පව් බං එදා වේල කන මිනිස්සු .
සිරාවට දුකයි ඒ ගැන.අද බේකරි එකට ගියහම අන්කල් කෙනෙක් පිටිපස්සෙ ඉන්න කෙනාගෙන් රුපියල් 20ක් ඉල්ලනව බනිස් ගන්න.මෑන් 20ක් දුන්න.මගෙන් ඉල්ලන්න ආවහම මන් බනිස් ගෙඩියක් අරන් දුන්නා..
ගෙදර ආවහම මතක් උනේ පාන් ගෙඩියක්වත් අරන්දුන්නා නම් හොදයි කියල