සංගා සහ මහේල ආත්මාර්තකාමින් ද

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(:( පේමන්ට් එකේ සිම් විකුණලා සිම් විකුණලා අමාරුවෙන් එකතු කරගත්තු සල්ලි ටික වියදම් කරලා අන්තිම මාස දෙකේ ඕලෙවල් ක්ලාස් ගිහින් කරගත්තු විභාගේ. ඒලෙවල් ක්ලාස් යන්න වියදම් කරන්න සල්ලි නෑ බං අයියේ. :(:(
    හොදට පොල් කඩන්න පුරුදු වෙලා වරෙන් හොද ට පොල් කඩන්න පුළුවන් තැනක් සෙට් කොරල දෙන්න........
    ඒ අතර වාරේ ඒ ලෙවල් දා ගනිමු!!!:rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලොකු සේවයක් කලා කියන්නෙ උන් ලකුණ එකතු කර ගත්තා... ඒඅතරේ සමහර මැච් ලන්කාව දින්නා... ඕකනේ උනේ...! :lol::lol::lol:

    අනිත් එවුන් එහෙමවත් කලාද උන් රට වෙනුවෙන් තමයි ක්‍රිඩා කලේ අරඡුන ,අරවින්ද,මහෙල,සංගා ,මුරලි තමයි ලංකාවේ ක්‍රිකට් මේ තත්වයට ගේනාවේ නැත්තම් ලංකාව සිම්බාබ්වේ වගේ ටිම් එකක්.

    දැන් වත් ගෙදරට වෙලා ඉන්න කියපල්ලා ලොම් හැලිලා යනකන් ක්‍රිකට් ගහලා කුජීත් වෙලා ජයසූරිය ගියා වගේ එලවනකන් ඉන්නේ නැතුව. මුන් දෙන්නා නිසා අරුන් දෙන්නත් පිස්සු කෙලින්න ගත්තා. දැන් වත් හැදෙන්න දියන් තිරිමාන්නටයි චන්දිමාල්ටයි.

    ඒ පොන්නයන්ට ගහන්න බැරිවට අනිත් එවුන් පලිද?
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    සංගා සහ මහේල ආත්මාර්තකාමින්

    මොවුන් දෙන්නම තවම හොදට ටීම් එකේ අනික් එවුන්ට වඩා ප්ලේ කරනව..අනික් එවුන් මුන්ට වඩා රේටින්ස් පහල...මේදක්වා මුන් එක්ක සෙල්ලම් කරල මුන් එක පාරම අඉන් උනාම ටීම් එක ඊලගට ගහන මැච් එක දිගටම හොදටම පරාද වෙන්න ඉඩ තියෙනව,,ටීම් එක පරාද වෙනව කියන්නෙ රටම ක්‍රිකට් වලින් ඩවුන් වෙනව..

    මුන්දෙන්න මෙච්චර කල් සෙල්ලම් කලේ රට වෙනුවෙන්නම්,,,එහෙනම් මුන් එකපාර ගියාම රටට මොකො වෙන්නෙ කියල බලන් නැද්ද,,,නැත්නම් තමන් ගැනයි,තමන් නැත්නම් මින්පස්සෙ ටීම් එකට,රටට කෙල වෙන්නම ඕනෙ,,එහෙම පිට පිට දිගට මුන් ගියගමන් පරාද උනාමයි මුන්දෙන්නගෙ පාඩුව දැනෙන්නෙ කියල හිතනවනම් එහෙම හිතන එක වැරදියි

    අනික වර්ල්ඩ් කප් එවර උන ගමන් පොරක් වගේ ලෝකෙට පේන්න ශෝ එකක් දාල,,ලොකු ටෝක් එකක් මීඩියා වලට දීල අයින් වෙන එකද යුතුකම
    නැත්නම් ටීම් එකේ අනික් එවුන් ෆෝම් වෙනකන් ටිකක් උන්ට බැකප් එක් දීගෙන ඉදල හිමින් අයින් වෙන එකද?
    අයින් වෙන ක්‍රීඩකයෙක් තමන් සෙල්ලම් කරපු ටීම් එක රටට ඊලගට වෙන්නෙ මොකක්ද කියල හිතන්නැතුම ටටා කිව්වම හරිද
    එහෙම යුතුකමක් නැද්ද

    මහේල නම් ආත්මාර්ථකාමි කියලා කියන්න බෑ. ඌ හැමදාම team එකට ඕන දේ කලේ. team එකට ඕන වෙලාවට open ගහුවා ආයේ 2 down ගැහුවා. මහේලට නම් පොඩි අසාදාරනයක් උනා කියලා මට හිතෙන්නේ.
    ඒත් සන්ගා ගැන කතා කරනවනම් සන්ගා අපේ රටට ගොඩක් matches දිනවලා දීල තියෙනවා
    ඒත් කවදාවත් සන්ගා උගේ position එකේ වෙන කාටවත් groom වෙන්න දුන්නේ නෑ. අන්තිම වෙනකන් 1 down ගහලා සමුගත්තා අනික හොදට ලකුනු අතරේ ඉන්න වෙලාවේ.
    ඒත් ඉස්සර අර්ජුනලා අරවින්දලා සන්ගලා මහේලලව මේ තැනට ගේන්න උන් team එකේ ඉන්න ගමන් පල්ලෙහා play කරා. මට මතකයි අර්ජුන 5 down play කරා.
    එහෙම කරලා තමයි සන්ගා මහේලවත් හැදුවේ.
    මහේල නම් දැන් ලකුනු අතර එච්චර නෑ කියමුකෝ ඒත් සන්ගලට තිබුනේ තව අවුරුද්දක්වත් team එකේ ඉදලා එතනට තිරිමාන්න වගේ කෙනෙක්ව groom කරලා යන්න.
     
    Last edited:

    ගමේ බොල ගහනවා වගේ උන්ට හිතුන හිතුන බැට් කරන්න බෑ බන් උන්ගේ බැටින් පොෂිශන් හදන්නේ කැප්ටන් යි පුහුණු කරුවයි හොදට කරන එකෙක් කවදාවත් බැටින් ලයින් එකේ පහලට දාන්නේ නෑ .
     
    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    මහේල නම් ආත්මාර්ථකාමි කියලා කියන්න බෑ. ඌ හැමදාම team එකට ඕන දේ කලේ. team එකට ඕන වෙලාවට open ගහුවා ආයේ 2 down ගැහුවා. මහේලට නම් පොඩි අසාදාරනයක් උනා කියලා මට හිතෙන්නේ.
    ඒත් සන්ගා ගැන කතා කරනවනම් සන්ගා අපේ රටට ගොඩක් matches දිනවලා දීල තියෙනවා
    ඒත් කවදාවත් සන්ගා උගේ position එකේ වෙන කාටවත් groom වෙන්න දුන්නේ නෑ. අන්තිම වෙනකන් 1 down ගහලා සමුගත්තා අනික හොදට ලකුනු අතරේ ඉන්න වෙලාවේ.
    ඒත් ඉස්සර අර්ජුනලා අරවින්දලා සන්ගලා මහේලලව මේ තැනට ගේන්න උන් team එකේ ඉන්න ගමන් පල්ලෙහා play කරා. මට මතකයි අර්ජුන 5 down play කරා.
    එහෙම කරලා තමයි සන්ගා මහේලවත් හැදුවේ.
    මහේල නම් දැන් ලකුනු අතර එච්චර නෑ කියමුකෝ ඒත් සන්ගලට තිබුනේ තව අවුරුද්දක්වත් team එකේ ඉදලා එතනට තිරිමාන්න වගේ කෙනෙක්ව groom කරලා යන්න.
    තව එක දවසක්වත් ඔය පොන්නයො දෙන්නා එපා.දිල්ශාන් යවන්න කාලේ.නමුත් උගේ ස්පින් එක නිසා අවුරුදු දෙකක් හිටපුවාවේ.තිරිමාන්න චන්දිමාල් දෙන්නට මැච් සීයක් දීලා තියෙනවා.තව සීයක් දෙන්න ඕනද උන් දෙන්න හදන්න.උන් දෙන්නා හැදෙන එවුන් නෙවෙයි බන්.හැදෙනවනම් මෙලෙහකට හැදිලා.තාම උන් දෙන්න ගහන්නේ ස්කෝලේන් එලියට ආපු බැට්ස්මන්ලා දෙන්නෙක් වගේ.තිරිමාන්න චන්දියාව හදන්න බෑ.:(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    සංගා මහේලනම් ඉතින් කකුළුවෙක් හරි විකුණන් ජීවත් වෙයි..ඔය ක්‍රිකට් බලන ලංකාවේ අහිංසක මිනිස්සු ගැන තමා මටනම් දුක.
     
    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    2015_03_21_104851.png

    GUPTILL is coming up:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නෑ බන් .ඕකා නම් කමෙන්ට් එකක් දාන්න තරම් මොලයක් තියෙන එකෙක් නෙවෙයි. ඕ ලෙවෙල් ආපහු කරනවලු තාම.1996 වර්ල්ඩ් කප් දිනනකොට ඔය පොන්නයාට වයස අවුරුදු හතයිලු.එච්චර මතකයක් නෑලු.ඒ කියන්නේ 2006 වෙනකොට ඕකට වයස 17යි.ඒ වෙනකොට ඕ ලෙවෙල් පාස් වෙලා ඉන්න ඕන.තාමත් 2015 ඕ ලෙවෙල් කරනවලු.වයස විසි පහෙන් තාම ඕ ලෙවල් කරන්නේ හෙන බබා මෝටරයක්.මම ඕකට කීවා ඕ ලෙවල් කරන එක බල්ලට දාලා වඩු වැඩ වාහන කාර්මික හෝ මේසන් බාස් පාඨමාලවක් කරනන් කියලා.නැත්තම් අපි ඔක්කොම එකතුවෙලා ඕකට ත්‍රී විල් එකක්වත් අරගෙන දෙමු හයර් දුවන්න

    හහ් හහ් හා. ආහ් UK වල සුද්දන්ගේ පස්ස හෝදන එකා. මට පස්සවල් හෝදන හැටි කියලා දියන්කෝ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හොදට පොල් කඩන්න පුරුදු වෙලා වරෙන් හොද ට පොල් කඩන්න පුළුවන් තැනක් සෙට් කොරල දෙන්න........
    ඒ අතර වාරේ ඒ ලෙවල් දා ගනිමු!!!:rofl:

    අනිවා. දැන් ටික ටික ගහ බඩ ගාගන්න පුලුවන්. තවම පොල් කැඩුවට කළටි කැඩෙන්නේ. තව ටික දවසකින් වලල්ලක් අරගෙන අමුඩේ ගහන් යන්න ඕනේ රෑට රෑටත් හොර පොල් කඩන්න. අනිවා මම ඇවිත් යන්න එන්නම් ඔය පැත්තේ පොල් ටිප්ස් ටිකක් අරන් යන්න. :lol::cool::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනිත් එවුන් එහෙමවත් කලාද උන් රට වෙනුවෙන් තමයි ක්‍රිඩා කලේ අරඡුන ,අරවින්ද,මහෙල,සංගා ,මුරලි තමයි ලංකාවේ ක්‍රිකට් මේ තත්වයට ගේනාවේ නැත්තම් ලංකාව සිම්බාබ්වේ වගේ ටිම් එකක්.

    ඒ පොන්නයන්ට ගහන්න බැරිවට අනිත් එවුන් පලිද?

    නෑ බං අපේ සීනියර්ස්ලා චන්දිමාල්ට කරපු දේ ඉන්දියන් උන් විරාට් කෝලිට කලා නම් ඌත් අද චන්දිමාල් වගේ අනාතයි. ක්‍රීඩකයෙක්ගේ පොටෙන්ශන් එකක් තියෙනවා බං. ඒකට ගැලපෙන්න බැටින් පොසිශන් එකක් ඌට ලැබෙන්න ඕනේ. චන්දිමාල් පොල් අඩියෙක් නෙමෙයි නේ බං. ඌට සෙට් වෙන්නේ පොල් අඩි තැන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සංගා මහේලනම් ඉතින් කකුළුවෙක් හරි විකුණන් ජීවත් වෙයි..ඔය ක්‍රිකට් බලන ලංකාවේ අහිංසක මිනිස්සු ගැන තමා මටනම් දුක.

    කකුලුවෝ මරලා ජීවත් වෙන්න ඕනේ නෑ බං උන් දෙන්නට සල්ලි හම්බ කරපුවත් එක්ක. ඒත් Ministry of Crabs දාගෙන පණ පිටින් කකුලුවෝ උණුවතුරට දාන පව් කාර වැඩ මොන ලබ්බට කරනවද මන්දා මුන් දෙන්නා. :growl::growl:
     
    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    කට්ටිය බැලුවේ කුසල්ගේ පිට වරද පටවලා අත හෝදාගන්න.කුසල්ව මේ වගේ විකට් එකක එව්වෙ කුසලෙව බිලි දෙන්න.යකෝ පට්ට බැටින් විකට් තිබුනා.එවන්න තිබුනනේ ඕපන් කරන්න.:lol:
     
    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරාගත් ආකාරයත්, පිතිකරු අනුපිළිවෙල හා අපේ පිතිකරුවන් දග පන්දු යවන්නන්ට මුහුණ දුන් ආකාරය ගැනත් නම් මට තියෙන්නේ මහත් විමතියක්” යයිද මුරලිදරන් ලියයි.

    ”ඉතාම සරලව කියනවා නම්, ආරම්භක පිතිකරුවන් වශයෙන් ළහිරු තිරිමාන්න හා ඩිල්ෂාන් දෙදෙනා අතර පැවැති සම්බන්ධය බිඳ දැම්මේ ඇයි කියලා මට හිතාගන්න බෑ. අනෙක මේ තරගාවලියේදී අපි සාර්ථක වූණේ ඒ දෙදෙනාගේ සාර්ථකත්වය මතයි”

    ”‘කැඩිලා නැත්නම් ඒක අලූතෙන් දාන්න යන්න එපා’ කියලා පැරණි කියමනක් තියෙනවා”

    ”ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් තිරිමාන්න වෙනුවට යොදාගත් කුසල් පෙරේරා කලින් නම් හොඳින් සෙල්ලම් කරලා තියෙනවා. එයා ලකුණු අතර ඉන්න වෙලාවට කණ්ඩායමට වේගවත් ආරම්භයක් දෙන්න පුළුවන් තමයි...ඒත් මේ තරගාවලියේදී ආදේශක කී‍්‍රඩකයෙක් හැටියට කණ්ඩායමට එක්වූ කුසල් පෙරේරාට පන්දුවට පහර දෙන්න ඒ තරම් අවස්ථාවක් ලැබුණේ නෑ”

    ”ඒ වගේ අවස්ථාවක ඉන්න කුසල් පෙරේරාව, මේ වගේ අධික පීඩනයක් තියෙන, අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක ඉනිම ආරම්භ කරන්නට යොදා ගැනීම මට නම් මහ ප‍්‍රහේළිකාවක්” යයිද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ්අඩවියට මුරලිදරන් ලියා තිබිණ.

    උපුල් තරංග යොදා නොගැනීම ගැනත් මුරලිදරන් ප‍්‍රශ්න කර තිබිණ. උපුල් තරංග පළපුරුදු ආරම්භක පිතිකරුවකු බවත්, කුසල්ට කලින් කණ්ඩායමට එක්වූ බවත් එවන් තත්ත්වයක් තිබියදී කුසල් ආරම්භක පිතිකරුවා වූයේ ඇයිද කියාත් මුරලිදරන් ප‍්‍රශ්න කරයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    කකුලුවෝ මරලා ජීවත් වෙන්න ඕනේ නෑ බං උන් දෙන්නට සල්ලි හම්බ කරපුවත් එක්ක. ඒත් Ministry of Crabs දාගෙන පණ පිටින් කකුලුවෝ උණුවතුරට දාන පව් කාර වැඩ මොන ලබ්බට කරනවද මන්දා මුන් දෙන්නා. :growl::growl:

    :(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සංගා සහ මහේල ආත්මාර්තකාමින්

    මොවුන් දෙන්නම තවම හොදට ටීම් එකේ අනික් එවුන්ට වඩා ප්ලේ කරනව..අනික් එවුන් මුන්ට වඩා රේටින්ස් පහල...මේදක්වා මුන් එක්ක සෙල්ලම් කරල මුන් එක පාරම අඉන් උනාම ටීම් එක ඊලගට ගහන මැච් එක දිගටම හොදටම පරාද වෙන්න ඉඩ තියෙනව,,ටීම් එක පරාද වෙනව කියන්නෙ රටම ක්‍රිකට් වලින් ඩවුන් වෙනව..

    මුන්දෙන්න මෙච්චර කල් සෙල්ලම් කලේ රට වෙනුවෙන්නම්,,,එහෙනම් මුන් එකපාර ගියාම රටට මොකො වෙන්නෙ කියල බලන් නැද්ද,,,නැත්නම් තමන් ගැනයි,තමන් නැත්නම් මින්පස්සෙ ටීම් එකට,රටට කෙල වෙන්නම ඕනෙ,,එහෙම පිට පිට දිගට මුන් ගියගමන් පරාද උනාමයි මුන්දෙන්නගෙ පාඩුව දැනෙන්නෙ කියල හිතනවනම් එහෙම හිතන එක වැරදියි

    අනික වර්ල්ඩ් කප් එවර උන ගමන් පොරක් වගේ ලෝකෙට පේන්න ශෝ එකක් දාල,,ලොකු ටෝක් එකක් මීඩියා වලට දීල අයින් වෙන එකද යුතුකම
    නැත්නම් ටීම් එකේ අනික් එවුන් ෆෝම් වෙනකන් ටිකක් උන්ට බැකප් එක් දීගෙන ඉදල හිමින් අයින් වෙන එකද?
    අයින් වෙන ක්‍රීඩකයෙක් තමන් සෙල්ලම් කරපු ටීම් එක රටට ඊලගට වෙන්නෙ මොකක්ද කියල හිතන්නැතුම ටටා කිව්වම හරිද
    එහෙම යුතුකමක් නැද්ද

    උඹට හොඳ කුණුහරුප දෙකක් කියල බනින්න හිතාගෙන ඕපන් කරේ.. ඒත් උඹ කියන එකේ ඇත්තක් තියෙනව වගේ..

    you've got a point:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා. දැන් ටික ටික ගහ බඩ ගාගන්න පුලුවන්. තවම පොල් කැඩුවට කළටි කැඩෙන්නේ. තව ටික දවසකින් වලල්ලක් අරගෙන අමුඩේ ගහන් යන්න ඕනේ රෑට රෑටත් හොර පොල් කඩන්න. අනිවා මම ඇවිත් යන්න එන්නම් ඔය පැත්තේ පොල් ටිප්ස් ටිකක් අරන් යන්න. :lol::cool::cool:
    :baffled::rofl:
    tho ekka adaganna beluwe....koheda....:dull:
    mage welawa hari neh ooi me dawas wala:nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :baffled::rofl:
    tho ekka adaganna beluwe....koheda....:dull:
    mage welawa hari neh ooi me dawas wala:nerd:

    වලි ඇද ගන්නද? අපෝ ඇත්ත ජීවිතේ කතා බහ කරලා තියෙන හොඳ මිනිස්සු එක්ක වලි ඇදගන්නේ නෑ මම. කිඹුලා, උරාජ්, මැක්ස් බෝයි. :cool::cool: මම නම් ඊයේ එකක් ඇද ගත්තා එකෙක් එක්ක. :rofl::rofl:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    වලි ඇද ගන්නද? අපෝ ඇත්ත ජීවිතේ කතා බහ කරලා තියෙන හොඳ මිනිස්සු එක්ක වලි ඇදගන්නේ නෑ මම. කිඹුලා, උරාජ්, මැක්ස් බෝයි. :cool::cool: මම නම් ඊයේ එකක් ඇද ගත්තා එකෙක් එක්ක. :rofl::rofl:
    vocational%203.jpg
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    කකුලුවෝ මරලා ජීවත් වෙන්න ඕනේ නෑ බං උන් දෙන්නට සල්ලි හම්බ කරපුවත් එක්ක. ඒත් Ministry of Crabs දාගෙන පණ පිටින් කකුලුවෝ උණුවතුරට දාන පව් කාර වැඩ මොන ලබ්බට කරනවද මන්දා මුන් දෙන්නා. :growl::growl:

    ohthatsjustnasty.jpg