සංගීත් කියන්නෙ මාෂල් ආර්ට්ස් හදාරපු, පට්ට වැඩ්ඩෙක්... ඒ වගේම නිහතමානී සුන්දර මනුස්සයෙක්. ඩ්‍රයිවර් ගවයට දෙන්න ඇති ඉස්ම යන්න...සංගීත් අයියා ගම්පහ උද්භිත උද්‍යානයේ මෑතක් වෙනකං නොමිලේ සටන් ක්‍රම උගන්වන පන්තියකුත් කලා
රිටන් එකත් දෙන්න බැරියැ වීඩියෝ එක බල බල
සුදු වෑන් ද?ඔච්චර තමා පුළුවන් බය්යොන්ට.
------ Post added on May 24, 2022 at 12:27 PM

