සංගීත ශිල්පීන්ගේ ’බත් පතට වැලි දාන්න එපා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_800ed7c3ac.gif

    (යොහාන් භාසුර)
    රටේ පැවති විවිධ තත්ත්වයන් හේතුවෙන් ආර්ථික අපහසුතාවට පත්ව සිටින ගායක ගායිකාවන් ඇතුළු එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ නියැලී සිටින බොහෝ දෙනකුගේ ආර්ථිකයට ශක්තියක් වූ 'අවුරා ලංකා ' සංගීත ප්‍රසංග මාලාවට බාධා නොකරන ලෙස ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රශ්නයක් ඇත්නම් සාකච්ඡා කර විසඳාගත යුතු බවත් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ඇතුළුව බොහෝ දෙනෙක් අද (26) පැවසූහ.
    'අවුරා ලංකා ' සංගීත ප්‍රසංග මාලාවේ නවවැනි ප්‍රසංගය පැවැත්වෙමින් තිබියදී එය අත්හිටුවීමට පොලීසිය කටයුතු කළ බවත් පරිසරයට හෝ කිසියම් කෙනෙකුට ඉන් හානියක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කතා කර විසඳුමක් ලබාගත හැකි බවත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ 100 කට අධික පිරිසක් කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද පස්වරුවේ පැවසූහ.
    'අවුරා ලංකා ' ආයතන සංගීත සංදර්ශන පැවැත්වීම පමණක් නොව සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහ සෙසු පිරිසගේ සුභසාධනය මෙන්ම පුහුණු වැඩමුළු පැවැත්වීම ආදී සේවාවන් රැසක් ක්‍රියාත්මක කරන බවද එහිදී ශිල්පීහු රැසක් පැවසූහ.
    එම මාධ්‍ය හමුවට ප්‍රවීණතම සහ ජනප්‍රිය ගායක ගායිකාවන්, සංගීත කණ්ඩායම්, නිවේදක නිවේදිකාවන් සහ නර්තන කණ්ඩායම් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ.
    ප්‍රවීණ සංගීතඥ ටී. එම්. ජයරත්න, දයාන් විතාරණ, රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය සංගීත ශිල්පීන් 100 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
    (ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඔක්කොටම ඇරලා යන දවසට තමයි තරු පේන්නෙ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    සල්ලි දෙනවා නම් ගූ වුනත් කන අපත හැතිකරයක් තමයි කලාකාරයො කියන්නේ. මහින්ද නැති හින්දා කඩේ යන්න කවුරුත් නැතිව වේලෙනවා ඇති.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    රාජපක්කලාගෙ කලු සල්ලි සුදු කරන එකද මූ කරන්නෙ?
    පොනිල එක්ක එකතු වෙලා ගහන ගේමක් ෂුවර් එකටම.

    මේ ගායක ගායිකාවො කියන හිඟන්නො මුන්ගෙ ඉත්තො. සල්ලි දීල වැඩට අරන් තියෙන කුලීකාරයො.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    රාජපක්කලාගෙ කලු සල්ලි සුදු කරන එකද මූ කරන්නෙ?
    පොනිල එක්ක එකතු වෙලා ගහන ගේමක් ෂුවර් එකටම.

    මේ ගායක ගායිකාවො කියන හිඟන්නො මුන්ගෙ ඉත්තො. සල්ලි දීල වැඩට අරන් තියෙන කුලීකාරයො.
    2019 දියසෙන් ගේන්න පාවිච්චි කරපු සෙට් එකම තමයි
    මේ වැඩේටත් පාවිච්චි කරන්නෙ
    ------ Post added on Jul 28, 2023 at 6:08 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    2019 දියසෙන් ගේන්න පාවිච්චි කරපු සෙට් එකම තමයි
    මේ වැඩේටත් පාවිච්චි කරන්නෙ
    ------ Post added on Jul 28, 2023 at 6:08 AM

    :yes:

    අවුරුදු විස්සක් තිහක් ගිහින් අමතක වෙලා රැවටෙනව නං තව කමක් නෑ. තාම කෙළෝගෙන අවුරුදු 3ක් ගියෙත් නෑනෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    නිරෝෂා තලගල නම් ඵයා අවුරා ඵකට සපෝර්ට් කරන්න දාපු Instagram ඵකේ පෝස්ට් ඵක අයින් කරගෙන..මොකෝ දන්නෑ..
     
    • Like
    Reactions: Cypress and iworld

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නිරෝෂා තලගල නම් ඵයා අවුරා ඵකට සපෝර්ට් කරන්න දාපු Instagram ඵකේ පෝස්ට් ඵක අයින් කරගෙන..මොකෝ දන්නෑ..

    eeyya ban ubala okunge insta ehemath balanawada??
    thalaga kiyala geniyek mama dekketh me kiriyen, ekath dan muna mathakath neha
     
    • Like
    Reactions: Any.key

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    :yes:

    අවුරුදු විස්සක් තිහක් ගිහින් අමතක වෙලා රැවටෙනව නං තව කමක් නෑ. තාම කෙළෝගෙන අවුරුදු 3ක් ගියෙත් නෑනෙ.
    කාලෙ නෙවෙයි බන් ප්‍රශ්නෙ. මිනිස්සු තාම දන්නෙ නෑ තමන් රැවටුනාද රැවටුවේ කොහොමද රැවටුවේ කවුද කියලවත්.
    ඔය දේ සිම්පලි තේරුම් නොගන්න පිරිසක් කොහොමද කලු සල්ලි කාරයින්ගෙ ගේම් තේරුම් ගන්නෙ.
    මම ඊයෙත් දැක්කා එකෙක් පාස්කු ප්‍රහාරය කරපු උන්ව සුද්ද කරනවා. උන්ට කොහොමද බන් මේ money flow එකවත් hierarchy එකවත් තේරෙන්නෙ.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    icon ekak create karana steps..thambugala ratema katha wena kena bawata path una..mahindalage salli karakawana amathi kenek bihi wenna yanne
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අර මහෙන්ද්‍ර පෙරේරා කාරයා සල්ලි වලට දෙන දීමනවා කොහොමද
     
    • Like
    Reactions: Solo Rider