මෙතන මේ කියන ටැක්ස් එක යෝජනා කල පාර්ශවය කව්ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    බොරුවනේ. අය වැය එන අස්සේ නැත්තං වෙන වෙන පනත් දාලා ටැක්ස් වැඩි කරන්න දෙයක්ද අරක ඇතුලෙම ඕක වැඩි කරානන් ඉවරයි නෙ.
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,618
    10,857
    113
    Nugegoda, Sri Lanka
    mehemai Tax gahala ewa e salli misuse wenawanan Hora kanawnan Ethanadi patta awl ithin hama minihatama. Tax gahala Rata haraiyata karanawnan No issues at all.
    Hariyata karanawa kiyala Sure da.. ? :lol:

    1. Sri Lankan Airlines Giya awrudde loss.. ai dan loss ekakata Tax salli danne? ==>> https://economynext.com/srilankan-airlines-back-in-the-red-in-2024-205817/
    2. Thawa Gov jobs walata 30,000 minissu ganne excessive innakota? ===>> https://www.dailymirror.lk/breaking-news/Government-to-fill-30-000-vacancies-within-public-service/108-300961#:~:text=Colombo, January 26 (Daily Mirror,funds in the upcoming budget.
    3. Ai Gov wadakarana unge productivity wadi nokara unta thawath padi wadi karanne?
    4. Aswasuma kiyala atha paya hathara hondata thiyena nikan inna Kammali hukannalata salli bedanne ai?
    5. CEB eka restructure nokara Wanduro pannama light yana level ekata danne ai.. CEB eka minissunta barak wena eka nawaththana plan ekak nathuwa eka eka baila gahanne ai.. ===>> https://www.dailymirror.lk/print/front-page/Govt-abandons-privatisation-plan-for-CEB/238-295264

    Ewa nawaththala Efficient karanawa kiyala Mic palapu un neda dan balaye inne? Horaa kana ekei Inefficient dewalwalata salli daana ekei kisima wenasak penne naa matanum.. mun num maha kisima wadak karaganna bari kaiwaaru pakayo set ekak.. that is proven from this little time.... :lol:
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,107
    113
    tracing Geo-location.. ... ...
    දැන් රට අමාරු තැනක සල්ලි හොයාගන්න tax ගහන්න ඕනේ කියන එක උඩින් දාල මේ පාන්ඩුව හෝදන්න ලියන උන්ට කියන්නේ ,

    උබල චන්දෙට කලින් දැක්ක ෆැන්ටසිය පොඩ්ඩක් මතක් කරගනින්
    - හොරකම් නැවතිලා ඒ සල්ලි වලින් රට දියුණු වෙන
    - ආහාර / සෞඛ්ය / අධ්‍යාපන vat 0ක් වෙන
    - කලින් හොරකම් කරපු උන් හිරේ යන , ඒ හොරුන්ව තවදුරටත් ආණ්ඩුවෙන් නඩත්තු කරන්නේ නැති ,
    - රට ගොවිතෙනෙන් සශ්‍රික වෙන
    - රාජ්‍ය ආයතන වල මගඩි නැති , කළු කඩ මාෆියා නැති , පාතාලේ නැති
    - රට දාල ගිය උනුත් රට හදන්න ලංකාවට වැල නොකැඩි එන
    - Tax අඩුවෙන , වාහන සිහිනය සැබෑවෙන
    - පඩි / වරප්‍රසාද මුකුත් නැතුව ජනතා සේවයටම කැපවුන සෙට් එක්ක පාලනය කරන

    ලස්සන රටක් දැක්ක නේද . 🥱

    යකෝ අර එකෙක් කෝටි ගානක් කජුම හොරෙන් කකා , උගේ යාලුවන්ට ගජ මිතුරන්ට හොරෙකම් කරන්න දීල , රටේ සල්ලි නාස්ති කර කරත් , ඩොලර් මිලියන 100ක් අවුරුදු දෙකකින් ඩොලර් බිලියන 6කට අරන් එන කොටවත් මේ වගේ හොරකම් / නාස්ති / දුෂණ නැති උන් තරම් රටේ උන්ගෙන් බදු ගැහුවේ නෑ . :lol:

    හැබැයි එකක් නම් මම ලොවෙත් පිලිගන්නවා . . මුන් ටික තමයි ලංකා ඉතිහාසයේ පිරිසිදුම පාලනයක් ගෙනියන්නේ ... :yes:
    මොකද මුන් දවසට දෙතුන් පාර නානව ආණ්ඩුවක් විදියට .

    දීපල්ලකෝ උත්තර..

    තැපැල් චන්ද ටික secure කරගන්න නිකන් ඉන්න හාල් කෑලි ඔක්කොටම පඩි වැඩි කරලා, පාඩු ලබන ආයතන ආයේ නඩත්තු කරන්න පටන් අරන්, බොරු වියදම් ගොඩවල් හදාගෙන ඒවා ගෙවන්න ඕනි වැඩ කරන මිනිස්සු.. නිකන් ඉන්න එවුන්ට මොකුත් නෑ..

    බදු ගෙවන ඔබට ස්තුති.. අපිනම් ගෙවන්නේ නෑ ඉතින්.. සල්ලි නාස්ති කරන්න ඕනි නම් තව ගෙයක් හදනවා යකෝ වලවල් කප කපා සල්ලි වලදාන්න ඕනි නම්..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,729
    75,886
    113
    IMF එකට ලොකු වන්සෙන් බැනලා බැනලා පත්වෙලා ඇවිල්ලා දැන් IMF සරණං ගච්චාමි කියල නෙමෙද මේ කියන්නෙ?
    :angry: :angry: :angry: :angry:




    යකෝ මිනිස්සු ගොන්නු කියලා තමා මුන් කියන්නෙ. රනිලා නොකර හිටපු එක මුන් කරලා. ගොඩක් උන් මුන්ට ඔය individual කියන අයින් කරන්න කිව්වත් මුන් කරලා නෑ.

    මුන් දැන් බේරෙන්න කියනවා "මීට වඩා වැඩි කරන්න කියලා තිබ්බෙ, ඒත් අපි එහෙම කලේ නෑ" කියලා. දැන් මුන් හිතන්නෙ හැම එකාම ගිහින් අර කියව්වා කියන එකාව හොයනවා. එහෙම එකෙක් නෑ.

    අනිත් දේ තමා මූ දන්නෙත් නෑ මේක ආවේ දවස් 2 3කට කලින් කියලා. මූ අන්තිමට කියනවා "මුදල් නි.ඇමති ආවනේ ගිය සතියෙ, එයාගෙන් අහන්න තිබ්බානේ මේක" කියලා. උගෙන් අහන්නෙ කොහෙද යකෝ ඒ වෙනකොට මේක තිබ්බෙත් නෑ.


    දැන් රට අමාරු තැනක සල්ලි හොයාගන්න tax ගහන්න ඕනේ කියන එක උඩින් දාල මේ පාන්ඩුව හෝදන්න ලියන උන්ට කියන්නේ ,

    උබල චන්දෙට කලින් දැක්ක ෆැන්ටසිය පොඩ්ඩක් මතක් කරගනින්
    - හොරකම් නැවතිලා ඒ සල්ලි වලින් රට දියුණු වෙන
    - ආහාර / සෞඛ්ය / අධ්‍යාපන vat 0ක් වෙන
    - කලින් හොරකම් කරපු උන් හිරේ යන , ඒ හොරුන්ව තවදුරටත් ආණ්ඩුවෙන් නඩත්තු කරන්නේ නැති ,
    - රට ගොවිතෙනෙන් සශ්‍රික වෙන
    - රාජ්‍ය ආයතන වල මගඩි නැති , කළු කඩ මාෆියා නැති , පාතාලේ නැති
    - රට දාල ගිය උනුත් රට හදන්න ලංකාවට වැල නොකැඩි එන
    - Tax අඩුවෙන , වාහන සිහිනය සැබෑවෙන
    - පඩි / වරප්‍රසාද මුකුත් නැතුව ජනතා සේවයටම කැපවුන සෙට් එක්ක පාලනය කරන

    ලස්සන රටක් දැක්ක නේද . 🥱

    යකෝ අර එකෙක් කෝටි ගානක් කජුම හොරෙන් කකා , උගේ යාලුවන්ට ගජ මිතුරන්ට හොරෙකම් කරන්න දීල , රටේ සල්ලි නාස්ති කර කරත් , ඩොලර් මිලියන 100ක් අවුරුදු දෙකකින් ඩොලර් බිලියන 6කට අරන් එන කොටවත් මේ වගේ හොරකම් / නාස්ති / දුෂණ නැති උන් තරම් රටේ උන්ගෙන් බදු ගැහුවේ නෑ . :lol:

    හැබැයි එකක් නම් මම ලොවෙත් පිලිගන්නවා . . මුන් ටික තමයි ලංකා ඉතිහාසයේ පිරිසිදුම පාලනයක් ගෙනියන්නේ ... :yes:
    මොකද මුන් දවසට දෙතුන් පාර නානව ආණ්ඩුවක් විදියට .
    ඩොලර් මිලියන 100ක් නෙවී හුත්තො 20ක්ද කොහෙද තිබ්බෙ. තෙල් ගේන්නත් නැවකට 50ක්ද ක්හෝද යනවා. හරියට මඩ ගහපන් ගහනකොට :lol: :lol:
    ------ Post added on Feb 26, 2025 at 9:15 AM
     
    • Haha
    Reactions: supun_sg and dilann

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Patta athal... Aith mama nan Kiyanne Mahinda or Ranil genna one.. Ita passe kohomath me Tax eka gahanawa nattan me Rata karan yanna ba, ehema nattan benefits kapanna one. Nattan Import aith restrict karanna wenawa sahenna kalekata. Eliyata Bahina unwa sudu van walin ussala athurudahan karama aith Sinhalau Guuu Baya wela sadda nathuwa paduwe idi katai pukai wahan. Namaluth awlakma na, mahindata bari nan. :lol::rofl::rofl: 2048 wekan pati thadakaran inna hadapu unta giya kalak
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ටැක්ස් ගෙවන උනුත් අවුරුදු බර ගාණක් තිස්සෙ අහල දැකල තිබ්බෙ , පොලිටික්කො මහජන මුදල් අවභාවිත කරන විදිහ.. ඉතිං ගොඩක් උන් ඉන්නේ රාජ්‍යය සහ තමං දෙකක් කියල වෙන් කරගෙන.. 2022 ඉඳං අපි හම්බ කරොත් අපි කයි කිය කිය අපේ උන් ඉන්නෙ ඔය රාජ්‍යය කියයන්න තමංටම තමයි කියන කෑල්ල ගැන අවබෝධයක් නැති නිසා.. ඒ නිසා මේ ආණ්ඩුව ඔහොම ටැක්ස් ගහනව නං දැං ඊලඟට කරන්න ඕන මිනිස්සුන්ට තමන්ගෙ බදු වියදං වෙන්නෙ කොහමද කියල ට්‍රාන්ස්පේරන්සි එක හදල පෙන්නන එක. ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්... ඕක නොකර නිකම්ම ටැක්ස් ගහල නිකං හිටියොත් මේකත් වැඩිකල් දුවන්නෑ.. මිනිස්සුන්ට ඉවසීම සහ විශ්වාසය නෑ..

    අනික් ලොකුම චෝදනාව ටැක්ස් වලිං අනවශ්‍ය රාජ්‍ය සේවය නඩත්තු වෙනව.. මිනිස්සුන්ට අස් වැසුම අරව මෙව්ව පිනට දෙනව කියන එක. ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ ඒත් මේ සමාජයේම ස්ථරයක් කියන එක. එක ස්ථරයක් ෆේල් වෙනකොට ඉහල සිට පහලටම කෙල වෙනව. එක පාර රාජ්‍ය සේවය සුද්ද කරල දැම්මොත් ඒකෙන් වෙන සාමාජයිය ආර්තික බලපෑම වැඩී. එක රාජ්‍ය සේවකයෙක් ගෙන් නඩත්තු වෙන පවුල් වලට පවා කෙල වෙනව. අස් වැසුම අරව මේව දෙන්න ඕන මිනිස්සුන්ට පිනට කන්න බොන්න නෙවෙයි.. ඒ සමාජයෙ පහල තරයේ ඉන්න මිනිස්සුන්ට මූලික වශයෙන් පොඩි පම්ප් එකක් දීල උන් ඔලුව ඉස්සුවට පස්සෙ උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට දායක කරගන්න එකයි වෙන්න ඕන. ඕකත් මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්.. ඕකත් වෙනවද කියල බලං ඉන්න ඕන..

    අපේ මිනිස්සු එකෙක්ටවත් තේරෙන්නෙ නෑ කැරි දේශපාලුවො ඡන්දෙ ගන්න රාජ්‍ය සේවයයි , පිනට කන්න දෙන එකයි මැනිපුලේට් කරපු හින්ද තමයි මේ ඔක්කොටම කෙල වෙලා තියෙන්නෙ කියල. ඕක කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් දැන් ඔය ඔය විදිහටම කරගෙන ගිහිල්ල , ඔය පිනට ගන්න බලං ඉන්න උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට ඇදල ගන්නයි, රාජ්‍ය සේවය ඔප්ටිමයිස් කරල ගන්න එකයි විතරයි මේ වලෙන් ගොඩ එන්න තියෙන එකම ක්‍රමේ..

    ඕක ඉතිං ශෝර්ට් ටර්ම් ප්ලෑන් නෙවෙයි ලෝන්ග් ටර්ම් ප්ලෑන්.. ඒ හින්ද වත්කමක් තියෙන , මේ නරා වලේ ඉන්න අකමැති කියල හිතෙන උන් ඉන්නව නං අනිව වෙන රටවල් වල සෙටල් වෙයල්ලා.. පුලුවං කම තියාගෙන විඳවන්න ඕන නෑ.. බැරි එවුන් බදු ගෙවාගෙන , රජය පොරොන්දු වුන වැඩ ටික දැන්වත් ඒ විදිහට කරනවද කියල බලං ඉන්න තමයි තියෙන්නෙ
    හෙක් හෙක්.. ඒ කාලෙ කිව්වෙ කොහොමද? :baffled:

    දැන් තමුන්ගෙ බකට් එකට කෙලවෙද්දි කියන්නෙ කොහොමද? වෙන රටවල සෙටල් වෙන්නලු :P
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    ඔන්න ඔය 15% ගෙවහල්ල බං හඬා වැලෙපෙන් නැතුව. මන් කිසිම රජයේ සේවයක් ගන්නේ නැතුව. අඩුම තරමේ රජයේ රෝහල් ඉස්කොලයක්වට යන්නේ නැතුව. මාසෙකට 55ක් ගෙවනවා. මට කිසිම දෙයක් අනිත් පැත්තට ලැබෙන්නේ නෑ. ඒ මදිවට වාහනයක් ගන්න ගියාම තව වහෙනේ වගේ 200% 300% ක් ආයේ ටැක්ස් ගෙවන්නත් වෙනවා. මොන කරන්නද හිගන හැත්ත බලාගන්නත් එපැයි. අයිස් ගහන රජයේ සේවකයෝ ටිකත් කන්න එපැයි. අපි ඉගෙන ගත්ත private uni ටිකම වහන්න කියලා පෙළපාලි යන අන්තරේ මල්ලි ලා ටිකට උගන්නනත් එපැයි උන්ට ශිෂ්‍යාධාර එහෙමත් දෙන්න එපැයි නැත්නම් කන්න බොන්න නැති වෙනවා නේ අහිංසක ළමයින්ට.
     
    • Haha
    Reactions: Podi puthas

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හෙක් හෙක්.. ඒ කාලෙ කිව්වෙ කොහොමද? :baffled:

    දැන් තමුන්ගෙ බකට් එකට කෙලවෙද්දි කියන්නෙ කොහොමද? වෙන රටවල සෙටල් වෙන්නලු :P
    බදු ගෙවන්න අකමැති නං යන එක තමයි විසඳුම කියල සරලව කිව්වෙ බං.. :rofl:
    අපි නං බදු ගෙවනව .. දැන් කොහෙවත් යන්නෙ නෑ.. අනික් උන් වගේ මුන් හොරා කන්නෙ නෑ කියල මට විශ්වාසයක් තියෙන නිසා..
    ඒ කාලෙත් කිව්වෙ කිව්වෙ යන්න කියල තමයි.. හිටියෙත් රට.. ඉවසන්නම අමාරුනං.. දැං ගිහිල් අනුර සහෝ තව අවුරුදු 10කින් විතර රට හැදුවම එන්න තමයි තියෙන්නෙ :love2:
     
    • Like
    Reactions: හෙනයා

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    Ratak karanna salli one. Salli enne Tax gahala. issara idan nikan tax nogahapu eke result eka thama me dan enne. wena kisima path ekak na short term goda yanna. Lankawe Minissunta Purudu na Tax gewala ekai me dagalanne. Mona widihakin hari income ekak enawanan kotasak tax gewannama one. No other option.
    mehema tax gahanne nathuwa aswesuma wage ewa cancel karala,atthatama ledak thiyena manussayanta, age 65 ta wada wadi income nathi wayasaka minissunta aluthenma thorala (grama sewakagen wenama details ganne nathuwa,oya developmnet officers la wage un dala details aran) unta witharak nikan deemanawak dunna num harine ban