සංගාට Airtel නිසා උන වැඩ

udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    සංගාට Airtel නිසා උන වැඩ

    ඔන්න ඉතින් හෙමෝම දන්නවා නේ අපේ සංගා Airtel වලට Simple Plan එකක් දුන්න කියල මේක නිසා මිනිහට රටේ උන් කියපුව thama මේ
    පව් අහිංසකයා
    :cool::cool::cool::cool::cool:

    AnuradhaAirtelFinal.jpg


    sanga_ad.jpg


    sangakasiya.jpg


    kumar.jpg



     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඉන්දියන් කාල කන්නි උන්ගේ ක්‍රිකට් ටිම් එක පැරදුනහම උන්ව බල්ලා ගනට දානවා එත් අපේ සිංහ කොල්ලෝ අනූශූරයෝ වෙලා ලංකාවට එන කොට තියෙන පිලි ගැනිම ඇස් වලට කඳුළු එනවා එත් මේ පාහර HUTCH කරයෝ උන්ගේ ඇග්‍රිමන්ට් ඉවර වෙලා AIR TEL වල හිටියහම සංගට විරුද්දව පොස්ටර් ගහලා මෙල් දාලා පබ්ලිශ් කරනවා මෙක දාපු කෙනාගෙත් වැරද්දක් නැහැ වැරද්ද තියෙන්නේ අර 8888 එකේ මෙවා හඳපු උන්ගේ ......හිතන්න පොඩ්ඩක් යාලුවනේ ... අපි අපිටම කෙල හගා ගනන්වා පිටරට සමාගම් අපිව උසි ගන්නලා
     
    මොකක්ද බන් වෙලා තියෙන්නේ උබට,
    ලෝකයක්ම පිලිගන්න සිංහල කොල්ලෙක්ට අයි මෙහෙම
    මඩ ගහන්නේ,
    ශ‍්‍රිලංකා ටිම් එකේ ඉන්න දක්ශම ක‍්‍රිඩකයෙක්ට මෙහෙම කරන්න එපා.
    අනික සංගා ඇඩ් වලට පෙනි ඉන්න උබෙන් අවසර ගන්න ඕනෙද?
    ප‍්‍ර‍ජාතන්ත‍්‍ර‍වාදි රටක සංගාට බැරිද මෙහෙම ඇඩ් වලට පෙනි ඉන්න.
    අනික මොකක්ද සංගා කරපු වැරැද්ද මෙහෙම උබලා විහිලුවකට ගන්න,
    හැදියන් බන්,
    රට ගැන හිතපන්,
    වැදගත් ලෝකයක්ම පිලිගත් අපේ කොල්ලෙක්ව
    හෑල්ලු වට ලක් කරන්න එපා අපි විසින්ම
    :angry::angry:
     

    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    මම සඟට මුකුත් කියනවා නෙවේ බන් මම මේක දෙම්මේ රටේ උන් උට කියන ඒවා පෙන්නන්න :oo::baffled:
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මටනං පේන්නෙ මේක HUTCH එකේ එවුන්ගෙ වැඩක්.අවන්කවම කියනවනම් මේව දැක්කම කලකිරීමක් ඇති වෙන්නෙ:dull:.
    anyway TFS
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මම සඟට මුකුත් කියනවා නෙවේ බන් මම මේක දෙම්මේ රටේ උන් උට කියන ඒවා පෙන්නන්න :oo::baffled:

    රටේ උන්.උඹ කියන රටේ ජනගහනය 10ක් 15ක් ඇත්තෙ එහෙනන්:rolleyes:
     
    Last edited: