හාමුදුරුවන්ට එයාල සිවුර ඇඳ ගත්ත හේතුව අමතක වෙලා . දේශපාලනය ඒකට අදාල අයට කොරගන්ට දීලා.... බුදුහාමුදුරුවෝ එයාලට දීලා තියෙන ජොබ් එක හරියට කොලා නම් අපෙ හාමුදුරුවනේ.....අන්න නිවනට මග...... :yes::yes: