සංගීතා චිත්‍රපටිය(1975 විතර ආපු)

Mr.Amdan

Member
Mar 24, 2019
4
1
0
සංගීතා චිත්‍රපටිය(1975 විතර ආපු)

මචංලා පොඩි උදව්වක් ඔිනෙකරල තියෙනව බන් සංගීතා චිත්‍රපටිය(1975 විතර ආපු) බාගන්න උදව්වක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාපන් බන් ගොඩක් ලොකු උදව්වක්...මේක ති.නා. ගෙ චිත්‍රපටියක්...ලස්සන සිංදු තියෙන නිසා බලන්න ආස හිතුන...මේක කරන්න පුළුවන්නම් ලොකු උදව්වක් මචංලා...ඒ නැතත් Thread එක බැලුවට Thanks...