සංචරණ සීමා දික් කරලා ද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,057
    113
    34
    Kalutara
    banku wada ban
    Ape branch manager pissek wage wada
    Atm card hamotama tiyenawane ban ay ganna bari

    policiyata kiyala kama ganna yanawa kiyala yanna puluwan
    මනුස්සයෙක් ඉස්පිරිතාලෙක නවත්තලා ඉඳිද්දි හදිස්සියෙ හරි ලක්ශ 10ක් දීලා අදහෙටම ඔපරේශන් එක කරගන්න කිව්වොත් සල්ලි තියෙන මනුස්සයෙක් වුනත් බැංකු වහල තියෙද්දි කොහොමද ඒසල්ලි ගන්නෙ මේදවස්වල? 🤔
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔය ඉන්නේ මිනිස්සු කඩවල් වල උබත් ගිහිල්ල අරගනින්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මනුස්සයෙක් ඉස්පිරිතාලෙක නවත්තලා ඉඳිද්දි හදිස්සියෙ හරි ලක්ශ 10ක් දීලා අදහෙටම ඔපරේශන් එක කරගන්න කිව්වොත් සල්ලි තියෙන මනුස්සයෙක් වුනත් බැංකු වහල තියෙද්දි කොහොමද ඒසල්ලි ගන්නෙ මේදවස්වල? 🤔

    bank mnager ta kata karala ganna puluwan machan
     
    • Love
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ඔය ඉන්නේ මිනිස්සු කඩවල් වල උබත් ගිහිල්ල අරගනින්
    ඊයේ ගියා , පාරේ මිනිස්සු යනවා දෙන්නා දෙන්නා ගොඩක් නෑ

    ටවුන් එකේ ඒවා ඔකොම වහලා. තිබ්බේ මෙහෙනම්

    පොලිසියේ එවුන් හිටියා පාරේ ඇහුවේ නෑ ඇහුවා නම් ATM යනවා කියලා යන්න ගියේ.

    lock down කරන්න කලින් ම මිනිස්සු බයට සෙනග අඩු උනා හොදටම මෙහෙ.