සංඝ සම්මේලනය කඩාකප්පල් කිරීම

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
සංඝ සම්මේලනය කඩාකප්පල් කිරීම

සංඝ සම්මේලනය කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුව රෝහිතට හා මර්වින්ට පවරයි දේශීය 2010 පෙබරවාරි 13 වෙනි සෙනසුරාදා, 13:29
buddhistflag.jpg
ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර මහ මළුවේ දී ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත සංඝ සම්මේලනය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුවට හිතවත් සංඝයාවහන්සේලා පිරිසක් රැස්කරන ලෙස මර්වින් සිල්වා හා රෝහිත අබේවර්ධන යන හිටපු අමාත්‍යවරුන්ට පවරා ඇතැයි වාර්තා වේ.

"සංඝයාවහන්සේ ද රටේ ව්‍යවස්ථාවට හා නීතියට ගරු කළ යුතුය" යන තේමාව යටතේ මෙම සංඝයා පිරිස සංඝ සම්මේලනයට එරෙහිව පෙළ ගැස්වීමට සැලැසුමකර ඇතැයි ද පැවසේ. කෙසේවුවද, රෝහිත අබේවර්ධන විසින් කළුතර ප‍්‍රදේශයේ නායක සංඝයා වහන්සේලා කිහිපදෙනකුට මෙම වැඩසටහනට එක්වන ලෙස ඇරයුම්කර ඇතත් උන්වහන්සේලා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේපකර ඇතැයි වාර්තා වේ.

උන්වහන්සේලා මෙම ඉල්ලීම ප‍්‍රතික්ශේපකර ඇත්තේ, කල්ගතවී හෝ ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් සමස්ත සංඝයා වහන්සේම එක්සේසත් කිරීමට උත්සාහකරන මේ අවස්ථාව පැහැර හැරීමට නොහැකිබව පවසමිනි.

එසේ ප‍්‍රකාශ කළ විහාරාධිපති හිමිවරුන් කිහිප දෙනෙකුට පරිභවකර ඇති රෝහිත අබේවර්ධන, "මේ ගණයෝ දැන් ඉතින් ජනාධිපතිතුමාගෙන් දන්වේලක්වත් කාල ඉවරයි"යනුවෙන් බැණ වදිමින් විහාරස්ථානවලින් පිටව ගොස් තිබේ.
 
Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
රටත් බේද කලා, හමුදාවත් බේද කලා, සංඝයා වහන්සෙත් බේද කරල ආනන්තරීය පාපකර්මයක් කරගයිද දන්නෙ නැහැ. :no:
 
Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
රටත් බේද කලා, හමුදාවත් බේද කලා, සංඝයා වහන්සෙත් බේද කරල ආනන්තරීය පාපකර්මයක් කරගයිද දන්නෙ නැහැ. :no:

ආනන්තරීය පාපකර්ම
--------------------

මව මැරීම
පියා මැරීම
බුදුන්ගේ ලේ සෙලවීම
රහතුන් මැරීම
සංඝයා භේද කිරීම

if you forgot that.!
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
රටත් බේද කලා, හමුදාවත් බේද කලා, සංඝයා වහන්සෙත් බේද කරල ආනන්තරීය පාපකර්මයක් කරගයිද දන්නෙ නැහැ. :no:

ආනන්තරීය පාපකර්ම
--------------------

මව මැරීම
පියා මැරීම
බුදුන්ගේ ලේ සෙලවීම
රහතුන් මැරීම
සංඝයා භේද කිරීම

if you forgot that.!:lol::lol::lol::lol::lol::lol:
:lol::lol:
 
Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
රටත් බේද කලා, හමුදාවත් බේද කලා, සංඝයා වහන්සෙත් බේද කරල ආනන්තරීය පාපකර්මයක් කරගයිද දන්නෙ නැහැ. :no:

ආනන්තරීය පාපකර්ම
--------------------

මව මැරීම
පියා මැරීම
බුදුන්ගේ ලේ සෙලවීම
රහතුන් මැරීම
සංඝයා භේද කිරීම

if you forgot that.!

:yes:
කරුණු පහෙන් එකක් සම්පුර්ණ කිරීමෙන් ආනන්තරීය පාපකර්මයක් කරගත හැක
 
Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ආනන්තරීය පාපකර්ම
--------------------

මව මැරීම
පියා මැරීම
බුදුන්ගේ ලේ සෙලවීම
රහතුන් මැරීම
සංඝයා භේද කිරීම

if you forgot that.!

උබට එක උගන්නන්න ආපු කෙන මෙක දන්නෙ නැ :lol::lol:
:yes::yes::yes:

මිනිහ හිතන් ඉන්නෙ පහම සම්පුර්ණ කරන්න ඕනේ කියල වෙන්න ඇති
:lol:
 
Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
:yes::yes::yes:

මිනිහ හිතන් ඉන්නෙ පහම සම්පුර්ණ කරන්න ඕනේ කියල වෙන්න ඇති
:lol:

තුනුසිරිනි යුතු මු ත්
නොදත් නම් නිසි සද ස ත්
කග කිරුළු නොම යු ත්
රදෙක් වැනියයි පඬුවො පවස ත්
 
  • Like
Reactions: sw7x

Muthumina

Member
Feb 13, 2008
271
9
0
25 min from colombo
සංඝ සම්මේලනය කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුව රෝහිතට හා මර්වින්ට පවරයි දේශීය 2010 පෙබරවාරි 13 වෙනි සෙනසුරාදා, 13:29
buddhistflag.jpg
ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර මහ මළුවේ දී ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත සංඝ සම්මේලනය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුවට හිතවත් සංඝයාවහන්සේලා පිරිසක් රැස්කරන ලෙස මර්වින් සිල්වා හා රෝහිත අබේවර්ධන යන හිටපු අමාත්‍යවරුන්ට පවරා ඇතැයි වාර්තා වේ.

"සංඝයාවහන්සේ ද රටේ ව්‍යවස්ථාවට හා නීතියට ගරු කළ යුතුය" යන තේමාව යටතේ මෙම සංඝයා පිරිස සංඝ සම්මේලනයට එරෙහිව පෙළ ගැස්වීමට සැලැසුමකර ඇතැයි ද පැවසේ. කෙසේවුවද, රෝහිත අබේවර්ධන විසින් කළුතර ප‍්‍රදේශයේ නායක සංඝයා වහන්සේලා කිහිපදෙනකුට මෙම වැඩසටහනට එක්වන ලෙස ඇරයුම්කර ඇතත් උන්වහන්සේලා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේපකර ඇතැයි වාර්තා වේ.

උන්වහන්සේලා මෙම ඉල්ලීම ප‍්‍රතික්ශේපකර ඇත්තේ, කල්ගතවී හෝ ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් සමස්ත සංඝයා වහන්සේම එක්සේසත් කිරීමට උත්සාහකරන මේ අවස්ථාව පැහැර හැරීමට නොහැකිබව පවසමිනි.

එසේ ප‍්‍රකාශ කළ විහාරාධිපති හිමිවරුන් කිහිප දෙනෙකුට පරිභවකර ඇති රෝහිත අබේවර්ධන, "මේ ගණයෝ දැන් ඉතින් ජනාධිපතිතුමාගෙන් දන්වේලක්වත් කාල ඉවරයි"යනුවෙන් බැණ වදිමින් විහාරස්ථානවලින් පිටව ගොස් තිබේ.

mata dan aththatama hithenawa umbata keeyak hari denawa athi kiyala UNP eken
mokada meka bohoma well formed kathawak
hmuduruwaru weerayo karala thiyanawa anduwe ekawa moda asaarthaka dushtayek hatiyata dakwala thiyanawa.
Hamuduwarunge support eka thiyenne UNP ekata kiyalath pennagena thiyanawa.
 
Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
mata dan aththatama hithenawa umbata keeyak hari denawa athi kiyala UNP eken
mokada meka bohoma well formed kathawak
hmuduruwaru weerayo karala thiyanawa anduwe ekawa moda asaarthaka dushtayek hatiyata dakwala thiyanawa.
Hamuduwarunge support eka thiyenne UNP ekata kiyalath pennagena thiyanawa.

MAHANAYAKA02.jpg

All are UNP supporters :lol::lol::lol::lol:
 
sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    රටත් බේද කලා, හමුදාවත් බේද කලා, සංඝයා වහන්සෙත් බේද කරල ආනන්තරීය පාපකර්මයක් කරගයිද දන්නෙ නැහැ. :no:

    man hitanne සංඝයා වහන්සෙත් බේද කරල papa karameth karala tiyenne
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    'සංඝයා භේද කිරීම'

    Goda emak na wage eyata....

    Kohomath karapuwa dawasaka padisam denna ona ne...