සංඝ සමාජයේ ගැටලුවක්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    මල්වතු හෝ අස්ගිරි මහානයක හාමුදුරුකෙනක්ව බැහැදැකීමට, වස් වැඩියෙන් තියෙන ගමේ පංසලක සමාන්‍ය හාමුදුරුකෙනෙක් වැඩියොත් කවුරු කාටද වැඳිය යුත්තේ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,187
    113
    මල්වතු හෝ අස්ගිරි මහානයක හාමුදුරුකෙනක්ව බැහැදැකීමට, වස් වැඩියෙන් තියෙන ගමේ පංසලක සමාන්‍ය හාමුදුරුකෙනෙක් වැඩියොත් කවුරු කාටද වැඳිය යුත්තේ?

    අනුර කුමාරට 🥴 🥴
     
    • Haha
    Reactions: 2osama

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    අනුර කුමාරට 🥴 🥴
    වතුරබිල ගෙවපන් පොන්නයො ගිහින්
    ලිදේ ජරාව බීලා තොගෙ ඔලුව අවුල් ගිහින්
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මල්වතු හෝ අස්ගිරි මහානයක හාමුදුරුකෙනක්ව බැහැදැකීමට, වස් වැඩියෙන් තියෙන ගමේ පංසලක සමාන්‍ය හාමුදුරුකෙනෙක් වැඩියොත් කවුරු කාටද වැඳිය යුත්තේ?
    වස් වැඩි කෙනාට