සංගා - ද්‍රෝහියෙක් වීම

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන්ස්ලා... ඔය මහින්දානන්ද කියන හාල්පාරුවයි මුලු ලොවක් දිනාගත් අපේ සන්ගා වයි සම කලහැකිද ? චන්ද හොරාට තියෙන්නෙ බලු කටක් විතරයි. බලපල්ල ඕකගෙ කටෙ හැටි. ඕක මටනම් තවත් TOILET එකක් විතරයි.
    සන්ගා වෙනුවෙන් මුළු රටම ඉන්නවා.. හාල්පාරුවට මොක්කුද ඉන්නෙ ????


    අනිවා
     

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    මහින්දානන්ද අලුත්ගමගේ කෙහෙල්ගහට ඇනල හොට පටලවගනියි වගේ.සංගට මොනව හරි කරොත් මහින්දානන්ද ආයෙ parliament එනව බොරු.දෙන්නම නුවරනෙ:dull:
    munta kohenwath denna hoda na
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    කතාවට රෙප්+++

    ඔය සන්ගගෙ කතාවෙ ඔඩියො එක එහෙම නෑද්ද හොය ගන්න


    මට ලින්ක් දාන්න බැ කියල උසාවි නොයොගයක් ඇවිල්ල තියෙන්නෙ.. මම PM කරන්නම්
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මහින්දානන්ද රෝයල් එකට ගිහිල්ලා තියෙන්නේ.. ඒත් O/L ෆේල්.. දවසක් රංගේ බණ්ඩාර රතු ඉරේදි කිව්වේ.. මහින්දානන්ද සද්ද වහලා හිටියා..:lol::lol:

    mewage buruwantane lankawe ewun chande denne :dull:
    pabata chande dunna eke ahanna deyakda.
    ehew ratakata mehema wena eka ahanna deyakda
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    main-cartoon-06.jpg


    A part of Kumar Sangakkar's speech at lords made extra impact for Sri Lanka Cricket officials. Sport minister requested a special report about the lecture speech on following day.

    Kumar Sangakkara Described the story Sri Lankan cricket A to Z for international community. Kumar Sangakkara received a standing ovation at the Home of Cricket, when he stunned the audience during the 11th MCC Cowdrey Lecture at Lord's on Monday for His speech.

    Master of ceremonies Mark Nicholas said, "You are a hard act to follow, sir. Many congratulations. We are all struck by the immense pride you have in your land and of your people and we are humbled by your brilliance of your language and your use of it." "We are struck by your messages. Archbishop Desmond Tutu received a standing ovation and you have matched it."
    "His speech at Lord's should serve as a wake-up call to administrators to use the game to serve people, and not for selfish gains" "He has made the most important speech in cricket history. Brushing aside the twin temptations of romance and sentiment, the erudite Sri Lankan has dared to confront the truths about cricket in his country. Along the way he struck many meaty blows on the game's behalf. His discourse was nothing less than a challenge to cricket to set higher standards for itself, to reject jealousy, pettiness and greed, and to become part of the enlightenment"- Peter Roebuck is a former captain of Somerset and the author, most recently, of In It to Win It
    main-cartoon%28136%29.jpg

     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    මෙම දේශපාලන ඛේදවාචකයෙන් ක්‍රිකට් බේරාගැනීමෙන් පසු පමණක් - ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ඇති වන බවයි. මා ද අවසානයේ කියා සිටින්නේ එයයි.
    :yes:
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    මචන්ස්ලා... ඔය මහින්දානන්ද කියන හාල්පාරුවයි මුලු ලොවක් දිනාගත් අපේ සන්ගා වයි සම කලහැකිද ? චන්ද හොරාට තියෙන්නෙ බලු කටක් විතරයි. බලපල්ල ඕකගෙ කටෙ හැටි. ඕක මටනම් තවත් TOILET එකක් විතරයි.
    සන්ගා වෙනුවෙන් මුළු රටම ඉන්නවා.. හාල්පාරුවට මොක්කුද ඉන්නෙ ????

    :)
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ඔහු ලංකාවේ ක්‍රිකට් නායකයා වන්නේ - මහින්දානන්ද කැබ්නට් ඇමතිවරයෙකු වීමට බොහෝ කලකට පෙරයි. මහින්දානන්ද හොර ඡන්ද දමමින් චාටර් වෙමින් සිටියදී - ජීව ගුණයෙන් පිරිපුන් ක්‍රිකට් කණ්ඩායම ලෙස සංගාගේ නායකත්වයෙන් පිට පිට දෙවර්ශයක්ම ලංකාව ලෝක සම්මාන දිනා ගත්තේය. එනම්, මහින්දානන්ද අජීවිව සිටිය දී සංගා ජීවයෙන් සිටියා යන්නයි. මහින්දානන්ද බලයට කෑදර - තනතුරු හා තානාන්තර පිටුපස යමින් වැද වැටෙමින් සිටි මිනිසෙකි. නමුත්, සංගා යනු ලෝකයේ අංග දෙකට පැමිණි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ස්ව මැදිහත්වීමෙන් අතහරිනු ලැබූ සුවිශේෂ මිනිසෙකි. සංගාට ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටියිත. එහෙයින් ක්‍රිකට් යනු සංගාගේ ජීවිතයයි. ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියි. මහින්දානන්දට එසේ පෙනී සිටීමට තමන් විසින් ආදරය කරනු ලබන හෝ විශිෂ්ඨත්වයක් දක්වනු ලබන දෙයක් නැත. එහෙයින් - යමකට පෙම් කිරීමට හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීමට හේ නොදනියි.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: ela rep ++++
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    සංග් වෙනුවෙන් එලකිරි එක පාරට බෑස්සොත් ඉස්සල්ලාම එන්නෙ මම, අනිව....:frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown: