සංචරන සීමා කාළය තුළ කටයුතු කළ ආකාරය

සංචරන සීමා කාළය තුළ කටයුතු කළ ආකාරය

  • වෙනදා වගේමයි වැඩට යනවා.

    Votes: 13 16.3%
  • වැඩට යනවා නමුත් වෙනදා තරම් නෑ.

    Votes: 3 3.8%
  • උවමනා උනාම නගරයට යනවා.

    Votes: 3 3.8%
  • නෑදෑ හෝ යාලුවන්ගේ ගෙවල්වලත් ගියා.

    Votes: 2 2.5%
  • ගේදරටම වෙලා හිටියා.

    Votes: 28 35.0%
  • අත්‍යවශ්‍යම දේකට විතරක් ගියා.

    Votes: 31 38.8%

  • Total voters
    80

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,468
    7,236
    113
    ඇත්තටම බං සංචරන සීමා කාළය තුළ උඹලා කොහෙටවත් යන්නෙ නැතුව හිටියද? මම එලියට ගියේ ගෙදර කෙනෙකුට බෙහෙත් ගන්න එක පාරක් විතරයි.
    එව්නාට ටව්න් එකේ මාර සෙනග. සිල්ලර බඩු කඩ විතරක් වහලා. සතොස, කාගිල්ස් ඇරලා. බැංකුවල පෝලිම්. උන්ගේ අම්මගේ රෙද්දේ සංචරන සිමානේ බං. පොඩි පොඩි රස්සා කරපු උන්ට විතරයි මේකෙන් කෙල වෙලා තියන්නේ. ඩිලිවරි එන බඩු සෞක්‍ය ආරක්ෂිත නෑ. ඒ වගේම ගිණි ගනන්ත.

    එක්කෝ ඇදිරිනීතිය දාලා කෙලින්ම සති දෙකක් විතර රට වහලා තියන්න ඕනේ. නැත්තන් මේ විකාර සංචරන සීමා නාට්‍ය නවත්තලා පිළිවෙලකට මොනවහරි දෙයක් කරන්න ඕනේ.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    පුදුම කරුමයක් සංචරණ සිමා පිළිපදින්නේ නැති වේසිගේ පුතාලා හින්දා රට අරින්නේ නෑ උන් හැම තැනම යනවා අපිට කොහෙවත් යන්න නෑ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    හැමදාම කිලෝ මිටර් 6 ක් පදිනවා බයික් එකේ ආතල් එකට උදේම..ගෙදරට වෙලා හිටියොත් පිස්සු හැදෙයි..

    දවල්ට ඕනේ උනොත් ටවුම පැත්තේ රවුමක් දානවා.. එළවළු , අනම් මනම් ගන්න. තොග කඩ ඇරලා.

    හවසට කොත්තු / රයිස් කන්න ඕනේ උනොත් ආයෙත් යනවා රවුමක්.. කෝල් එකක් දුන්නම දාලා තියෙනවා .

    වෙනදා වගේ තමා බං වෙනසක්ටතියෙන්නේ පොලිස් කට්ටෝ දෙන්නෙක් චෙක් පොයින්ට් වල උඩ බලන් ඉන්න එක. 😆😆😆
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,316
    113
    Norway

    අත්‍යවශ්‍යම දේකට විතරක් ගියා. arakkuth​

    අත්‍යවශ්‍යම deyak.​

     
    • Haha
    Reactions: Solo Rider