සංචරණ සීමා දික් කරලා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38

    සංචරණ සීමා 14 දක්වා දාලා ලු නේ ,​

    http://www.lankadeepa.lk/top_story/සංචරණ-සීමා-14-දක්වා-දීර්ඝ-කරයි/10-591719

    දැන් අපි මැරෙන්නේ බඩ ගින්නේ. මේක දිගටම දානවා නම් කලින් කියන්න තිබ්බා එහෙනම් බඩු ගන්න තිබ්බා, 25 බඩු ටිකක් ගෙනාවා 31 යන්න දෙනවා කියපු නිසා.

    ලග කඩ වලට යන්න උනේ ලග කඩවල ලොකුවට බඩු නෑ එක නිසා උන් මාසේටම හරියන්න බඩු ඉල්ලුවට දෙන්නේ නෑ.

    7 වෙනිදා වෙනකම් යාන්තම් ගැටගහගෙන ගියේ 14 වෙනකම් දැන් කොහොම ඉන්නද ? ලග කඩ වලත් බඩු නෑ පාරේ යන්නේ චුන් පාන් කාරයෝ මාළු කරයෝ එළවලු කාරයෝ විතරයි සිල්ලර බඩු අරගෙන එකෙක් ආවේ නෑ ඒ අවාත් Card වලින් Pay කරන්න බැරිනම් ගන්න සල්ලි නෑ අතේ. පාරේ ගිහින් අරන් එන්නත් ලග පාත ATM නෑ

    උබලට මෙහෙම ද ?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,156
    4,912
    113
    1622636793876.png

    https://elakiri.com/threads/සංචරණ-සීමා-අඛණ්ඩව-breaking.1991967/
     
    • Like
    Reactions: Nadun26

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63

    සංචරණ සීමා 14 දක්වා දාලා ලු නේ ,​

    http://www.lankadeepa.lk/top_story/සංචරණ-සීමා-14-දක්වා-දීර්ඝ-කරයි/10-591719

    දැන් අපි මැරෙන්නේ බඩ ගින්නේ. මේක දිගටම දානවා නම් කලින් කියන්න තිබ්බා එහෙනම් බඩු ගන්න තිබ්බා, 25 බඩු ටිකක් ගෙනාවා 31 යන්න දෙනවා කියපු නිසා.

    ලග කඩ වලට යන්න උනේ ලග කඩවල ලොකුවට බඩු නෑ එක නිසා උන් මාසේටම හරියන්න බඩු ඉල්ලුවට දෙන්නේ නෑ.

    7 වෙනිදා වෙනකම් යාන්තම් ගැටගහගෙන ගියේ 14 වෙනකම් දැන් කොහොම ඉන්නද ? ලග කඩ වලත් බඩු නෑ පාරේ යන්නේ චුන් පාන් කාරයෝ මාළු කරයෝ එළවලු කාරයෝ විතරයි සිල්ලර බඩු අරගෙන එකෙක් ආවේ නෑ ඒ අවාත් Card වලින් Pay කරන්න බැරිනම් ගන්න සල්ලි නෑ අතේ. පාරේ ගිහින් අරන් එන්නත් ලග පාත ATM නෑ

    උබලට මෙහෙම ද ?
    Keells/ Cargills/ Arpico deliver karanawa. Keells- Online, for Cargills, Arpico, just call the nearest branch. They will bring a credit card machine with them if we need.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කවුද යකෝ මේ දෙකයි පනහෙ ආණ්ඩුව දාන සීමා ගණන් ගන්නේ..
    පාරට බැහලා බලපන් සෙනග.
    කඩවල් දොර බාගෙට ඇරලා බඩු විකුණනවා..
    පොලිස් කට්ටෝ හිටියට උන්ටත් කර කියා ගන්න දෙයක් නෑ .
    fail නන්දසේන හින්දා ගෙදෙට්ට වෙලා හිටියොත් බඩගින්නෙ මැරෙයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Keells/ Cargills/ Arpico deliver karanawa. Keells- Online, for Cargills, Arpico, just call the nearest branch. They will bring a credit card machine with them if we need.
    මන් බැලුවා අනුරාධපුරේ ගමක ඉන්නේ මම මෙහෙට ඕවා එන්නේ නෑ . Daraz තමා ඊයේ Daraz Mall එකෙන් Order එකක් දාලා ගෙන්න ගත්තා. Shipping වලට යනවා පට්ට ගානක් බඩු කෑලි 3 ගනිද්දී , පට්ට පාඩුයි බැරි කමට ගෙන්න ගත්තා අම්මට කන්න කිව්වා මන් නොකා ඉන්න. දැන් 14 වෙනකම් ඉවසන් ඉදපන් කෝ එපා වෙලා ඉන්නේ

    කවුද යකෝ මේ දෙකයි පනහෙ ආණ්ඩුව දාන සීමා ගණන් ගන්නේ..
    පාරට බැහලා බලපන් සෙනග.
    කඩවල් දොර බාගෙට ඇරලා බඩු විකුණනවා..
    පොලිස් කට්ටෝ හිටියට උන්ටත් කර කියා ගන්න දෙයක් නෑ .
    fail නන්දසේන හින්දා ගෙදෙට්ට වෙලා හිටියොත් බඩගින්නෙ මැරෙයි.
    කඩවල බඩු නෑ බන් මම ගියා
    ------ Post added on Jun 2, 2021 at 6:11 PM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    සංචරණ සීමා 14 දක්වා දාලා ලු නේ ,​

    http://www.lankadeepa.lk/top_story/සංචරණ-සීමා-14-දක්වා-දීර්ඝ-කරයි/10-591719

    දැන් අපි මැරෙන්නේ බඩ ගින්නේ. මේක දිගටම දානවා නම් කලින් කියන්න තිබ්බා එහෙනම් බඩු ගන්න තිබ්බා, 25 බඩු ටිකක් ගෙනාවා 31 යන්න දෙනවා කියපු නිසා.

    ලග කඩ වලට යන්න උනේ ලග කඩවල ලොකුවට බඩු නෑ එක නිසා උන් මාසේටම හරියන්න බඩු ඉල්ලුවට දෙන්නේ නෑ.

    7 වෙනිදා වෙනකම් යාන්තම් ගැටගහගෙන ගියේ 14 වෙනකම් දැන් කොහොම ඉන්නද ? ලග කඩ වලත් බඩු නෑ පාරේ යන්නේ චුන් පාන් කාරයෝ මාළු කරයෝ එළවලු කාරයෝ විතරයි සිල්ලර බඩු අරගෙන එකෙක් ආවේ නෑ ඒ අවාත් Card වලින් Pay කරන්න බැරිනම් ගන්න සල්ලි නෑ අතේ. පාරේ ගිහින් අරන් එන්නත් ලග පාත ATM නෑ

    උබලට මෙහෙම ද ?
    Card tiyenawa nam super market ekakata order ekak danna puluwan neh
     
    • Like
    Reactions: Nadun26

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    සතියක්වත් කලින් කියන්න ඕන මෙන්න මේ දිනේ ඉඳල දවස් 14ක් යනකන් ලොක් ඩවුන් ඒක නිසා කට්ටිය කට ලඟට එන්නෙ නැතුව තමන්ටපහසු දවසක ගිහින් සති දෙකකට ඇතිවෙන්න බඩු ගන්න කියල. එතකොට මිනිස්සුන්ට දවස් 7ක් ම තියෙනව අහවල් දවසෙ ඉඳන් දවස් 14කට බඩු ගන්න. එහෙම නැතුව හැමෝම එකම දවසෙ කඩවල් ගානෙ පෝලිමෙ ඉන්නෙත් නෑ කලින් දැනුම් දුන්නෙ නෑ කියල මිනිස්සු කෑ ගහන්නෙත් නෑ. කිසිම සැලසුමක් නෑ මේ තීරන ගන්න උන්ගෙ. මීට සති කීයකට කලින්ද ඩොකාලා කිව්වෙ එක දිගට දවස් 14ක ලොක් ඩවුන් එකක් ඕන කියල. මලික් පීරිස් එහෙම කොච්චර දවස්ද ඕක කියල. දැනටම සති දෙකක් ඇති.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනාතයි.
    එලවලු ලොරියෙ එන්නෙ කුනු වෙච්ච, මාලු කන්න බෑ මේ ආන්ඩුව තියෙනකන්. මොකක්ඩ මේ රටට කරේ. 🙄
     
    • Like
    Reactions: Nadun26

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    redda data tika iwara wenawa balan iddi..
    අපේ රට අපිට ලොක්. නමුත් අන්න ටුවරිස්ල හෝගාල ලොක්ඩවුන් වෙලා ඉන්න එවුන් බලබල ඇවිදින්න ඇවිත්.
    ස්වදේශිකයො හිර කරල නොරටුන් ගෙනල්ල හිරකරල ඉන්න ස්වදේශිකයොන්ව පෙන්නනවා.
    මොකාගෙ ලොජික්ද යකූ😂😂😂
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    අපේ රට අපිට ලොක්. නමුත් අන්න ටුවරිස්ල හෝගාල ලොක්ඩවුන් වෙලා ඉන්න එවුන් බලබල ඇවිදින්න ඇවිත්.
    ස්වදේශිකයො හිර කරල නොරටුන් ගෙනල්ල හිරකරල ඉන්න ස්වදේශිකයොන්ව පෙන්නනවා.
    මොකාගෙ ලොජික්ද යකූ😂😂😂
    pissu hu%$#$^%k ban. ape deposit sanchitha iwara wenawa balan iddi.
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113

    සංචරණ සීමා 14 දක්වා දාලා ලු නේ ,​

    http://www.lankadeepa.lk/top_story/සංචරණ-සීමා-14-දක්වා-දීර්ඝ-කරයි/10-591719

    දැන් අපි මැරෙන්නේ බඩ ගින්නේ. මේක දිගටම දානවා නම් කලින් කියන්න තිබ්බා එහෙනම් බඩු ගන්න තිබ්බා, 25 බඩු ටිකක් ගෙනාවා 31 යන්න දෙනවා කියපු නිසා.

    ලග කඩ වලට යන්න උනේ ලග කඩවල ලොකුවට බඩු නෑ එක නිසා උන් මාසේටම හරියන්න බඩු ඉල්ලුවට දෙන්නේ නෑ.

    7 වෙනිදා වෙනකම් යාන්තම් ගැටගහගෙන ගියේ 14 වෙනකම් දැන් කොහොම ඉන්නද ? ලග කඩ වලත් බඩු නෑ පාරේ යන්නේ චුන් පාන් කාරයෝ මාළු කරයෝ එළවලු කාරයෝ විතරයි සිල්ලර බඩු අරගෙන එකෙක් ආවේ නෑ ඒ අවාත් Card වලින් Pay කරන්න බැරිනම් ගන්න සල්ලි නෑ අතේ. පාරේ ගිහින් අරන් එන්නත් ලග පාත ATM නෑ

    උබලට මෙහෙම ද ?
    Machan Hama labbatama government ekata banala wadak ne. Our people doesn't have the discipline like people in developed countries have (else we will be in a better place)

    When they are given freedom only to go and buy the most essential things, they start walking around town, visiting friends and having fun. So how can you control the spread of covid? They don't even wear the masks properly.

    FYI I am not a fan of GR or the Government. It is an utter failure. That is a different story. But the wrong doings of our people too should be acknowledged.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපේ ටවුමට, ශේප් එකේ යන්න පුලුවන්. බඩු ඕන දෙයක් තියෙනව.
    අපේ පැත්තෙ පාරෙ යන උන්ගෙනං ගාණ වැඩියි.
     
    • Like
    Reactions: NRTG and Rankira