සංගා-මහේල මහා බදු වංචාවක.. සමාගමත් බ්ලැක් ල
කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධණ විසින් සංවිධානය කරන ලද ගායක එන්රික් ඉග්ලීයස්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පැවති සංගීත සංදර්ශනය පැවැත්වීමට මහා බදු වංචාවක් සිදු කර ඇති බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඔවුන්ගේ සමාගමද අසාදු ලේඛණගත කරන බවයි.
මෙම ප්‍රසංගයේ කොළඹ නගර සභාවට අහිමි වූ රුපියල් මිලියන 29ක බදු මුදලක් දෙසතියක් අතුලත නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියේය.
copyright :Lankacnews