ඔය නීති කොයි කාලේ ඉදන්ද ලංකාවේ තියෙන්නේ..නිකන් බොරු බයිලා ගහන්න එපා..අනික කොමියුනිස්ට් කාරයෝ ෆන් ගන්නේ නැහැ කියලා කවුද කිව්වේ'?Communist mindset eka tiyana unta entertainment therenne na
මරු කරනවනම් අන්න වැඩේCIA කාරියෙක්ද කොහෙද..මුන්ට රටවල් වලට ටුවරිස්ට් වීසා වලින් ගිහින් ඒ රටේ ජනාදිපතිට, රටේ නීති වලට බණින්න අයිතියක් නැහැ..හරිනම් ඔය ගෑණිව අරෙස්ට් කරලා නඩු දාන්න ඕන..
නෑ නෑ අලුත් එකක් . බිමල් කාරයත් කතා කරනවා දැක්ක ඕක ගැනමේක පරණ එකක්ද? මෙහෙම ඒව දැං නෑ නේද
මරු කරනවනම් අන්න වැඩේ![]()
කවුරුහරි ගිහින් ඕක කරන්න කියපන් කෝ

එහෙම දෙයක් කරා නම් ඉතින් තව නානවා යකෝ .කරන්න තිබ්බා මූණ පෙන්නුවා නම්..බයේ මූණ හන්ගන් නේ වීඩියෝ කරන්නේ..ඒ කියන්නේ ඒ ගෑණි නීති ගැන දන්නවා..![]()

මුණ පෙන්නන්නේ නැතිව video කරලා social media දැම්මට අවුලක් නැද්ද? අල්ලන්න බැරිදකරන්න තිබ්බා මූණ පෙන්නුවා නම්..බයේ මූණ හන්ගන් නේ වීඩියෝ කරන්නේ..ඒ කියන්නේ ඒ ගෑණි නීති ගැන දන්නවා..![]()
ඉන්දුනීසියාවේ අලුතින් ටුවරිස්ට්ලට දාපු නීති ටික ගැන හොයලා බලපන්..ලංකාව හොද වැඩියි..එහෙම දෙයක් කරා නම් ඉතින් තව නානවා යකෝ .![]()
මේ ලංකාව බන් . ඉන්දුනීසියාව නෙවෙයි !ඉන්දුනීසියාවේ අලුතින් ටුවරිස්ට්ලට දාපු නීති ටික ගැන හොයලා බලපන්..ලංකාව හොද වැඩියි..

ඉතින් ලංකාව රටක් නෙමෙයිද?ටුවරිස්ට් ආවනම් ඒ නීති වලට අනුව ඉන්න කියපන්..නිකන් මිනිස්සු අවුස්සන්න වීඩියෝ හද හද දානවා..මේ ලංකාව බන් . ඉන්දුනීසියාව නෙවෙයි !![]()
ලංකාව ඉන්දුනීසියාව නෙවෙයිඉතින් ලංකාව රටක් නෙමෙයිද?