සංගීතවේදී එච් එම් ජයවර්ධන මහතා

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    සංගීතවේදී එච් එම් ජයවර්ධන මහතා

    ඔබට නිවන් සුව..සංගීතයෙන් අප පෝෂණය කළ
    මහා සංගීතවේදීන් කෙමෙන් අප හැර යමින් ඇත..

    56504196_10214434376237170_8253924916588445696_n.jpg




    #ඔබයි රම්‍ය සඳ කිරණ,
    #මා හඬනා කඳුළු ගලා,
    #කඩමණ්ඩියේ දොළ අයිනේ,
    #පෙම් ලොව දී දුටු ඔහුම ද මේ,
    #නෙලා ගන්න බෑ,
    #පූජාසනයේ ඔබ හිඳුවා,
    #නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි,
    #ප්‍රේමය නම් රාගයෙන් තොර,
    #පිළිම නෙලා නැති විරුවන්,
    #විලක් උනත් නිල් දිය පිරි,
    #මේ ජීවන ගංඟා ධාරයේ,
    #පහන් කන්ඳ මුල අඳුරුයි
    #ඉස්සර මං ගිය පාසල ඇරිලා,
    #මිනිසෙකු පිට නැගි අසරුවෙකි,
    #සීතල පිනි බිංඳු බිංඳු,
    #සයුරක් නොදුටු ගඟුලක්,
    #බණ කියන රටක්,
    #හිමි සණරාමර ලෝක සිවංකර,
    #සියක් ආයු ලැබ,
    #නුඹේ සිතට පුන්සඳ පායලා වගේ,
    #දෙවොලේ නිකැළැල්,
    #දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට,
    #මාල ගිරවියේ,
    #සඟවන්න එපා හසරැල්,
    #මේ පුංචි රටේ,
    #සඳ තරු නිහඬයි,
    #ප්‍රේමයේ විල්තෙරේ,
    #අහසින් තරුවක් කඩා වැටෙනවා,
    #පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්,
    #සැන්දෑ අහස වගේ සැරසී,
    #මා එක්කලා අමනාපව,
    #වසන් කරන්නට බෑ මගෙ සිත අද,
    #කොහේ යන්නෙද කොහේ ඉන්නෙද,
    #ඔබ ඈත සද වී පායා
    #මළ පොතේ අකුරු,
    #ඔබට මා ආදරය කළ බව මෙතරම්,
    #සෙනෙහස ඉල්ලා ලිය තඹරා ළඟ
    #කන්ද කෙන්ද කරනු පිණිස,
    #රත්තරන් නෙත් දෙකින්,
    #බාලිකාවියන්,
    #වී පැදුරෙන් ඉගිලී යන,
    #සඳක් නම් බැස යන්න තිබුණා,
    #ඇය යන්න ගියා මැකිලා
    #වීණාවී,උර තලයේ රැඳෙන්න

    වැනි යුගයක් රසාලිප්ත කළ ගී තනු ඔහුගේය...එහෙත් ඔහු අතිශය නිහඬ සංගීතඥයෙකි...සරල ජීවිතයක මිහිර ප්‍රිය කළ මිනිසෙකි...හැදූ ගී තනු මතින් පැතූ කිසිවක් නැත....ඔහුගේ ගී තනු වලින් සිය සංගීත දිවිය සරසා ගත් ශිල්පීන් බොහෝය....එහෙත් ඔහු පෙරලා කිසිත් නොපතා තමා දෙසටම හැරුනු සිතින් දිවි ගෙවන වනස්පතියකි....අද දුබලව සිටින්නේ ඒ නිරහංකාර සරල මිනිසාය...ජීවිතය වැරෙන් අල්ලා නොගත් අකම්පිත සංගීතඥයාය..ඔහුට නිවන් සුව පතමු...
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    *සංගීතෙන් අප සිත් පින වූ සංගීතඥයානෙනි ඔබට නිවන් සුව ලැබේවා!*
     
    • Like
    Reactions: samsri

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,652
    1
    4,499
    113
    Matale
    සදා නොමැකෙන ගීත ලිව්ව ඔබට නිවන් සුව.......!!!!
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Legend
    සින්දු ලිස්ට් එක දැක්කහම තනි ඇහැට ඇඩෙනවා
    මේ වගේ මිනිස්සු අය මේ අපායට එන්නේ නැ :(
     
    • Like
    Reactions: samsri

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    lesatama drink eka danawa pora....godak supiri dial yanna giye oya seen eka nisa....mona unath supirima dial ekak....kasun la unath ada oya thana inne mula hoda hinda thama...
     
    • Like
    Reactions: samsri