මහින්දානන්ද අලුත්ගමගේ කෙහෙල්ගහට ඇනල හොට පටලවගනියි වගේ.සංගට මොනව හරි කරොත් මහින්දානන්ද ආයෙ parliament එනව බොරු.දෙන්නම නුවරනෙ

Lankawe minissu Sangage Patte..... Lankawe minissunta balu Politics walata wada cricket watinawa.....

මචන්ස්ලා... ඔය මහින්දානන්ද කියන හාල්පාරුවයි මුලු ලොවක් දිනාගත් අපේ සන්ගා වයි සම කලහැකිද ? චන්ද හොරාට තියෙන්නෙ බලු කටක් විතරයි. බලපල්ල ඕකගෙ කටෙ හැටි. ඕක මටනම් තවත් TOILET එකක් විතරයි.
සන්ගා වෙනුවෙන් මුළු රටම ඉන්නවා.. හාල්පාරුවට මොක්කුද ඉන්නෙ ????