සංඝං සරණං ගච්ඡාමී

thil0777

Member
Sep 22, 2009
31
0
0
අම්මට උඩු!!
කෝ අර බෞද්දයෝ සෙට් එක AKON ට විරුද්ද උනූ ?
 
diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
Dan meka digatama giyanam 2kai ne wenne ekko SF nidahas karai nathnam hamuduruwo kenek kanne nathuwa apawath wei!,SF khomath tika dawasakin nidahas wei keyala hithamuko(chodana borunam)eth hamuduruwo kenek apawath unoth khomada case eka!,Ohoma hari ayin kare nathnam ehema wennath thibba!,Ane manda!:rolleyes::baffled:

when i look at the pics...its seems the monks are ready to fight....and the men taking them away seem to be pleading with them....the body language is obvious....

but the fools who STILL go to kade for SF....thinking he is gonna come back by some miracle...are gonna call this all kinds of names....:baffled:

well for the guys who tried to trick ppl with the edited videos of MR's vauniya rally....will do anything for SF...even sell their own dignity....:dull::no::no:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

Buddhist monks are not supposed to be Zombies.
Buddha was a fighter in his own way.
He faced Angulimaala and won.
A monk should be aware of surroundings
and should response positively.

If a monk acts with aversion, or greed
or as a zombie
he is worse than an animal.

Kung Fu and Karate were created by Buddhist monks.
It is their response to their offenders.

Mahinda may be trying to make a situation like in Burma.
I am happy that other monks behave more wisely than Burmese monks.

When we don't act against a sinner personally,
whole nature takes responsibility
and punishes him accordingly.

The sheer depression which Mahinda going through now is the result.

:)

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොවුන් සංඝයා වහන්සේලා නොව සිවුරු පොරවා ගත් පිරිසකි.....බුදුන් මග යන සංඝයා වහන්සේලාටත් මොවුන් අපහාසයකි.... ලංකාවේ සංඝයාට ඇති ගරුත්වය නැතිකිරිමේ පාප කර්මයට මොවුන් සහ හෙල උරුමයේ සංඝයා වග කිව යුතුය.මගේ අදහස නම් මොවුන් සිරගත කල යුතු බවයි. මොවුන්ගේ මේ ක්‍රියාවන් උතුම් මෙහෙවරකින් රට බේරාගත් ජෙනරාල් තුමාටත් අපහාසයකි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ey policiya iddi sivil aya hamuduruwo ayn kare
    sri lanka policiya pvt karalada manda?

    policiya mewata enna machan smahara welawata civil...uniform awoth number eka penawa...ethakota unta case... ehema nethnam samahara welawata policiuya me wage scn private unta bara denawa... eka ae kale indanma thibuna deyak...
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    මොවුන් සංඝයා වහන්සේලා නොව සිවුරු පොරවා ගත් පිරිසකි.....බුදුන් මග යන සංඝයා වහන්සේලාටත් මොවුන් අපහාසයකි.... ලංකාවේ සංඝයාට ඇති ගරුත්වය නැතිකිරිමේ පාප කර්මයට මොවුන් සහ හෙල උරුමයේ සංඝයා වග කිව යුතුය.මගේ අදහස නම් මොවුන් සිරගත කල යුතු බවයි. මොවුන්ගේ මේ ක්‍රියාවන් උතුම් මෙහෙවරකින් රට බේරාගත් ජෙනරාල් තුමාටත් අපහාසයකි.

    sangaya wahanseta agaurawa nowana akarayata eka therung karala dunnanang watinawa, pili nogathath me widiyata salakana eka, seelacharada?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Buddhist monks are not supposed to be Zombies.
    Buddha was a fighter in his own way.
    He faced Angulimaala and won.
    A monk should be aware of surroundings
    and should response positively.

    If a monk acts with aversion, or greed
    or as a zombie
    he is worse than an animal.

    Kung Fu and Karate were created by Buddhist monks.
    It is their response to their offenders.

    Mahinda may be trying to make a situation like in Burma.
    I am happy that other monks behave more wisely than Burmese monks.

    When we don't act against a sinner personally,
    whole nature takes responsibility
    and punishes him accordingly.

    The sheer depression which Mahinda going through now is the result.

    :)

    අතුල මහත්තයා...පිට පොට යවාගන්න එපා..මොකද මේ බෞද්ධාගම ගැන කැක්කුමක් අවිත් තියෙන්නේ....

    කුන්-ෆු පාවිච්චි කරේ ඒ කාලේ චීනයේ පංසල් වලට ආපු ආක්‍රමණ වලින් බේරෙන්න... බෞද්ධාගම බේර ගන්න.එහෙම නැතුව මේ වගේ පිකටිං කරන නෙමයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sangaya wahanseta agaurawa nowana akarayata eka therung karala dunnanang watinawa, pili nogathath me widiyata salakana eka, seelacharada?

    හරි...තේරුම් කරපු විදිහ වැරදියි කියමුකෝ.... ඒත් ඊට අපස්සෙ සංඝයා වහන්සේලාගේ හැසිරිම පිලිගන්න පුලුවන්ද..? හරියට මර්වින් ගේ මැරයෝ කෑ ගහන විදිහට කෑ ගැහුවේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකෝන් ගේ සිද්ධියෙන් ආන්ඩු පාක්ශිකයෝ උතුම් බෞද්ධයෝ වෙන්න ගියා...දැන් මේකෙන් විපක්ශ කට්ටිය උතුම් බෞද්ධයෝ වෙන්න යනවා....
    බෞද්ධ රටේ බුද්ධාගමට ගිය කලක්....
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    හරි...තේරුම් කරපු විදිහ වැරදියි කියමුකෝ.... ඒත් ඊට අපස්සෙ සංඝයා වහන්සේලාගේ හැසිරිම පිලිගන්න පුලුවන්ද..? හරියට මර්වින් ගේ මැරයෝ කෑ ගහන විදිහට කෑ ගැහුවේ.

    sangaya wahansege da weredda? a thathwayata path kare kawwda, sangaya wahansege weredda genada katha kala yuthe?
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මොවුන් සංඝයා වහන්සේලා නොව සිවුරු පොරවා ගත් පිරිසකි.....බුදුන් මග යන සංඝයා වහන්සේලාටත් මොවුන් අපහාසයකි.... ලංකාවේ සංඝයාට ඇති ගරුත්වය නැතිකිරිමේ පාප කර්මයට මොවුන් සහ හෙල උරුමයේ සංඝයා වග කිව යුතුය.මගේ අදහස නම් මොවුන් සිරගත කල යුතු බවයි. මොවුන්ගේ මේ ක්‍රියාවන් උතුම් මෙහෙවරකින් රට බේරාගත් ජෙනරාල් තුමාටත් අපහාසයකි.

    එතකොට සාටකේ එල්ලිච්ච සංඝයා වහන්සේලා සාසනේට ගෞරවයක්ද ???
    :no::no::no:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේව බලල හිනා වෙන්න එපා :no:
    රටක් හැටියට
    රටේ මිනිස්සු හැටියට අපි දුක්වෙන්න ඕන:no:

    කවුරැ කරත් වරද වරදමයි:no:
    මේව අනුමත කරන දේශපාලන නරැමයනුත් මේරටේ ඉන්නව
    ඒ වගේ අය චන්දෙන් පත්කරපු ජනතාවත් මේකට
    වග කියන්න ඕනෙ
    වගකීමෙන් කටයුතු කරන හොද චරිතයක් තියෙන අයව
    ලොකු පුටුවලට යවන්න තරැණ පරම්පරාව හැටියට
    අපිට වගකීමක් තියෙනව
    එහෙම කරොත් විතරයි අපිට
    අලුත් ලංකාවක් හදන්න පුලුවන්:nerd:
    ඔව් ඒක කරන්න පුලුවන් අපිටම තමයි
    :)