සංගා-මහේල මහා බදු වංචාවක.. සමාගමත් බ්ලැක් ල&#3

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    සංගා-මහේල මහා බදු වංචාවක.. සමාගමත් බ්ලැක් ල&#3

    කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධණ විසින් සංවිධානය කරන ලද ගායක එන්රික් ඉග්ලීයස්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පැවති සංගීත සංදර්ශනය පැවැත්වීමට මහා බදු වංචාවක් සිදු කර ඇති බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි.

    අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඔවුන්ගේ සමාගමද අසාදු ලේඛණගත කරන බවයි.

    මෙම ප‍්‍රසංගයේ කොළඹ නගර සභාවට අහිමි වූ රුපියල් මිලියන 29ක බදු මුදලක් දෙසතියක් අතුලත නොගෙවන්නේ නම් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියේය.

    copyright :Lankacnews


     
    • Like
    Reactions: elakiri_reader

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේක මහා ජරා වැඩක්නේ? කොටි ගනම් හම්බකරන මිනිස්සු හරියට බදු නොගෙවන නිසා තමයි අහිංසක මිනිසුන්ගේ බදු ගන්න වෙලා තියෙන්නේ. :no::no:
     
    • Like
    Reactions: MNV

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචන් නොතේරෙන නිසා අහන්නෙ

    ඔක්කොම බනින්නෙ ක්‍රිකටර්ස්ල දෙන්නට නේ
    ඒත් මේ ලයිව් ඉවෙන්ට් කොම්පැනියෙ ප්‍රධාන විධායක රියාස් සාජහන් ට කවුරුත් බනින් නෑනෙ..
    man in middle of pic
    අරුන් දෙන්න රටෙත් නෑ මේක කරනකොට,,,මේක ඔක්කොම රන් කලේ රියාස් නේ
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනේ මන්ද සල්ලි හින්ද නාගත්තා ගු හැලියක් ඔලුවේ ඉදන් දෙපතුලටම:dull::dull::dull::dull:

    ඔතෙන්ට තම්බිය නැතුව වෙන පරිපාලනයේ දක්ෂ සිංහල එකෙක්වත් හිටියෙම නැද්ද මුන් දෙන්නට කම්පනියට දාන්න.
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මචන් නොතේරෙන නිසා අහන්නෙ

    ඔක්කොම බනින්නෙ ක්‍රිකටර්ස්ල දෙන්නට නේ
    ඒත් මේ ලයිව් ඉවෙන්ට් කොම්පැනියෙ ප්‍රධාන විධායක රියාස් සාජහන් ට කවුරුත් බනින් නෑනෙ..
    man in middle of pic
    අරුන් දෙන්න රටෙත් නෑ මේක කරනකොට,,,මේක ඔක්කොම රන් කලේ රියාස් නේ

    :yes::yes:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    අනේ මන්ද සල්ලි හින්ද නාගත්තා ගු හැලියක් ඔලුවේ ඉදන් දෙපතුලටම:dull::dull::dull::dull:

    ඔතෙන්ට තම්බිය නැතුව වෙන පරිපාලනයේ දක්ෂ සිංහල එකෙක්වත් හිටියෙම නැද්ද මුන් දෙන්නට කම්පනියට දාන්න.


    Jathi beda agam beda naha oii salli karayantai horuntai deshapalakayantai unta ona ekak karala malla karee tygannnwa :angry:
    nikan inna api ubala ewa nisa kelawagannwa
    paw oii api :rolleyes::baffled:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    IQ paper 2016
    Competitive examination to recruit...

    1 .ගෝල් ෆේස් එකේ,,කොටුවෙ ස්ටේශන් එකේ බිග් ස්ක්‍රීන් එන්රික්ගෙ video song එකක් දැම්මොත්

    (i)එතන ඉන්න කොල්ලක්ට බ්‍රා කීයක් අහුලා ගත හැකිවේද?? [5 marks]
    (ii)පෑන්ටි කියක් අහුලා ගැත හැකිවේද? [5 marks]
    (iii)කොල්ලෙක්ට අහුලා ගත හැකි බ්‍රා ගනන පෑන්ටි ගනනට වඩා වෙනස් වන්නේ නම් ඊට හේතුව සහේතුකව මැනැවින් පහදන්න [ 10 marks]
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මට හිතෙන විදියට ලංකාවේ ලොකු පොඩි වියපර වලින් බහුතරයක් හරියට tax ගෙවන්නේ නැහැ. හරියට tax ගෙවන එක මදිකමක් විදියට සමහරු සලකනවා. සමහර දොස්තරලා කොටි ගණනින් private කරලා හම්බ කරනවා. tax ගෙවන්නේ නැහැ.

    අසරණ මිනිස්සු තමයි තැලෙන්නේ