සංචරණ සීමාවන් ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබ ඔව්වා කල්පනා නොකර තුන්දෙනෙක් එක්ක බෝතලයක් ගහලා ඇවිත් අතල්ලෙකක් දීපං අපට.
    එරිස්ටෝෆ් භායයයි ඕයි ඉතිරි. ගෙදර අඩුම කුඩුම ටිකක් තිබ්බා වීකෙන්ඩ් ගෙදර ගියාම ඇන්න එන්න ඕනේ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය දොස්තරලට කියපල්ලා අරින්න කියල.උන්නේ ලියුම් ගහ ගහ ඉන්නේ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එරිස්ටෝෆ් භායයයි ඕයි ඉතිරි. ගෙදර අඩුම කුඩුම ටිකක් තිබ්බා වීකෙන්ඩ් ගෙදර ගියාම ඇන්න එන්න ඕනේ.
    උබ ඇම්බියුලන්ස් එක ඩ්‍රයිව් කරන් යද්දී චෙක් වෙන්නේ නැති නිසා සුදුවා ටිකක් දාගෙන වරෙන්.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    welawata iye bothal dekak hoya gatta.

    IMG-20210207-WA0000.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,343
    32,066
    113
    සංචරණ දාල වැඩක් තියෙද බන් vip ල එලියෙනම්. අර මිනියකුත් ගම වටේ ඇරන් යනව ඒ අස්සෙ. දැන් ඔක්කොම ලිෆ්ට් කරල වැඩ කරන් යන්න තියෙන්නෙ. මේක කන්ටේන් කරන්න අමාරුයි, මරණ බ්ලෝ අප් වෙනව කොහොමත්.
    onna othanai aula kotasakata amuthu neethi. ai yako vip unta virus eka spread karanna barida lol
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    7000 gane gatte, waradak na vat wage tama..
    ඕක ලංකාවේ හදන එකක්ද? එහෙනං මොන කොම්පැනියේද? වෙනදා ඕකක් කියක් වෙනවද බං
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මේ වන විට පනවා ඇති සංචරණ සිමාවන් ජුනි 21 වෙනිදා උදෑසන 4.00 දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

    http://nethnews.lk/article/86768


    :oo: :oo: ආතල් එකේ හිටිය හුට්ට. ආයෙ කෙලියනෙ මුන්
    අඩෝ.. කන්න බොන්න දෙන්නෙ පොලිසියෙන්ද බං
     
    • Sad
    Reactions: Solo Rider