සංගීත බාන්ඩ

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පාවිච්චි කරපු රී කන්ඩිෂන්ඩ් සංගීත බාන්ඩ ගන්න පොට් එකක් කියහල්ලකො කොළඹ අවටින් :rolleyes: මට ගිටාර් එකක් ගන්න ඕන :) බොක්ස් එකක් 5000කට වගේ ගන්න පුළුවන් වෙයි නේද :nerd:
     
    gangster2

    Member
    Feb 6, 2016
    32
    6
    0
    පාවිච්චි කරපු රී කන්ඩිෂන්ඩ් සංගීත බාන්ඩ ගන්න පොට් එකක් කියහල්ලකො කොළඹ අවටින් :rolleyes: මට ගිටාර් එකක් ගන්න ඕන :) බොක්ස් එකක් 5000කට වගේ ගන්න පුළුවන් වෙයි නේද :nerd:

    https://www.facebook.com/YamahaMusicCentre/?fref=ts

    gewanda denwa dan yamaha eken...guitar ekak RS 630 * 24 gewanna ganna puluwan