සංචරණ සීමාව තේරෙන විදිහට පැහැදිළි කිරීම

ravixd

Well-known member
  • Mar 27, 2012
    463
    643
    93
    184150645_314030650100868_8271842102581988555_n.jpg
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    කව්රුහරි දන්න කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙන්න. මම තමයි පහු ගිය දවස් ටිකේම wifewa වැඩට ගිහින් දැම්මෙත් එක්කන් ආවෙත්. දැන් මේ ඔත්තේ ඉරට්ටේ case එක නිසා මට wifewa දිගටම වැඩට ගහින් දාන්න එක්කන් එන්න පුලුවන්ද? Wifelatath වැඩට එන්න කියලා tieyenne. Bus වල යවන්නත් බැ මේ දවස් වල මේ corona වැඩි නිසා, අනිත් එක thamai මේ දවස් වල busනුත් අඩු නිසා හෙට ඉදන් 3wheel වත් තිඑයෙඉද? මොකද 3wheel දුවන කට්ටියට ඔත්තේ ඉරට්ටේ දවස් walata අනුවද එලියට යන්න tieyenne
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    Phone card එකක් ගන්න යන එක අතයවශ නේ
    හාල්, පොල්, සීනී, තේ වගේ බඩු ගෙදර ගෙනිහින් තියාගන්නවා වගේ ෆොන් කාඩ් පවා ගෙදර ගෙනිහින් තියාගනිං.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,387
    113
    - උඩරට -
    කව්රුහරි දන්න කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙන්න. මම තමයි පහු ගිය දවස් ටිකේම wifewa වැඩට ගිහින් දැම්මෙත් එක්කන් ආවෙත්. දැන් මේ ඔත්තේ ඉරට්ටේ case එක නිසා මට wifewa දිගටම වැඩට ගහින් දාන්න එක්කන් එන්න පුලුවන්ද? Wifelatath වැඩට එන්න කියලා tieyenne. Bus වල යවන්නත් බැ මේ දවස් වල මේ corona වැඩි නිසා, අනිත් එක thamai මේ දවස් වල busනුත් අඩු නිසා හෙට ඉදන් 3wheel වත් තිඑයෙඉද? මොකද 3wheel දුවන කට්ටියට ඔත්තේ ඉරට්ටේ දවස් walata අනුවද එලියට යන්න tieyenne
    ලගම පොලීසියට පලයන් ගෑනීත් එක්ක , ගිහින් සීන් එක කියලා ලියුමක් ගනින්.. :eek:

    පැන පැන පෝස්ට් කරන්න එපා යකෝ එක පාරක් කිව්වාම අහපන් :angry:
     
    • Like
    Reactions: ravixd

    wife office eken letter ekak aran copy ekak thiya ganna essential service kiyala . wife ge office ID eketh copy ekak thiya ganna. police mamila ahuwoth ubata kohoma hari prove karanna oni uba ronde ghanna giye na wife wa bassannamai giye kiyala echchrai.
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,387
    113
    - උඩරට -
    wife office eken letter ekak aran copy ekak thiya ganna essential service kiyala . wife ge office ID eketh copy ekak thiya ganna. police mamila ahuwoth ubata kohoma hari prove karanna oni uba ronde ghanna giye na wife wa bassannamai giye kiyala echchrai.
    ඕකා සුවර් ඒකෙන් රවුම් ගහයි :lol: :lol:
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ලගම පොලීසියට පලයන් ගෑනීත් එක්ක , ගිහින් සීන් එක කියලා ලියුමක් ගනින්.. :eek:

    පැන පැන පෝස්ට් කරන්න එපා යකෝ එක පාරක් කිව්වාම අහපන් :angry:
    උබ පනිනේනතුව ඉදපන්කෝ උබට නෙවයිනේ අමාරුව tieyenne. දන්න එකෙක්ගෙන් answer එකක් බලාගෙන දාන්නේ. නැතුව මේ කැස්සිලට නෙවෙයි
     
    • Dislike
    Reactions: charitha2011

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    463
    643
    93
    උබ පනිනේනතුව ඉදපන්කෝ උබට නෙවයිනේ අමාරුව tieyenne. දන්න එකෙක්ගෙන් answer එකක් බලාගෙන දාන්නේ. නැතුව මේ කැස්සිලට නෙවෙයි
    mama kalin kiwwe joke ekata newei sirawata.

    charitha2011kiyala thiyana ekath hari. uba ara mama kiwwa letter ekath aran wife ekka policeyata ghilla letter eke coy ekakata policeyen seal ekak gha ganna puluwan da kiyala balapan. adrurana ekek innawanam lesi.​