සංඝයාවහන්සේ ලාට දෙන දානය ඉතාමත් ඉහල දානය&#3482

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    සංඝයාවහන්සේ ලාට දෙන දානය ඉතාමත් ඉහල දානය&#3482

    අද අපි පන්සලට හීල් දනය දුනිමි.දාන අහරින් සංඝයාවහන්සේ ලාට දෙන දානය ඉතාමත් ඉහල දානයක් නේද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ දෙන දානය බුදුන් ප්‍රමුක සැරියුත් මුගලන් මහරහත් තෙරුන් වහන්සේලාගෙන් පැවත එන ශ්‍රාවකයන් වහන්සේලාට දෙන දානයක් කියල හිතාගෙන දුන්නනම් ඒ දානය මහත් පලයි මහත් ආනිෂන්සයි.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    එය මහත් පින්කමකි. ඔබට බුදු සරණයි.