සංඝං සරණං ගච්ඡාමී

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Ape EK eke swadeena mathayak darana kenek hoyaganna eka harima amarui... hemoma wage kanna ona wunama kabarayath thalagoya karagena katha karanne.. hikz...:rolleyes:
     
    Wal Bada

    Well-known member
  • හරි මම පොට්ටයා උබ පචයා:P ,
    පොට්ට හින්දාත් උඹ පච කියනවා. එහෙම නැතුවත් කියනවා. සිරස බිල්ඩිම ඇතුලේ ඉඳන් වතුර පාරවල් එවනවා පෙන්නුවේ නැත්ද?
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    A09.jpg

    2010 අප්‍රේල් 06 වෙනි අඟහරුවාදා, 16:52 ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස බල කරමින් අද කොළඹදී දැවැන්ත සත්‍යග්‍රහයක් පැවැත්විණී. ජනාරාල් නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරාය විසින් සංවිධානය කළ මෙම සත්‍යග්‍රහය සඳහා ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ඇතුළු නායකයින් විශාල පිරිසක් හා විශාල ජනකායක් රැස්ව සිටියහ.

    මෙම සත්‍යග්‍රහය ආරම්භ කිරීමට ප්‍රථම එම ස්ථානය වට කොට සිටි තුන්සියයකට අධික පොලිසි බල ඇණිය විසින් අදාල සත්‍යග්‍රහය පැවැත්වීමට වෙනුවෙන් විරෝධය දැක්වීය. මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් විජිත හේරත් මහතා ඇතුළු පිරිස හා පොලිස් නිලධාරීන් අතර උනුසුම් කතාබහක් ඇතිවිය. මේ අවස්ථාවේදී විජිත හේරත් මහතා පොලිස් නිලධාරීන්ගෙන් විමසා සිටියේ සත්‍යග්‍රහයක් යනු නිහඬව විරෝධය දැක්වීමේ අවස්ථාවක් බවත්, එම නිහඬ විරෝධය දැක්වීමට නොහැකි මට්ටමකට රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිව ගොස් ඇති ද යන්නයි.

    පසුව විරෝධතාකරුවන් සැවොම එක්ව සත්‍යග්‍රහය වෙනුවෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට බිම වාඩිවී සිටි අතර, මේ අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස බල කරමින් භික්ෂූන් වහන්සේ පැවැත්වූ උපවාසයේ අවස්ථාවන් හා එම උපවාසය කළ භික්ෂූන් වහන්සේ පොලිස් ආරක්ෂාව යටතේ සිවිල් ඇඳමින් සැරසුණු පුද්ගලයින් විසින් පැහැරගෙන ගිය අවස්ථාව ඇතුළත් විශාල ප්‍රමාණයේ ඡායාරූපද ප්‍රදර්ශනය කරමින් සිටියහ.

    A01.jpg

    A02_1.jpg

    A03_1.jpg

    A04.jpg

    A05.jpg

    A06.jpg

    A07.jpg

    A08.jpg

    A10.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඉස්සර අවෙ සුදු van දැන් එන්නෙ සුදු bus ,දියුනුව කොහොමද :P , අසියාවෙ අශ්චර්ය කරා යන ගමනෙ:lol:

    :yes: :yes:

    ඇත්ත තමයි
    අපේ urajdrlk බස් එකද
    දන්නේ නැහැ :rofl::P

    :shocked: Hafoi....... Api owata naa..........!! :no::no:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හාමුදුරුවරු සහ චීවරධාරින් අතර වෙනසක් තියනව.
    sad3.gif
    අනික දෙව්දත් උනත් හිටියෙ සිවුරක් දාගෙනනේ...... මතකද ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කියන කෙනාටත් ගේම දුන්නෙ ඔයවගේ චීවරධරියෙක්. එකා එකාට කහින්නෙ නැතුව තියන විදියට දානෙ පාරක් වලඳල අඩුමගානෙ ඔයවගේ කිචවෙන්නෙ නැතුව ආගමික පැත්තෙන් යමක් කලානම් මොකද වෙන්නෙ. අඩුගානෙ පොන්සේක වෙනුවෙන් පිරිත් ඩිoගක් කිව්වනම් ඔයිට වැඩිය ස
    oවර නැද්ද.
    sad3.gif

    A02_1.jpg

    A03_1.jpg

    සිරිතක් විදියට සි
    oහල කුල කාන්තාවක් සන්ඝයා වහන්සේලා සමග සම මට්ටමේ අසුන් ගන්න සිරිතක් නැහැ.ඒ වගේම අධෝමුඛය හරවල වාඩිවෙන සිරිතක් නැහැ.(මම කියන්නෙ මේ රටේ,ඇමරිකාවෙ නෙවෙයී) දේශපාලන වාසි වලට ඕන දහජරා වැඩක් කරන්න අපේ මිනිස්සු පෙලබිලා තියන ආකාරය කොච්චර ලැජ්ජද...?. හැම දෙයක් ගැනම දෙශපාලන කන්නාඩියෙන් බලන්නෙ නැතුව සාධාරනව විනිශ්චය කරල බෙලුවොත් තමයි ගොඩක් හොඳ....!!! ඕo කිව්ව.

    Last edited:

    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: OYA HATTHATA GAHALA PANNANNA ONA:angry::angry::angry::angry: