ඇත්තටම බං සංචරන සීමා කාළය තුළ උඹලා කොහෙටවත් යන්නෙ නැතුව හිටියද? මම එලියට ගියේ ගෙදර කෙනෙකුට බෙහෙත් ගන්න එක පාරක් විතරයි.
එව්නාට ටව්න් එකේ මාර සෙනග. සිල්ලර බඩු කඩ විතරක් වහලා. සතොස, කාගිල්ස් ඇරලා. බැංකුවල පෝලිම්. උන්ගේ අම්මගේ රෙද්දේ සංචරන සිමානේ බං. පොඩි පොඩි රස්සා කරපු උන්ට විතරයි මේකෙන් කෙල වෙලා තියන්නේ. ඩිලිවරි එන බඩු සෞක්‍ය ආරක්ෂිත නෑ. ඒ වගේම ගිණි ගනන්ත.
එක්කෝ ඇදිරිනීතිය දාලා කෙලින්ම සති දෙකක් විතර රට වහලා තියන්න ඕනේ. නැත්තන් මේ විකාර සංචරන සීමා නාට්‍ය නවත්තලා පිළිවෙලකට මොනවහරි දෙයක් කරන්න ඕනේ.