සංඝාධිකරනයකින් ඥනසාරට මරනීය දඩුවම

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
සංඝාධිකරනයකින් ඥනසාරට මරනීය දඩුවම

12744450_1082145261838070_6778179271182096647_n.jpg


ඥානසාර කියන්නේ හාමුදුරුවෙක් නෙවේ..
සිවුරක් පටලාගත්තු IRC රස්තියාදුකාරයෙක්!
මෙයාත් එක්ක එකට වැඩ කරන්න බැරි නිසයි මම බොදු බල සේනා සංවිධානයෙන් ඉවත් වුනේ.
රටේ ජනපති මමනම් ඥානසාරට මරන දඬුවම් දෙනවා.
--බොදු බලේ හිටපු සභාපති පූජ්‍ය කිරම විමලජෝති හිමි පවසයි .