සංගා_ඉන්දියාවෙ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    සංගා_ඉන්දියාවෙ

    සංගා ඉන්දියාවෙ පොඩි එවුන් එක්ක... සිරා ෂෝ එක... :D

    • Like
    Reactions: Rosantha and rcccc

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඊනියා දේශමාමක වේසිගෙ පුතාල කියයි සන්ගා ඉන්දියාවට පුකදෙන්න ගිහිල්ල කියල.:baffled:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    biggrin9gp.gif
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    දැන් ඊනියා දේශමාමක වේසිගෙ පුතාල කියයි සන්ගා ඉන්දියාවට පුකදෙන්න ගිහිල්ල කියල.:baffled:

    සල්ලි දෙනවනම් බන් ඕකුන් පුක විතරක් නෙවෙයි දෙන්න පුලුවන් ඕනම එකක් දෙයි.උඹ කියන්නේ සංගා නොමිලේ ගියා කියලද? මේක මාකටින් එකක්.මෙතන තියෙන්නේ ආටි‍ෆිෂල් චැනල් මාකටින්.සංගා මහේල දෙන්නම ක්‍රිකට් මුදලාලිලා.මුන් තමයි ලංකාවේ ක්‍රිකට් අනාගතය කෑවේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සල්ලි දෙනවනම් බන් ඕකුන් පුක විතරක් නෙවෙයි දෙන්න පුලුවන් ඕනම එකක් දෙයි.උඹ කියන්නේ සංගා නොමිලේ ගියා කියලද? මේක මාකටින් එකක්.මෙතන තියෙන්නේ ආටි‍ෆිෂල් චැනල් මාකටින්.සංගා මහේල දෙන්නම ක්‍රිකට් මුදලාලිලා.මුන් තමයි ලංකාවේ ක්‍රිකට් අනාගතය කෑවේ.

    අනේ බන් බත් කන හරකො. රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගනගෙන පිටර වල රස්සා කරන්න යන මිනිස්සු බහුතරයක්ම් ඉන්න රටේ, crickersla ඔය මින්මෙන් මනින එක උබෙ මෝඩ කම තමයි. යකෝ cricket කියන්නෙත් business එකක්. ක්‍රිකෙට් ගහන් උන් රහත් වෙලා නෙමේයි ඉන්නෙ. උන්ටත් පවුල් තියනව, බලාපොරොත්තූ තියනව. අනික cricket ගහන්න පුලුවන් පොඩි කාලයයි. රිටයෙර් උනාට පස්සෙ උන්ට කන්න දෙන්නෙ උබද,
     
    Last edited:

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    සල්ලි දෙනවනම් බන් ඕකුන් පුක විතරක් නෙවෙයි දෙන්න පුලුවන් ඕනම එකක් දෙයි.උඹ කියන්නේ සංගා නොමිලේ ගියා කියලද? මේක මාකටින් එකක්.මෙතන තියෙන්නේ ආටි‍ෆිෂල් චැනල් මාකටින්.සංගා මහේල දෙන්නම ක්‍රිකට් මුදලාලිලා.මුන් තමයි ලංකාවේ ක්‍රිකට් අනාගතය කෑවේ.

    සල්ලි තමා හැම මිනිහම හොයන්නේ..අනික් එවුන් වගේ හොරා කාලා හොයන සල්ලි නෙමේ.They got the talent, so they deserve it.:).තෝ වගේ මොඩ මීමෙක්...:no::no:
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    සල්ලි තමා හැම මිනිහම හොයන්නේ..අනික් එවුන් වගේ හොරා කාලා හොයන සල්ලි නෙමේ.They got the talent, so they deserve it.:).තෝ වගේ මොඩ මීමෙක්...:no::no:

    :yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අනේ බන් බත් කන හරකො. රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගනගෙන පිටර වල රස්සා කරන්න යන මිනිස්සු බහුතරයක්ම් ඉන්න රටේ, crickersla ඔය මින්මෙන් මනින එක උබෙ මෝඩ කම තමයි. යකෝ cricket කියන්නෙත් business එකක්. ක්‍රිකෙට් ගහන් උන් රහත් වෙලා නෙමේයි ඉන්නෙ. උන්ටත් පවුල් තියනව, බලාපොරොත්තූ තියනව. අනික cricket ගහන්න පුලුවන් පොඩි කාලයයි. රිටයෙර් උනාට පස්සෙ උන්ට කන්න දෙන්නෙ උබද,

    ඔවා ගනන් ගන්ඩ එපා බන් අර එලකිරියෙ එකෙක් කිව්වෙ සංගා මහෙල කකුට්ටො මරන නිසා සවුත් අෆ්‍රිකාව එකක තිබුනු මැච් එක පැරදුනා කියලා
    :baffled::baffled::lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    :baffled: +14