සංචාරකයන්ගෙන් නව ජනපති ට පැසසුම් !

planner123

Well-known member
  • May 22, 2018
    8,876
    15,269
    113
    Finance company watena eka nawaththanna current local market eke vehicle price match karanna ona nisa aluthen import karana ewath higher price walata genna ona kiyala policies hadapu AKD fail president.

    Rate haal mila uda giyama eka wattanna import karana haaluth current market price ekatama denna ona kiyai me kaalakanni.

    කලුකඩ කාරයෝ නිසා හාල් කිලෝ එකක් රුපියල් 500 වුණාම ඒක නවත්තන්න රටින් ගෙන්නපු හාලුත් market එකට රුපියල් 500ට කිට්ටු වෙන්න දාමු, නැත්නම් පාඩුයි කිව්ව වගේම කතාවක් මේක...
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,248
    113
    CIA කාරියෙක්ද කොහෙද..මුන්ට රටවල් වලට ටුවරිස්ට් වීසා වලින් ගිහින් ඒ රටේ ජනාදිපතිට, රටේ නීති වලට බණින්න අයිතියක් නැහැ..හරිනම් ඔය ගෑණිව අරෙස්ට් කරලා නඩු දාන්න ඕන..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    @jhnnwp මෙහෙ වරෙන් . .
    මෙන්න රාජ්‍ය සේවකයෝ රජය අපහසුතාවයට පත් කරල .. තබුත්තේගම පැත්තෙන් කිවිසුම් සද්දයකුත් ඇහුන
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,248
    113
    Communist mindset eka tiyana unta entertainment therenne na
    ඔය නීති කොයි කාලේ ඉදන්ද ලංකාවේ තියෙන්නේ..නිකන් බොරු බයිලා ගහන්න එපා..අනික කොමියුනිස්ට් කාරයෝ ෆන් ගන්නේ නැහැ කියලා කවුද කිව්වේ'?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    CIA කාරියෙක්ද කොහෙද..මුන්ට රටවල් වලට ටුවරිස්ට් වීසා වලින් ගිහින් ඒ රටේ ජනාදිපතිට, රටේ නීති වලට බණින්න අයිතියක් නැහැ..හරිනම් ඔය ගෑණිව අරෙස්ට් කරලා නඩු දාන්න ඕන..
    මරු කරනවනම් අන්න වැඩේ :lol: 🤦‍♂️
    කවුරුහරි ගිහින් ඕක කරන්න කියපන් කෝ
     
    • Like
    • Haha
    Reactions: tharakaf and AKI-SL

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,248
    113
    මරු කරනවනම් අන්න වැඩේ :lol: 🤦‍♂️
    කවුරුහරි ගිහින් ඕක කරන්න කියපන් කෝ

    කරන්න තිබ්බා මූණ පෙන්නුවා නම්..බයේ මූණ හන්ගන් නේ වීඩියෝ කරන්නේ..ඒ කියන්නේ ඒ ගෑණි නීති ගැන දන්නවා.. :rofl:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    කරන්න තිබ්බා මූණ පෙන්නුවා නම්..බයේ මූණ හන්ගන් නේ වීඩියෝ කරන්නේ..ඒ කියන්නේ ඒ ගෑණි නීති ගැන දන්නවා.. :rofl:
    එහෙම දෙයක් කරා නම් ඉතින් තව නානවා යකෝ . :rofl:
     
    • Like
    Reactions: AKI-SL

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    කරන්න තිබ්බා මූණ පෙන්නුවා නම්..බයේ මූණ හන්ගන් නේ වීඩියෝ කරන්නේ..ඒ කියන්නේ ඒ ගෑණි නීති ගැන දන්නවා.. :rofl:
    මුණ පෙන්නන්නේ නැතිව video කරලා social media දැම්මට අවුලක් නැද්ද? අල්ලන්න බැරිද
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,248
    113
    එහෙම දෙයක් කරා නම් ඉතින් තව නානවා යකෝ . :rofl:
    ඉන්දුනීසියාවේ අලුතින් ටුවරිස්ට්ලට දාපු නීති ටික ගැන හොයලා බලපන්..ලංකාව හොද වැඩියි..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,248
    113
    මේ ලංකාව බන් . ඉන්දුනීසියාව නෙවෙයි ! :rofl:
    ඉතින් ලංකාව රටක් නෙමෙයිද?ටුවරිස්ට් ආවනම් ඒ නීති වලට අනුව ඉන්න කියපන්..නිකන් මිනිස්සු අවුස්සන්න වීඩියෝ හද හද දානවා..
     
    • Like
    Reactions: nul

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    474618287_2971977672949736_7394735946617352310_n.jpg