි ලංකාවට වර්ල්ඩ් කප් එකක් ගේනව නම් ඒ මැතිවුස් තමා. Click to expand... Sirawatama, mamath kemathima Player kenek.
pawusi said: සංගා වගේම කවද හරි ලෝකයේ හොඳ නමක් දිනන එකෙක් තමා මැතිවුස්.ඌත් සෑහෙන්ඩ නිහතමානී නිහඬ ක්‍රීඩකයෙක්.තවත් ගුරු මුලික වෙච්ච ප්‍රඩක්ට් 2 කක්.කවද හරි ලංකාවට වර්ල්ඩ් කප් එකක් ගේනව නම් ඒ මැතිවුස් තමා. Click to expand... Sirawatama, mamath kemathima Player kenek.