සංගීත ප්‍රසංග වල ඉදිරි අනාගතයද මේ
ලෝකයේ මෙන්ම අප රටේද සියලුම සජීවී සංගීත ප්‍රසංග සඳහා සංගීත භාණ්ඩ සහ ඊට අවශ්‍ය වන මයික්‍රෆෝන් දක්නට ලැබේ. නමුත් ඉන්දියාවේ නවදිල්ලියේ සංගීත කණ්ඩායමක් විසින් එම සංකල්පය වෙනස් කරමින් සංගීත භාණ්ඩ නොමැතිව, ස්මාර්ට් ජංගම දුරකථන වලින් සහ ටැබ්ලට් මගින් සජීවී සංගීත ප්‍රසංග ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ