සංගීත් සිංදුව අතරමග නවතා බයියෙක්ට නෙලයි 😂

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    🤪ammo


    සංගීත් කියන්නෙ මාෂල් ආර්ට්ස් හදාරපු, පට්ට වැඩ්ඩෙක්... ඒ වගේම නිහතමානී සුන්දර මනුස්සයෙක්. ඩ්‍රයිවර් ගවයට දෙන්න ඇති ඉස්ම යන්න...සංගීත් අයියා ගම්පහ උද්භිත උද්‍යානයේ මෑතක් වෙනකං නොමිලේ සටන් ක්‍රම උගන්වන පන්තියකුත් කලා

    රිටන් එකත් දෙන්න බැරියැ වීඩියෝ එක බල බල

    සුදු වෑන් ද?ඔච්චර තමා පුළුවන් බය්යොන්ට.🤪
    ------ Post added on May 24, 2022 at 12:27 PM
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    maasekata kalin
    279249381_313257680956248_7457929591880042219_n.jpg


    Maliyadeva "models" school 🤭😂
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඌ මොකද්ද දන්නෙ නෑ කිව්වේ ?
    එය ගෙස් කර වටිනා ත්‍යාග දිනා ගන්න

    ගෝඨා ඕනේ කියල ස්පීකර් එකක් පොලේ ගහලා :lol:
    ආ එහෙනම් ඔහොම නෙමේ දෙන්න තිබ්බේ. වම් අටේ ගලවල දකුණට දාල දකුණේ එක පුපේ ගහන්න තිබ්බේ. කාලකන්නි තාම හැදිලා නැනේ :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 24, 2022 at 1:13 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848
    113
    ado @erozan wage eun komada mechara saddey daaalath baya natuwa inne kiyala dan tama danne

    kariyage katha dakkama gahana ena unta duka hitenawa. Ekai scene eka.

    School kaleth oyawage ekek hitiya. Pandithama hukannek, but moona dakkama ona ekekta duka hitenawa nelanna.
     
    • Haha
    Reactions: Cypress