සංගා පළමු දවසේම වැඩ අල්ලයි

gurulugomi

Well-known member
  • සංගා පළමු දවසේම වැඩ අල්ලයි

    112 Not Out - Surrey Vs Glamorgan match

    GjdWzxK.png
     
    • Like
    Reactions: Rosantha

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    machanla,,,kauruth ma ekka tharaha wenna epa...mamath sangata kamathiy...habai mu hena balu wadak kare :yes:

    muta lankawe team ekata thawa sellam karanna thiyeddi mu cricket walin samugatte okata thamai..pita rata team walata full time sellam karanna..sellam karala salli hoyanna...

    u dannawa uta thawa awurudu 2,3k wage thiyenne kiyala..e tike uparima hoyanna thamai u shape eke maaru une...

    kauruhari na kiyanwada??? ochara ratata adare nam oya gahana 100 ewa thaama gahanna puluwanne lankawe team eke idala???
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    machanla,,,kauruth ma ekka tharaha wenna epa...mamath sangata kamathiy...habai mu hena balu wadak kare :yes:

    muta lankawe team ekata thawa sellam karanna thiyeddi mu cricket walin samugatte okata thamai..pita rata team walata full time sellam karanna..sellam karala salli hoyanna...

    u dannawa uta thawa awurudu 2,3k wage thiyenne kiyala..e tike uparima hoyanna thamai u shape eke maaru une...

    kauruhari na kiyanwada??? ochara ratata adare nam oya gahana 100 ewa thaama gahanna puluwanne lankawe team eke idala???

    ලංකාවේ පුරුද්ද :( මොන දේ කරත් අයින් උන ගමන් අනම් මනම් කියනවා
    සංගට ඕන උනේ නෑ සනත්ට උන දේ එයාටත් කරගන්න.සනත් ඉඳල ඉඳල අන්තිමට බලෙන් වගේනේ ටීම් එකට අයින් කරේ,තමන්ට කරන්න පුළුවන් දේ කරන්න පුළුවන් කාලේදී කරා.අයින් උනා .
    අනික උබ කියන විදිහට තව අවුරුදු දෙක තුනක් හිටියොත් ටීම් එකට අලුත් කෙනෙක් ගන්න තියන චාන්ස් එක නැති වෙනවා.මොකද ආයෙත් වර්ල්ඩ් කප් එකක් එන්නේ අවුරුදු හතරකින්.එතකොට සංග තව අවුරුදු තුනක් ඉඳල අයින් උනොත් අලුත් එකෙක්ට වර්ල්ඩ් කප් එකට පුරුදු වෙන්න තියෙන්නේ අවුරුද්දයි .එක අසාර්ථක දෙයක් .මමකමති ඩිල්ෂානුත් මේ වෙලාවේ අයින් වෙනවා නම්,මොකද තව අවුරුදු දෙකක් ගැහුවොත් අලුත් කෙනෙක්ව ඕපන් එකට පුරුදු කරන්න අවුරුදු දෙකයි තියෙන්නේ.ටීම් එක දැන් තියන තත්වේ හැටියට අවුරුදු දෙකකින් කෙනෙක්ව ප්ලේස් එකකට පුරුදු කරගන්න බෑ.
    අපි දැන් අලුත්ම ටීම් එකක් එක්ක තමයි යන්න ඕන වර්ල්ඩ් කප් එක ටාර්ගට් එකනම්​